තව ඩබලක් හිටිය
දැක්කම ඇග කිලි පොලා යනව බොල![]()
එකෙක්වත් මෝටර් ෂෝ එක බලලා නෑ වගේ..තව ඩබලක් හිටිය
දැක්කම ඇග කිලි පොලා යනව බොල![]()
එකෙක්වත් මෝටර් ෂෝ එක බලලා නෑ වගේ..මම කලින් ඒකට ගිහින් නැහැ සහෝ


මමත් ඊයෙ ගියා බන්...
එච්චර ගතියක් නම් නැහැ ,
උබ ඒක ඇතුලෙ අර හිටපු කෑලි ටික දැක්කද![]()
අම්මෝ මම මමත් හොරාට පින්තූර ඒවාගේනම් ගැහුවා![]()
![]()



ඇයි ඕයි එතන ඕනේ තරම් වාහන තිබ්බා මුන් මේ ලොරි බොඩි කීපයක් ගැන දගලන්නේ![]()


මෙ කාගාව හරි තියෙනවනමි අර කෙල්ලන්ගේ පොටෝ අප් පාරක් දාපල්ලා...

hybrid carමචන් අර පෙට්ට්රල් වලිනුයි විදුලියෙනුයි දුවන කාර් එකේ නම මොකද්ද?
thanx for sharing