elaz, good thread bro. put more info about vehicles like this.
This is hideous, ape lankawe ewunge taste eka tama,
Anthimata car eka hoya gannawath ne,
e madiwata engine tuning kisi deyak ne
E wunata muffler tip dala sadde nam danawa



This is hideous, ape lankawe ewunge taste eka tama,
Anthimata car eka hoya gannawath ne,
e madiwata engine tuning kisi deyak ne
E wunata muffler tip dala sadde nam danawa
true 
true
but sl walama tama mini cooper ekata honda V6 1k dala tibunet![]()


a wageda ban dan tiyena look eka.. modification ekanam fatta.. perfect..ado ubalage wada ban patta a.....
![]()
mehema wedin karanna aythi karaya kamathi unada ban
a wageda ban dan tiyena look eka.. modification ekanam fatta.. perfect..

Kohomada patta pahara nedaඔන්න ඉතින් හැම්දාම පරණ ත්රෙඩ් බම්ප් වෙනවා බලන් ඉන්න බැරි කමට, නිවාඩුපාඩු තිබ්බ නිසා හිතුනා අලුත් ත්රේඩ් එකක් දාන්න .Vios එකකට කරපු අපරාදෙකුත් එක්ක ඔබේ දැනීමට විස්තර ටිකකුත් අරගෙන ආවා ඔන්න
![]()
Toyota Vios ,පාරට බැස්සොත් මුනිච්චිවෙන මට්ටමට පාරේ තොටේ ප්රසිද්ධයි නේ. ඔගොල්ලො දන්නවද Toyota Vios කියන්නේ Toyota Tercel / Soluna එකේ Replace version එක කියලා.2000 අවුරුද්දේ Toyota Tercel නිෂ්පාදනය අවසන් උනා .
Toyota Vios ජපානයෙන් පිට ජපන් තාක්ෂනයෙන් එකලස් උන වාහනයක් විදිහට තමා වෙලදපොළට ආවේ. බොහෝ රථ 1NZ-FE VVTI තාක්ෂනයෙන් සමන්විත එන්ජිමක් සහිතව වෙලදපොලට ආවා.Toyota Vios වලත් J,E,S,G වශයෙන් ඇති පහසුකම් සහ අංගොපාග යටතේ වර්ග කෙරුනා (Grades ).
![]()
Toyota Vios 2006 වසරෙදී පෙර තිබූ රථයටම සුලු වෙනස්කම් කිහිපයක් එක් කරමින් Toyota Vios Face Lift Model එක වෙලදපොලට ආව.හැබැයි අලුතෙන් එන Vios එක Belta එක Re-badge කරලයි එවන්නේ. එකයි Vios එකයි Belta එකයී එකම වගේ තියෙන්නේ..
![]()
මෙතන තියෙන්නේ 2003 මාදිලියේ රථයකට කරලා තියෙන අපරාධයක් (මෙය මා විසින් සිදුකරන ලද අපරාදයක් නොවන බව කරුණවෙන් සලකන්න)
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()