== TOYOTA VIOS Modification ==

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ado ubalage wada ban patta a.....

    rhpkl4.jpg



    mehema wedin karanna aythi karaya kamathi unada ban
    a wageda ban dan tiyena look eka.. modification ekanam fatta.. perfect..
     

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    ඔන්න ඉතින් හැම්දාම පරණ ත්‍රෙඩ් බම්ප් වෙනවා බලන් ඉන්න බැරි කමට, නිවාඩුපාඩු තිබ්බ නිසා හිතුනා අලුත් ත්‍රේඩ් එකක් දාන්න .Vios එකකට කරපු අපරාදෙකුත් එක්ක ඔබේ දැනීමට විස්තර ටිකකුත් අරගෙන ආවා ඔන්න


    2mezdj6.jpg

    Toyota Vios ,පාරට බැස්සොත් මුනිච්චිවෙන මට්ටමට පාරේ තොටේ ප්‍රසිද්ධයි නේ:P . ඔගොල්ලො දන්නවද Toyota Vios කියන්නේ Toyota Tercel / Soluna එකේ Replace version එක කියලා.2000 අවුරුද්දේ Toyota Tercel නිෂ්පාදනය අවසන් උනා .

    Toyota Vios ජපානයෙන් පිට ජපන් තාක්ෂනයෙන් එකලස් උන වාහනයක් විදිහට තමා වෙලදපොළට ආවේ. බොහෝ රථ 1NZ-FE VVTI තාක්ෂනයෙන් සමන්විත එන්ජිමක් සහිතව වෙලදපොලට ආවා.Toyota Vios වලත් J,E,S,G වශයෙන් ඇති පහසුකම් සහ අංගොපාග යටතේ වර්ග කෙරුනා (Grades ).
    qxp6vt.jpg

    Toyota Vios 2006 වසරෙදී පෙර තිබූ රථයටම සුලු වෙනස්කම් කිහිපයක් එක් කරමින් Toyota Vios Face Lift Model එක වෙලදපොලට ආව.
    හැබැයි අලුතෙන් එන Vios එක Belta එක Re-badge කරලයි එවන්නේ. එකයි Vios එකයි Belta එකයී එකම වගේ තියෙන්නේ :rofl::P..

    nx9vgz.jpg




    මෙතන තියෙන්නේ 2003 මාදිලියේ රථයකට කරලා තියෙන අපරාධයක් (මෙය මා විසින් සිදුකරන ලද අපරාදයක් නොවන බව කරුණවෙන් සලකන්න):P

    Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:

    rhpkl4.jpg



    1dwmu.jpg



    5p4d9z.jpg



    33xvwqq.jpg



    15n0ygz.jpg



    108i8b5.jpg



    2u9llzd.jpg



    i39z52.jpg



    6ibtkm.jpg



    2weew5d.jpg



    2e6elpk.jpg

    Kohomada patta pahara neda
    Ubalage wada nam elamakiri............