ISPs and Their Connections in Sri Lanka

kavcha

Junior member
  • Sep 18, 2008
    33
    4
    8
    [FONT=&quot]සුභ දවසක් සියළු දෙනාටම. ඔබ දැනටමත් දන්නවා අද ලංකාවේ අන්තර්ජාල සේවා සපයන සමාගම් බොහෝමයක් තියනවා කියලා. නමුත් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි එයාලා[/FONT][FONT=&quot] Advertisements [/FONT][FONT=&quot] වල දාන විදියටම එයාලගේ [/FONT][FONT=&quot]service [/FONT][FONT=&quot]එකත් තියනවද කියන එක. උදාහරණයක් විදියට අපි [/FONT][FONT=&quot]2 mbps downlink speed [/FONT][FONT=&quot]එකක් දෙන සමාගමක් ගනිමු. එතකොට අපිට ගැටලුවක් මතු වෙනවා ඇත්තටම එයාලාගේ[/FONT][FONT=&quot] connection[/FONT][FONT=&quot] එකේ [/FONT][FONT=&quot] 2 mbps speed [/FONT][FONT=&quot]එකක් එනවද කියලා. එයාලා මොනවා කිව්වත් [/FONT][FONT=&quot]internet connection[/FONT][FONT=&quot] එකක විස්තර හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ [/FONT][FONT=&quot]ISP[/FONT][FONT=&quot] ගෙන් නම් නෙවෙයි. අපි ඔයාලා වගේ එයාලා ගේ [/FONT][FONT=&quot]service[/FONT][FONT=&quot] එක පාවිච්චි කරලා ඇත්තටම අත්දැකීම් තියන අයගෙන්. පළමුව අපි බලමු ලංකාවේ [/FONT][FONT=&quot]ISP [/FONT][FONT=&quot]ලා හා ඔවුන්ගේ [/FONT][FONT=&quot]internet packages [/FONT][FONT=&quot]ගැන තොරතුරු[/FONT][FONT=&quot].[/FONT]
    • Sri Lanka Telecom - SLT [Fixed-Line ADSL Broadband]
    • Dialog Axiata - [HSPA Mobile Broadband / Fixed WiMAX]
    • Mobitel - [HSPA Mobile Broadband]
    • Airtel - [HSPA Mobile Broadband]
    • Lankabell - [Fixed WiMAX]
    • Suntel - [Fixed WiMAX]
    • Sky Networks - [Fixed WiMAX]
    ElaKiri Community [FONT=&quot]කියන්නේ ලංකාවේ ඉන්න වැඩිම [/FONT]Internet users [FONT=&quot]ලා එකතු වෙන තැනක්. මම ඉහතදී කියපු හැමවිදියකම[/FONT] internet connection[FONT=&quot] පාවිච්චි කරලා හොදට අත්දැකීම් තියන අය මේ [/FONT]forum [FONT=&quot]එකේ ඇති. ඉතින් මම ඔයාලට ආරාධනා කරන්නේ ඔයාලගේ අත්දැකීම් අපත් සමග බෙදාගන්න කියලයි. මේ [/FONT]Thread [FONT=&quot]එකට [/FONT]reply [FONT=&quot]එකක් විදියට ඔයාලට පහත තොරතුරු ඇතුලත් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්.[/FONT]

    1. ISP [FONT=&quot]ගේ නම[/FONT]
    2. [FONT=&quot]භාවිතා කරන [/FONT]package[FONT=&quot] එක[/FONT]
    3. [FONT=&quot]ඔබගේ ගම/නගරය (කැමතිනම්)[/FONT]
    4. [FONT=&quot]ඔබ එම [/FONT]connection[FONT=&quot] එක පිළිබද සෑහීමකට පත්වන්නේද යනවග (හා නැතිනම් එයට හේතු)[/FONT]
    5. Speedtest [FONT=&quot]එකක් - අනේ මේක නම් අනිවාර්යයෙන්ම ඔයාගේ [/FONT]reply[FONT=&quot] එකේ ඇතුලත් කරන්න. මේකෙන් ඔයාගේ [/FONT]connection[FONT=&quot] එකේ [/FONT]speed[FONT=&quot] එක මැනගන්න පුළුවන්. මේවගේ [/FONT]speedtest[FONT=&quot] එකක් ඔයාලට [/FONT]www.speedtest.net / www.dslreports.com [FONT=&quot]වැනි වෙබ් අඩවි වලින් නොමිලේම කරගන්න පුළුවන්. [/FONT]Test [FONT=&quot]එක ඉවර උනාට පස්සේ[/FONT] Result [FONT=&quot]එකේ[/FONT] link[FONT=&quot] එක හෝ [/FONT]result [FONT=&quot]එක [/FONT]reply [FONT=&quot]එකට ඇතුලත් කරන්න.[/FONT]
    6. [FONT=&quot]ඔයා පාවිච්චි කරන[/FONT] download accelerator[FONT=&quot] එකෙන් මෙන්න මේ [/FONT]file [FONT=&quot]එක [/FONT]download [FONT=&quot]වෙන්න දාලා ඒකේ[/FONT] downlink speed[FONT=&quot] එක දැක්වෙන [/FONT]screenshot [FONT=&quot]එකක්. - මොකද මේ[/FONT] speed [FONT=&quot]එක තමයි[/FONT] accurate[FONT=&quot][/FONT]download speed [FONT=&quot]එක.[/FONT]
    [FONT=&quot]මේ තොරතුරු පරීක්ෂා කරලා අපිට අවසානයේ නිගමනයකට එළඹෙන්න පුලුවන් ලංකාවේ දැනට හොදම[/FONT] connection[FONT=&quot] එක සපයන්නේ කව් ද කියලා. අනේ නෑ බෑ නොකියා මගේ මේ [/FONT]research [FONT=&quot]එකට ඔබගේ සහයෝගය ලබාදෙන්න. අවසානයේ ඇහැක්නම් මේ [/FONT]thread [FONT=&quot]එකට [/FONT]attach [FONT=&quot]කරලා තියන හොදම[/FONT] connection[FONT=&quot] එක තේරීමේ[/FONT] pole [FONT=&quot]එකටද ඔබේ[/FONT] vote[FONT=&quot] එක පල කරලා යන්න. ඉතින් දැන් මගේ වැඩකටයුතු ටික ඉවරයි. දැන් තියෙන්නේ ඔයාලගේ වැඩ ටික තමයි. අමාරු දෙයක් නෑනේ. මේක සෑම [/FONT]ElaKiri Member[FONT=&quot] කෙනෙක්ටම වටින[/FONT] Elakiri[FONT=&quot] වැඩක්. ඔන්න අමතක කරන්න එපා මගේ මේ උත්සාහය ගැන වචන දෙකතුනකුත් ලියලම යන්න. මංගල[/FONT] Reply[FONT=&quot] එක වශයෙන් මම මගේ[/FONT] ISP[FONT=&quot]ගේ තොරතුරු ටික[/FONT] post[FONT=&quot] කරනවා. සැමට ජය.[/FONT]
     
    • Like
    Reactions: ir0n_guy

    kavcha

    Junior member
  • Sep 18, 2008
    33
    4
    8
    First reply...

    • ISP - SLT
    • Package - Home Express
    • Town - Matara
    • Yes
    • www.facebook.com/kavindu.chamiran
    1199482331.png
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    * ISP - Lankabell Wimax
    * Package - Home 1mbps Lankabell 1mbs Rental 3000 + Tax around = 3,673.50Rs
    * Very Satisfied

    1199515241.png


    1199517153.png


    36764136.png
     
    Last edited:

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    Airtel
    Unlimited Mobile Data Plan
    Colombo - 14
    NO
    1199498804.png

    attachment.php

    Colombo - 14 ප්‍රදේශයේ බලාපොරොත්තු වූ සංඛාවට වඩා වැඩි පාරිබෝගිකයන් පිරිසක් සිටින නිසා speed එක slow වෙලා තියෙන්නේ - Airtel Customer Care :lol: :angry: