මට පොඩි උදවුවක් ඔන..මම folder එකක් share කරල තියෙනව.ඒකෙ තියෙනව file මගේ network එකේ ඉන්න අනිත් අය use කරනව.(editing & reading)..මගේ ගැටලුව තමයි ඒ අනිත් අයගෙ PC වල තියෙනව virus මගේ share folder එකට effect වෙන එක...මම මේකට මොකද්ද කරන්න ඔන..pls දන්න කෙනෙක් උදවු කරන්න මට මේක දැන් මහ කරදරයක් වෙලා තියෙනෙ...







