අහිමි වූ ආදරේ...

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මචන්ල...
මට අද , දෑනට පෑය කීපයකට උඩදි මගේ ආදරේ අහිමි උනා. හිතාගන්න බෑ මට මේ මොනවත්ම.
ඊයේ රෑත් මගෙත් එක්ක ආදරෙන් හිටපු මගේ සුදු අද මාව අතෑරල දාල. මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල..
එයාගේ අම්ම මO ගෑන දන්නව. දෑනගෙන දෑන් ගොඩක් කල්. ඒත් ඊයේ රෑ අම්ම කිව්වලු මාව අමතක කරන්න කියල. එයා මහරගම යූත් එකේ කෝස් එකක් කලා. ආයි ඒකට යන්නත් එපා කිව්වලු. හේතුව ඈහුවම දන්න නෑ කියනව...
එයා කියනව තව අවුරුදු තුනක් ඉවසන්නලු. ඊට පස්සෙ එයාව හොයාගෙන එන්නලු මට හිතාගන්න බෑ මම මොනවද කරන්න ඕන කියල. එයාට නිතර අසනීප වෙනව. කවදාකවත් මම එයාව තනි කලේ නෑ.මට දෙන්න පුළුවන් හෑම විදියටම එයාට ආදරේ කලා. ඒත් එයාට මගේ අදරේ මදි උනාද මම දන්නෙ නෑ.. හ්ම්ම්.. හම්බවෙලා කතා කරන්න වත් විදියක් නෑ මට. මම ඉන්නේ නුවර , එයා පානදුර.. .
මට එයාව හුගක් විස්වාසයි වගේම ,හුගාක් ආදරෙයි... කවදාවත් ඒ කෙල්ලට වයිර කරන්නේ නෑ මම. සදහටම ආදරෙයි මගේ සුදූට. :(

මට නිකන් පිස්සු වගේ මචන්ලා.. උදේ ඉදන් හුගක් ඈඩුවා.. තවත් දුක වෑඩි උනා විතරයි උනේ...:( මම වගේම එයත් හුගක් ඈඩුව...

උඹල ආදරේ ගෑන උපදෙස් දීපු මට , මගේ ආදරේ රෑක ගන්න බෑරි උනා.. :no:
http://www.elakiri.com/forum/showthread.php?t=1080722

අද උදේ එලකිරි ලොග් උන චින්තක නෙවෙයි මචන්ල දෑන් ඉන්නේ. මගේ ඈගටත් පන නෑ.
අනේ මන්ද මම මොනව කරන්නද කියල මට තේරෙන්නේ නෑ . :(
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අයියෝ චින්තක... නිකන් ගෑනු ලමයෙක් වගේනෙ.... නාඩ ඉදින්...

    අවුරුදු තුනක් උඹත් එක්ක කිසිම සම්බන්ධයක් කෝල් එකක්වත් නැතිව හිටියොත්...
    බඩුම තමයි මචං.......
    කාලය හැම දෙයක්ම විසදනව...

    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    api monawa keewath oya duka adukara ganna bae
    machan ewasagena tikak balagena edapan
    hamadema hariyai awulak wena ekak nae
    hamadema hodin wisadenna kiyala pathanawa
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අයියෝ චින්තක... නිකන් ගෑනු ලමයෙක් වගේනෙ.... නාඩ ඉදින්...

    අවුරුදු තුනක් උඹත් එක්ක කිසිම සම්බන්ධයක් කෝල් එකක්වත් නැතිව හිටියොත්...
    බඩුම තමයි මචං.......
    කාලය හැම දෙයක්ම විසදනව...

    :(

    මාත් එහෙම හිතනව මචන්.. වෙන කොහෙදි නෑතත් මගෙ ආදරේ ලගදි මම කෙල්ලෙක් වගෙ තමයි මචන්. මගේ යාලුවොත් කියනව.:(
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    කොහොමහරි කෙල්ලව හම්බ වෙලා ඊට පස්සේ කරන්න ඕන දේවල් කතා කරගනින් අවුරුදු 3 ක් කියන්නේ ලොකු කාලයක් තමයි එත් කරන්න දෙයක් නැනේ ඒ කාලේදී හුගක් සල්ලි හොයාගන්න බලන්න මහන්සි වෙලා.දැන් කාලෙ ඉතින් සල්ලිනෙ බලන්නේ මොනවා නැතත් ගෙවල් වලින්.හොඳ රස්සාවක්,සල්ලි,වාහනයක් හොද ගතිගුණ තියෙනවනම් අකමැති වෙන එකක් නැහැ.සමහර විට අවුරුදු 3 ක් ඉන්න වෙන එකකුත් නැ අම්මගේ හිත වෙනස් උනොත් එහෙම එකයි.
    දුක් උනා කියල ප්‍රශ්න විසදෙන්නේ නැනේ එක නිසා ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන හිතන්න
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    api monawa keewath oya duka adukara ganna bae
    machan ewasagena tikak balagena edapan
    hamadema hariyai awulak wena ekak nae
    hamadema hodin wisadenna kiyala pathanawa
    :(
    තෑන්x මචන්... හිතේ තියන් ඉන්නත් බෑ.. කියන්න වෙන කෙනෙකුත් නෑ.. ඒකයි මචන් උඹලට කිව්වේ.. :(

    machan. oyata una dema mata 3 years walata kalin une. manasin watunoth mokuth karann ba.sathutu wenna oyage sudu deepu uththreta. don't Be.:)

    :(

    තෑන්x මචන්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි යාලුවා..
    අපි බලාපොරොත්තු වු ආදරය අපෙන් වෙන් වෙද්දි..
    අපිට ඒ දුක නම් දරාගන්න විදියක් නෑ..
    හේතුව අපි ඒ ආදරයට අපේ ජිවිතයටත් වඩා ආදරය කල හින්දා..

    කොහොම වුනත් යාලුවා.. ඔයා
    මේ ගැන තේරුමක් නැතිව හදිසි තිරණ ගන්න එපා..
    දැන් මේ කෙල්ල නේ කිව්වේ අම්මා අකමැතියි කියලා..
    ඒ හින්දා ඔයා දැන් අම්මාව දන්න හින්දා.. පුලුවන් නම්.. අම්මාව හම්බ වෙන්න බැරි නම්..
    කොහොම හරි කොල් එකෙන් හරි වෙනදා වගේ අම්මාත් එක්ක කතා කරලා බලන්න ඒ අම්මාගේ වෙනසක් තියෙනවා ද කියලා..

    අනික තේරුමක් නැතිව තම දුවට ආදරය කරපු කොල්ලෙක් ව
    කොයි අම්මාද අකමැති වෙන්නේ..
    තම දුවගේ කැමැත්තට තමයි කොයි දෙමව්පියන් වුනත් කටයුතු කරන්නේ..
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කොහොමහරි කෙල්ලව හම්බ වෙලා ඊට පස්සේ කරන්න ඕන දේවල් කතා කරගනින් අවුරුදු 3 ක් කියන්නේ ලොකු කාලයක් තමයි එත් කරන්න දෙයක් නැනේ ඒ කාලේදී හුගක් සල්ලි හොයාගන්න බලන්න මහන්සි වෙලා.දැන් කාලෙ ඉතින් සල්ලිනෙ බලන්නේ මොනවා නැතත් ගෙවල් වලින්.හොඳ රස්සාවක්,සල්ලි,වාහනයක් හොද ගතිගුණ තියෙනවනම් අකමැති වෙන එකක් නැහැ.සමහර විට අවුරුදු 3 ක් ඉන්න වෙන එකකුත් නැ අම්මගේ හිත වෙනස් උනොත් එහෙම එකයි.
    දුක් උනා කියල ප්‍රශ්න විසදෙන්නේ නැනේ එක නිසා ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන හිතන්න

    :(
    ඈත්ත මචන්.. මටත් එයාව හම්බවෙන්න ඕන්. ඒත් එයාට ගෑදරින් එන්න දෙන්නේ නෑලු මචන්.:(
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    :(
    ඈත්ත මචන්.. මටත් එයාව හම්බවෙන්න ඕන්. ඒත් එයාට ගෑදරින් එන්න දෙන්නේ නෑලු මචන්.:(
    කොහොම හරි හම්බ වෙන්න බලන්න
    කෙල්ලෙක්ගෙ මාර්ගයෙන් ගෙදරට හරි කතා කරලා එලියට ගන්න බලන්න
    අදම කතා කරන්න යන්නත් එපා හෙට අනිද්දා වගේ කතා කරලා බලන්න
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙහෙමයි යාලුවා..
    අපි බලාපොරොත්තු වු ආදරය අපෙන් වෙන් වෙද්දි..
    අපිට ඒ දුක නම් දරාගන්න විදියක් නෑ..
    හේතුව අපි ඒ ආදරයට අපේ ජිවිතයටත් වඩා ආදරය කල හින්දා..

    කොහොම වුනත් යාලුවා.. ඔයා
    මේ ගැන තේරුමක් නැතිව හදිසි තිරණ ගන්න එපා..
    දැන් මේ කෙල්ල නේ කිව්වේ අම්මා අකමැතියි කියලා..
    ඒ හින්දා ඔයා දැන් අම්මාව දන්න හින්දා.. පුලුවන් නම්.. අම්මාව හම්බ වෙන්න බැරි නම්..
    කොහොම හරි කොල් එකෙන් හරි වෙනදා වගේ අම්මාත් එක්ක කතා කරලා බලන්න ඒ අම්මාගේ වෙනසක් තියෙනවා ද කියලා..

    අනික තේරුමක් නැතිව තම දුවට ආදරය කරපු කොල්ලෙක් ව
    කොයි අම්මාද අකමැති වෙන්නේ..
    තම දුවගේ කැමැත්තට තමයි කොයි දෙමව්පියන් වුනත් කටයුතු කරන්නේ..

    කොල්ල සෑහෙන දවසකින් දැක්කෙ.... මේ ලගදි දවසක් ගෙදර ඉද්දි මට තමුසෙව මතක් උනා සෑහෙන දවසකින් එලකිරි එක පැත්තෙ දැක්කෙ නෑනෙ කියල
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕව ඔහොම තමයි මචන්
    මම උඹට ඉකමනට වෙන කෙල්ලෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරන්නේ නැහැ
    මොකද මම දන්නවා උඹ හිතන හැටි ඉන්න පුළුවන් හොඳම කෙනා එය කියල තමයි උඹ හිතන්නේ
    ඉක්මනට හිත හදාගෙන ජීවිතයට ශක්තිමත් විදිහට මුහුණ දෙන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරන්නම්

    වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
    හැඬු දා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් .................​
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    කොල්ල සෑහෙන දවසකින් දැක්කෙ.... මේ ලගදි දවසක් ගෙදර ඉද්දි මට තමුසෙව මතක් උනා සෑහෙන දවසකින් එලකිරි එක පැත්තෙ දැක්කෙ නෑනෙ කියල

    ඔව්, කොල්ලෝ මාස 2ක් ඉදලාම..
    නෙට් එකේ අවුල තියෙනවා මචන්..
    ඒ හින්දායි.. එළකිරි අඩවියට එන්නවත් බෑරි වුනේ..
    තවම ඒ ලේඩේ හරි ගියේ නම් නෑ..
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    kalpanawen weda karapan machan nikannam ohoma wenas wenne nehe kello wena kollekwat lineda danne nehe