හක හක! එක ඇත්ත කතා ටික කියවනකොට එක තෙරෙනවා!
![]()
![]()
BTW මොකක්ද බන් එ ඉකෝලෙ?![]()
eka kelinma kiyana eka hari nene

හක හක! එක ඇත්ත කතා ටික කියවනකොට එක තෙරෙනවා!
![]()
![]()
BTW මොකක්ද බන් එ ඉකෝලෙ?![]()

එහෙනම් වක්රව කියහන්ස්!![]()
අව්ලක් නැ!![]()
![]()
thawa kathandara ahanna one kammeli kama yanna 
ba ba .. mata bomba gahawi![]()
thawa kathandara ahanna one kammeli kama yanna
![]()
hehe! හික්ස්! ඔව් කම්මැලිකමට මෙ කතා ටික මැක්සා! 
පොඩි පහේ දැගලිල්ලක් නම් නෙමෙයි වගේ තියෙන්නේ
හැබැයි ගොඩක්විට මෙයා නම් ඇත්තම කියල තියෙනව වගේ 
අපේ ගෙදර වෑන් එකේ ඩ්රයිවර් මහම පැණියා. අර අයි ටී එන් එකේ යන මෙගා ආදර කතා බලලා පොර ඒ වගේ තමයි අඳින්නෙ. ඉතින් ඒවගෙ ඉන්නෙ නළුවොනෙ, උන් ලස්සනයි නෙ.....ඒකට මේ මිනිහා......ඇඳම නිකන් ගස් ගෙම්බෙක් වගේ......
කොහොම හරි මිනිහගෙ සිරිත තමා කෙල්ලො දැක්කම ඇවිස්සෙන එක. ඇහැට කනට පේන අක්ක කෙනෙක් තියා පොඩි එකෙක්ටවත් පාරෙ යන්න බෑ.....මූට නට් ලූස් වෙනවා.....එතකොට ඉතින් මටයි අම්මටයි "Call celynco" තමයි.
දවසක් අපේ ඉස්කෝලෙ ගිය අවුරුද්දෙ අවුරුදු පොළ. වෙලාව රෑ 7ට 8ට ඇති. ඔක්කොම ඉවර කරලා අපි බලන් ඉන්නවා වෑන් එක එනකල්.....ඔහෙ එන පාටක් නෑ......ටිකක් ඉඳිද්දි දැන් ළමයි ඔක්කොම ගිහින්. කෙල්ලො 6 දෙනෙක් විතරයි, දෙමළ ටීචරුයි විතරයි හිටියෙ.
ඔන්න එක පාරටම කඩාගෙන බිඳගෙන ආවා වෑන් එකක්....කාගෙද කියන්න ඕනෙ නෑ නෙ......කෙල්ලො ගිරි යටින් කෑගැහුවා.....
දෙමළ ටීචර්, "අරෙ රාමා!!!" කිව්ව......
මම මූණ ඇඹුල් කරගෙන තමා වෑන් එකට නැග්ගෙ.....මේ මනුස්සයා යද්දිත් අර කෙල්ලොට බායි කිව්වනෙ!!! මට පොළව පළාගෙන යන්න හිතුණා...

උදේ පාන්දර මූ මොකාටද එන්න හදන්නෙ....

පොඩි කාලෙ වෙච්චි එකකින් පටන් ගන්න හිතුවා.
ඔන්න ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ළමයෙක්.....මෙයත් මගේ යාළුවෙක් නිසා නම නම් කියන්න බැහැ. කොහොම හරි, මෙයා උදේ එනව දවසක්,
"හලෝ මම රසම රස කෑමක් ගෙනාවා.....මේක හදල තියෙන්නෙ සීනියි පැණියි දාලා.......හරී ශෝක්....."
අපිත් ඉතින් අන්දුන් කුන්දුන්.....
"මොනාද හලෝ මේවට කියන්නෙ...??" මාත් ඇහුවා....අම්මට කියල ගන්න බැරියැ...
"හ්ම්ම්ම්.......අහ්හ්, මේ සෝමලතා...."
අපි සේරම අන්දුන් කුන්දුන්....සෝමලතා කියන්නෙ බේකරියෙ නමද.....නැත්තන් හදපු එක්කෙනාගෙ නමද......ඒත් නෑ.....ඒ කෑමෙ නම සෝමලතා ලු!!!!
දැන් මාත් ඉන්ටවල් වෙනකල් හිටියෙ, සෝමලතා කෑල්ලක් කාල බලන්න! මෙයා ටිකක් ලෝබයි....මටත් දුන්නෙ කුරුමිණි කකුලක් වගේ කෑල්ලක්.....
දෙය්යනේ ඒ සෝමලතා නෙමේ,.......ඥානකතා!!!!!![]()

මුන් (කෙල්ලො ) හොයන්නේ පෙනුමයි සල්ලියි විතරයි බන්. පේනවනේ කතාව..
පෙනුම තියෙනවනම් ඩ්රයිවරුත් එල... ලස්සන නැත්නම් මොකා උනත් වෙඩක් නැහැ....

අපිට එන්න පුලුවන්ද මන්ද

එල එල ත්රෙඩ් එක දිගටම කරනගෙන යන්න 

මුන් (කෙල්ලො ) හොයන්නේ පෙනුමයි සල්ලියි විතරයි බන්. පේනවනේ කතාව..
පෙනුම තියෙනවනම් ඩ්රයිවරුත් එල... ලස්සන නැත්නම් මොකා උනත් වෙඩක් නැහැ....

අපේ ගෙදර වෑන් එකේ ඩ්රයිවර් මහම පැණියා. අර අයි ටී එන් එකේ යන මෙගා ආදර කතා බලලා පොර ඒ වගේ තමයි අඳින්නෙ. ඉතින් ඒවගෙ ඉන්නෙ නළුවොනෙ, උන් ලස්සනයි නෙ.....ඒකට මේ මිනිහා......ඇඳම නිකන් ගස් ගෙම්බෙක් වගේ......
කොහොම හරි මිනිහගෙ සිරිත තමා කෙල්ලො දැක්කම ඇවිස්සෙන එක. ඇහැට කනට පේන අක්ක කෙනෙක් තියා පොඩි එකෙක්ටවත් පාරෙ යන්න බෑ.....මූට නට් ලූස් වෙනවා.....එතකොට ඉතින් මටයි අම්මටයි "Call celynco" තමයි.
දවසක් අපේ ඉස්කෝලෙ ගිය අවුරුද්දෙ අවුරුදු පොළ. වෙලාව රෑ 7ට 8ට ඇති. ඔක්කොම ඉවර කරලා අපි බලන් ඉන්නවා වෑන් එක එනකල්.....ඔහෙ එන පාටක් නෑ......ටිකක් ඉඳිද්දි දැන් ළමයි ඔක්කොම ගිහින්. කෙල්ලො 6 දෙනෙක් විතරයි, දෙමළ ටීචරුයි විතරයි හිටියෙ.
ඔන්න එක පාරටම කඩාගෙන බිඳගෙන ආවා වෑන් එකක්....කාගෙද කියන්න ඕනෙ නෑ නෙ......කෙල්ලො ගිරි යටින් කෑගැහුවා.....
දෙමළ ටීචර්, "අරෙ රාමා!!!" කිව්ව......
මම මූණ ඇඹුල් කරගෙන තමා වෑන් එකට නැග්ගෙ.....මේ මනුස්සයා යද්දිත් අර කෙල්ලොට බායි කිව්වනෙ!!! මට පොළව පළාගෙන යන්න හිතුණා...

මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ.
ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......
ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,
Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!![]()