FACEBOOK~ERROR

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද MORNING ඉදලා
    FACEBOOK SITE එකේ
    NOTIFICATIONS, MESSAGES
    වලට යන්න විදියක් නෑ
    :(
    මේ විදියේ ERROR MESSAGE එකක් එනවා.

    facebookerrors.jpg

    ඔයාලටත් මෙ විදියට එනවා ද ? :rolleyes:
    ඇයි මෙහෙම වෙන්නේ ?
    :confused:

    tread.jpg

    දැන් හරි ගියා මම හොයා ගත්තා ඒ PROBLEM එකට SOLUTION 1.
    THANK U HELP කරන්න TRY කල අයට

    Last edited:

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    machan meka scam ekadda koheda ban . URL eka diha balannako .. uba fb search engine ekakin search karala da athulata giye natham .. bookmark ekak hari website ekaka link ekakinda giye ? ah ? mata nam mehema error ekak kavadavathma avilla na
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    machan meka scam ekadda koheda ban . URL eka diha balannako .. uba fb search engine ekakin search karala da athulata giye natham .. bookmark ekak hari website ekaka link ekakinda giye ? ah ? mata nam mehema error ekak kavadavathma avilla na

    නෑ FACEBOOK SITE Address
    ඊට පස්සේ ටික වේලාවකින් මේ SITE LOG වෙනවා
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    scam paarak wagee.. pc eka check karapan .. browser settingsa or host file or scam progrm ekak wennethi..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    umbawa phish wela wage :nerd: hondama wade format karala dapan. bari num browser eka wath maru karapan :baffled: ikmanatama password maru karapan :dull:

    වෙනත් තැනකට ගිහිල්ලා මගේ FB ACCOUNT එකෙන් LOG වුනාම
    නම් වැඩ කරනවා. ඒත් මගේ COMPUTER එකේ මේ විදියට එනවා ඒකත් වුනේ.YESTERDAY ඉදලා තමයි නැත්නම් EARLY ඉදලා වැඩ.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan meka scam ekadda koheda ban . URL eka diha balannako .. uba fb search engine ekakin search karala da athulata giye natham .. bookmark ekak hari website ekaka link ekakinda giye ? ah ? mata nam mehema error ekak kavadavathma avilla na

    yaaaaaaaaaaaaa spam sometimes u may get hack quickly change ur emaill and fb pass
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    වෙනත් තැනකට ගිහිල්ලා මගේ FB ACCOUNT එකෙන් LOG වුනාම
    නම් වැඩ කරනවා. ඒත් මගේ COMPUTER එකේ මේ විදියට එනවා ඒකත් වුනේ.YESTERDAY ඉදලා තමයි නැත්නම් EARLY ඉදලා වැඩ.

    ඒක තමයි කීවේ :baffled: උඹ spyware එකක් install කරගෙන ව‍ගේ :oo: කෝකටත් format කරල ආයේ දාන එකයි හොද :nerd: අලුතින් මොනවද install කරේ? :rolleyes: