පැටියා;9614729 said:

පැටියා;9614729 said:
kollek unoth waha bonna thami wenne![]()
ehenam waha bothalayak ready karagena inna wei! 
![]()
ehenam waha bothalayak ready karagena inna wei!
![]()
i saw all of them mind blowing ...මට වෙච්චි අප්සැට් ම වැඩ ලිස්ට් එකක් තියෙනවා......ඒව නම් කලොත් මෙහෙමයි.
1. ඇඟේ රතු පාට ජෙල් පෑන ලීක් වීම
2. නාට්‍යක කොල්ලෙක්ට ඉඳල ගෙදර යද්දි රැවුල මකන්න අමතක වීම
3. කොල්ලා වගේ හිටිය දවසේ මගේ පෙම්වතියට හිටපු මෝඩයාට කිචි නිසා පිස්සු නැටීම.
4. ෆෑන් එකට කඳුළු එන්න පටන් අරගෙන හැමෝම මම අඬනවා යැයි සිතීම.
5. එක්තරා පිරිමි පාසලක දැනුම මිනුම තරඟාවලියේදී "කේ. අයි. එස්. එස්" යනු කුමක්ද යන ප්රශ්නය ලැබීම.....![]()



i feel fishi :/ u think it's a boy , anyway this person is really creative in drawingi saw all of them mind blowing ...
nah i was just kidding! 
( can't say how)
Mata wechcha de hitha ganna puluwanමට වෙච්චි අප්සැට් ම වැඩ ලිස්ට් එකක් තියෙනවා......ඒව නම් කලොත් මෙහෙමයි.
1. ඇඟේ රතු පාට ජෙල් පෑන ලීක් වීම
?![]()
ehenam waha bothalayak ready karagena inna wei!
![]()
ehema kiyanna epa banඅපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....
ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......
ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,
"Girls, where did we stop last night???"
ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!
![]()


