shared folder help

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මට පොඩි උදවුවක් ඔන..මම folder එකක් share කරල තියෙනව.ඒකෙ තියෙනව file මගේ network එකේ ඉන්න අනිත් අය use කරනව.(editing & reading)..මගේ ගැටලුව තමයි ඒ අනිත් අයගෙ PC වල තියෙනව virus මගේ share folder එකට effect වෙන එක...මම මේකට මොකද්ද කරන්න ඔන..pls දන්න කෙනෙක් උදවු කරන්න මට මේක දැන් මහ කරදරයක් වෙලා තියෙනෙ...:(:(
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    folder එක restrict කරන්න පුලුවන්.....:rolleyes:
    ඒත් මේ virus වගේ දෙයක් ගැනනම් අදහසක් නැ..............:(
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    folder එක restrict කරන්න පුලුවන්.....:rolleyes:
    ඒත් මේ virus වගේ දෙයක් ගැනනම් අදහසක් නැ..............:(

    machan me virus eken wenne fake empty folders hadana eka..like newfolder.exe..