මචන්ල...
මට අද , දෑනට පෑය කීපයකට උඩදි මගේ ආදරේ අහිමි උනා. හිතාගන්න බෑ මට මේ මොනවත්ම.
ඊයේ රෑත් මගෙත් එක්ක ආදරෙන් හිටපු මගේ සුදු අද මාව අතෑරල දාල. මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල..
එයාගේ අම්ම මO ගෑන දන්නව. දෑනගෙන දෑන් ගොඩක් කල්. ඒත් ඊයේ රෑ අම්ම කිව්වලු මාව අමතක කරන්න කියල. එයා මහරගම යූත් එකේ කෝස් එකක් කලා. ආයි ඒකට යන්නත් එපා කිව්වලු. හේතුව ඈහුවම දන්න නෑ කියනව...
එයා කියනව තව අවුරුදු තුනක් ඉවසන්නලු. ඊට පස්සෙ එයාව හොයාගෙන එන්නලු මට හිතාගන්න බෑ මම මොනවද කරන්න ඕන කියල. එයාට නිතර අසනීප වෙනව. කවදාකවත් මම එයාව තනි කලේ නෑ.මට දෙන්න පුළුවන් හෑම විදියටම එයාට ආදරේ කලා. ඒත් එයාට මගේ අදරේ මදි උනාද මම දන්නෙ නෑ.. හ්ම්ම්.. හම්බවෙලා කතා කරන්න වත් විදියක් නෑ මට. මම ඉන්නේ නුවර , එයා පානදුර.. .
මට එයාව හුගක් විස්වාසයි වගේම ,හුගාක් ආදරෙයි... කවදාවත් ඒ කෙල්ලට වයිර කරන්නේ නෑ මම. සදහටම ආදරෙයි මගේ සුදූට.
මට නිකන් පිස්සු වගේ මචන්ලා.. උදේ ඉදන් හුගක් ඈඩුවා.. තවත් දුක වෑඩි උනා විතරයි උනේ...
මම වගේම එයත් හුගක් ඈඩුව...
උඹල ආදරේ ගෑන උපදෙස් දීපු මට , මගේ ආදරේ රෑක ගන්න බෑරි උනා..
http://www.elakiri.com/forum/showthread.php?t=1080722
අද උදේ එලකිරි ලොග් උන චින්තක නෙවෙයි මචන්ල දෑන් ඉන්නේ. මගේ ඈගටත් පන නෑ.
අනේ මන්ද මම මොනව කරන්නද කියල මට තේරෙන්නේ නෑ .

මම වගේම එයත් හුගක් ඈඩුව...උඹල ආදරේ ගෑන උපදෙස් දීපු මට , මගේ ආදරේ රෑක ගන්න බෑරි උනා..