ඉක්මණට ගිහින් Specialist කෙනෙකුට පෙන්නපන්. සුද්ද කරලා තාවකාලික පිරවුමක් දාල සති දෙකක්ද කොහෙද යනකන් රිදුනේ නැත්තන් ස්ථීර පිරවුමක් දායි.
වැඩේ දෙල් උනායින් පස්සේ යන්න එපා අපරාදේ.
වැඩේ හොඳටම අවුල් නං(දතේ සුන්බුන්නං ඉතුරු වෙලා තියෙන්නේ) ගලවන්න වෙයි.
අනික ගොන් දොස්තරලට පෙන්නන්න එපා. උන් දන්නේ සාමාන්‍ය පිරවුම් විතරයි.
උන් මොන සෙල්ලම දාල හරි උඹේ දත ගලවයි, ගාන ගන්න.
නැත්තන් ඉතින් පෙති බිබී ඉඳල අවුරුදු 35ක් විතර වෙද්දී(දැන් 22ක් වගේ නං) දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ.![]()
Mage Eka Dathaka Bagayakma Kadala Giya Giye Sumane
Eka Mam Hithanne Purawanna Deyak Ithuru wela Nehe Kiyala
meka mage uda dakunu peththe Dathak, datha galanna mam hitanne
mama meeta pera dath galawa nehe, dath galawanakota kohomada ridenawada, Galewwata Passe Kakkuma Thiyenawada?
Last edited:


) ගලවන්න වෙයි.







