NIL74

Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    ඉක්මණට ගිහින් Specialist කෙනෙකුට පෙන්නපන්. සුද්ද කරලා තාවකාලික පිරවුමක් දාල සති දෙකක්ද කොහෙද යනකන් රිදුනේ නැත්තන් ස්ථීර පිරවුමක් දායි.:yes:
    වැඩේ දෙල් උනායින් පස්සේ යන්න එපා අපරාදේ.:(
    වැඩේ හොඳටම අවුල් නං(දතේ සුන්බුන්නං ඉතුරු වෙලා තියෙන්නේ:D) ගලවන්න වෙයි.
    අනික ගොන් දොස්තරලට පෙන්නන්න එපා. උන් දන්නේ සාමාන්‍ය පිරවුම් විතරයි. :nerd:
    උන් මොන සෙල්ලම දාල හරි උඹේ දත ගලවයි, ගාන ගන්න.:D:frown:

    නැත්තන් ඉතින් පෙති බිබී ඉඳල අවුරුදු 35ක් විතර වෙද්දී(දැන් 22ක් වගේ නං) දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ.:yes::yes::lol::lol:

    Mage Eka Dathaka Bagayakma Kadala Giya Giye Sumane
    Eka Mam Hithanne Purawanna Deyak Ithuru wela Nehe Kiyala
    meka mage uda dakunu peththe Dathak, datha galanna mam hitanne
    mama meeta pera dath galawa nehe, dath galawanakota kohomada ridenawada, Galewwata Passe Kakkuma Thiyenawada?
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    කැඩුන නං ගිහින් පෙන්නපන්. හදල දෙයි, දිරන්නේ නැති වෙන්න. නැත්තන් දිරනවා.:nerd:
    කොහොමද කැඩුනේ.:nerd::nerd::rolleyes:

    ගලවනකොට රිදෙන්නේ නෑ මචං, හිරිවට්ටල ගලවන්නේ.:rofl:
    හිරිය ගියාට පස්සේ ටිකක් රිදෙයි. එතකොට ගෙදර ඉඳි උඹ.:P
    පුළුන් කෑල්ලත් අයින් කරලා ඒ වෙද්දී.
    හොඳ කූල් ඩ්‍රින්ක් එකකුත් ගහල ඉවරයි උඹට පොඩ්ඩක් රිදෙන්න පටන් ගන්න කොට.:rofl:
    ලාවට රිදෙන්නේ. පැරසිටමෝල් දෙකක් ගහපන්. රිදිල්ල නැතුව යයි. ඊට පස්සේ ආතල් එකේ බොන දෙයක් බීලා නිදා ගනින්.:lol:
    හවස් වෙලා ගලවපන්, ගලවනකොට. එතකොට රෑ වෙයිනෙ ගෙදර එන්න. එතකොට ඔව්ව කරලා සැපට නිදාගත්තහැකි.:love:

    මම කියන්න දෙයක් නෑ. උඹ ගලවන්න යන ඩොකාගෙන් අහගනින් සීන් එක ඌ කියයි.
    හොඳ ඩොකෙක් ගාවට පලයන්.:P
     
    Paera Gediyak Kanakota thami Kedune, Eka ethulen narak wela thibila, ekai kedune,
    Weekend eke gihin galawannam

    Thawa mage dath dekak athara kalu wela thiyenawa, Thawama mukuth kekkumak nehe,

    Oyage Dath kiyak Galawala Thiyenawada
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Paera Gediyak Kanakota thami Kedune, Eka ethulen narak wela thibila, ekai kedune,
    Weekend eke gihin galawannam

    Thawa mage dath dekak athara kalu wela thiyenawa, Thawama mukuth kekkumak nehe,

    Oyage Dath kiyak Galawala Thiyenawada

    ගිහින් චෙක් කරගනින්.:nerd:
    නැත්තන් පේර කන්න බැරි වෙයි ආපහු.:oo:

    මගේ ගලවල නෑනේ.:P
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    hikz galewwa dan sahena kalzz sathiyak withara duk winda :(

    Mama Weekend eke Yanawa Mage Datha Galawanna, Oyage denata Dath Keeyak Galawala Thiyenawada, Mata Penena widiyata mage dath dekkak galawanna wei , Mage Depeththe dath dekak,

    Mama dekala thiyenawa godak ayage depeththe uda dath galawala thiyenwa,

    Samahara Ayata Penumen Ethara Kethak Nehe :lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Giya senasurada datha gelewwa. Galawanawa therune Nehe,
    uda dathak nisa galawapu hidasa penenawa, thawama thuwalaya thiyenawa
    තුවාලෙට ඇඟිල්ලෙන් ඇනපන් දහ පාරක් විතර. එතකොට පට්ට ආතල්.:P:lol::lol:
     
    NIL74

    Junior member
  • Sep 24, 2010
    684
    14
    18
    bridgessm1.jpg
    නෝ අවුල්. උඹට තියේ නං අර කුමරේගේ ගල දත් කිඹුලා ටෝක් කරපන්.:):P