kiyala denna ko danna aya

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් ල මට උපදෙසක් ඕනේ, පොඩි කෙල්ලෝ සීන් එකක්. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ගැන අදහසක් තියෙන වා නම් කෙල්ල ගේ මූණ දිහා බල බල හිනා වෙන වා ඔය වගේ ඒවා නේ මුලින් ම කරන්නේ.. එත් යාලුවනේ මට එහෙම මම අදහස් තියන් ඉන්න කෙනා දිහා බලන්න නිකන් ලජ්ජය් වගේ... ලජ්ජා වටත් වැඩ නිකන් මොකද්ද වගේ එයත් මගේ දිහා බලද්දී,
    මගේ යාලුවෝ නම් හොදට බලන් ඉන්න වා උන් හදන්නෙත් sup එක දෙන්න එත් මචන් මට නිකන් මොකද්ද වගේ බලන්න...

    ඒක මග අරව ගන්න විදියක් නැද්ද මම මොනවද කරන්න ඕනේ ... මගේ ඔය ලජ්ජා සීන් එක නිසා අදත් මගේ අතින් එය මිස් වුණා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් හිතට ඇල්ලුවා නම්..
    ඒ කෙල්ල ගේ මුහුණ බලලා හිනා වේලා හරි යන්නේ නෑ..
    ඒ කෙල්ලගෙන් කෙලින්ම ගිහිල්ලා අහන්න..
    කොල්ලෙක් වුනාම ඔහොම බෑ යාලුවා..
    කෙල්ලෝ වුනත් කැමැතියි කොල්ලෙක් බයක් නැතිව කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා නම්..
    මචන් හැම දෙයක් ම ලේසියෙන් අපිට ලං කර ගන්න විදියක් නෑ..
    අමාරුවෙන් ගන්න දේවල් වල තමයි වටිනාකම තියෙන්නේ...

    ඔයාට කෙල්ලෙක් දිහා බලන්න ලැජ්ජායි වගේ තියෙනවා නම්.. ඒ දේ නැති කර ගන්න..
    ඔයාගේ ගෙදර අම්මා දිහා බලලා.. ඔයා ඔයාගේ අම්මා දිහා මුහුණ බලලා නේ කතා කරන්නේ..
    ඒ වගේම ඔයාගේ ගෙදර සහෝදරියෙක් ඉන්නවා නම්.. එයාත් එක්ක මුහුණ බලලා කතා කරන්න..
    විශේෂයෙන් ඇස් බලලා කතා කරන්න..
    ඒතකොට ඕය බේලහිණතාවය නැති වේලා යයි...

    ඔයා කෙල්ලෙක් එක්ක කතා කරන්නේ නැති හින්දා වෙන්න ඇති..
    ඔය කියන ලැජ්ජා බය එන්නේ..
     
    • Like
    Reactions: argan

    hmm ow bng uba kiyana kathawa aththa, wena kello ekka katakarannna puluwan me kella baladdi balan inna mokadda wage ban..
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    අනිත් එක කවදාවත් යාළුවන්ට කියල අහන්න එපා..මොකද ගොඩක් කෙල්ලෝ එකට කැමැති නෑ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    කෙල්ලෙක් හිතට ඇල්ලුවා නම්..
    ඒ කෙල්ල ගේ මුහුණ බලලා හිනා වේලා හරි යන්නේ නෑ..
    ඒ කෙල්ලගෙන් කෙලින්ම ගිහිල්ලා අහන්න..
    කොල්ලෙක් වුනාම ඔහොම බෑ යාලුවා..
    කෙල්ලෝ වුනත් කැමැතියි කොල්ලෙක් බයක් නැතිව කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා නම්..
    මචන් හැම දෙයක් ම ලේසියෙන් අපිට ලං කර ගන්න විදියක් නෑ..
    අමාරුවෙන් ගන්න දේවල් වල තමයි වටිනාකම තියෙන්නේ...

    ඔයාට කෙල්ලෙක් දිහා බලන්න ලැජ්ජායි වගේ තියෙනවා නම්.. ඒ දේ නැති කර ගන්න..
    ඔයාගේ ගෙදර අම්මා දිහා බලලා.. ඔයා ඔයාගේ අම්මා දිහා මුහුණ බලලා නේ කතා කරන්නේ..
    ඒ වගේම ඔයාගේ ගෙදර සහෝදරියෙක් ඉන්නවා නම්.. එයාත් එක්ක මුහුණ බලලා කතා කරන්න..
    විශේෂයෙන් ඇස් බලලා කතා කරන්න..
    ඒතකොට ඕය බේලහිණතාවය නැති වේලා යයි...

    ඔයා කෙල්ලෙක් එක්ක කතා කරන්නේ නැති හින්දා වෙන්න ඇති..
    ඔය කියන ලැජ්ජා බය එන්නේ..
    මචං මම අහන්නේ දන්නේ නැති කමට බේලහිණතාවය කියන්නේ එහෙම මුණ බලලා කථාකරන්න බැරිකමටද?
     
    Aug 28, 2010
    298
    4
    0

    Ela ela... Oya dila thiyenne Campus Lecture ekak... :D ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm ow bng uba kiyana kathawa aththa, wena kello ekka katakarannna puluwan me kella baladdi balan inna mokadda wage ban..

    කෙල්ලෝ කැමැති නෑ මචන්..
    අපි ලැජ්ජා වේලා මේ සමාජයේ හැසිරෙනවාට..
    එහෙම කියලා අපි විර ක්‍රීයා කරන්න ඕන නෑ..
    ඒ කෙල්ල අපි දිහා බලනවා නම්.. ඒ කෙල්ල දිහා බලන එක ඒ තරම් හිතන තරම් අමාරුවක් නෑ නේ යාලුවා..
    එක දවසක් හිනා වුනාට කමක් නෑ. ඒ ක්‍රියාව දිගෙන් දිගටම කරගෙන ඉන්නේ නැතිව
    ඊලග පියවර හැටියට එයාත් එක්ක කතා කරන්න මගක් පාද ගන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං මම අහන්නේ දන්නේ නැති කමට බේලහිණතාවය කියන්නේ එහෙම මුණ බලලා කථාකරන්න බැරිකමටද?

    ඒ ක්‍රියාවට නෙවෙයි..
    හැබැයි කරන්න බැරි දේවල් වලට..අපි නම් හදුන්වන්නේ එහෙම තමයි..
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    කෙල්ලෝ කැමැති නෑ මචන්..
    අපි ලැජ්ජා වේලා මේ සමාජයේ හැසිරෙනවාට..
    එහෙම කියලා අපි විර ක්‍රීයා කරන්න ඕන නෑ..
    ඒ කෙල්ල අපි දිහා බලනවා නම්.. ඒ කෙල්ල දිහා බලන එක ඒ තරම් හිතන තරම් අමාරුවක් නෑ නේ යාලුවා..
    එක දවසක් හිනා වුනාට කමක් නෑ. ඒ ක්‍රියාව දිගෙන් දිගටම කරගෙන ඉන්නේ නැතිව
    ඊලග පියවර හැටියට එයාත් එක්ක කතා කරන්න මගක් පාද ගන්න..

    hm ow machan ube kata wa nam aththa :yes: :yes: :yes:
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    අනිත් එක කවදාවත් යාළුවන්ට කියල අහන්න එපා..මොකද ගොඩක් කෙල්ලෝ එකට කැමැති නෑ.

    :dull::dull: mata ahanna nikan mokadda wage
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hm ow machan ube kata wa nam aththa :yes: :yes: :yes:

    හැබැයි කලින් යාලුවා කිව්වා වගේ..
    කතා කරන්න ඕනෑවට ඔයාගේ යාලුවෙක් මාර්ගයෙන් හරි..
    ඒ වගේම ඒ කෙල්ලගේ යාලුවෙක් මාර්ගයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න එපා..
    ඒ වගේ දේවල් වලින් වෙන්නේ ඒ කෙල්ල ඔයා ගැන පොඩි කැමැත්තක් හරි තිබ්බා නම්..
    ඒ දේ නැති වෙන එක විතරයි...

    කෙල්ලෙක් එක්ක මුලදි කතා කරද්දි බය තිගැස්මක් එනවා නම් තමයි..
    ඒත් ඒ බය තියෙන තාක් කල් අපිට ඒ කෙල්ලව ලං කර ගන්න විදියක් නෑ..
    ආදරය කරද්දි.. අපේ හිතේ බය තියෙන තාක් කල් අපිට ආදරයක් ලං කර ගන්න බෑ කොල්ලෝ..
     
    Ow bang ubala wena ayatah deela tibba upades mama EK eke dakala tiyena wa.. eth machan api athtaha karanna giyama tamai poddak amaru eeth ubala kiyana kathawa aththa machan
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ow bang ubala wena ayatah deela tibba upades mama EK eke dakala tiyena wa.. eth machan api athtaha karanna giyama tamai poddak amaru eeth ubala kiyana kathawa aththa machan

    මම ඇවිත් කොල්ලෝ..
    ආදරයක් ගැන කවුරු හරි උපදෙසක් අහද්දි..
    ඒ ත්‍රේඩ් එක දැක්කා නම් උපදෙසක් දෙන්නේ නැතිව ඉන්න කැමැති නෑ.
    හේතුව.. මට ලබන්න බැරි වුන ආදරය වෙනත් ලැබු දුක ඒ අයටත් ලැබෙන්න හොද නෑ කියන
    ප්‍රතිපත්තිය උඩ ඉදගෙනයි මම ජ්වත් වෙන්නේ..
    ඒ හින්දායි.. මේ වගේ උපදෙස් දෙන්න මම සැදි පැහැදි ඉන්නේ..
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18

    මම ඇවිත් කොල්ලෝ..
    ආදරයක් ගැන කවුරු හරි උපදෙසක් අහද්දි..
    ඒ ත්‍රේඩ් එක දැක්කා නම් උපදෙසක් දෙන්නේ නැතිව ඉන්න කැමැති නෑ.
    හේතුව.. මට ලබන්න බැරි වුන ආදරය වෙනත් ලැබු දුක ඒ අයටත් ලැබෙන්න හොද නෑ කියන
    ප්‍රතිපත්තිය උඩ ඉදගෙනයි මම ජ්වත් වෙන්නේ..
    ඒ හින්දායි.. මේ වගේ උපදෙස් දෙන්න මම සැදි පැහැදි ඉන්නේ..

    Samawenna Yaluwa oya ta poddak hari duka hithuna nam parana adaraya matak wela.. Oya karanne loku udawwak.. Mee Mata dana post ma athi tawa kenek ta balala experience ekak gannama... Uba ta godak pin ban api duke inna kota pihita wena eka ta ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Samawenna Yaluwa oya ta poddak hari duka hithuna nam parana adaraya matak wela.. Oya karanne loku udawwak.. Mee Mata dana post ma athi tawa kenek ta balala experience ekak gannama... Uba ta godak pin ban api duke inna kota pihita wena eka ta ...

    නොලැබෙන දෙයක් ගැන තේරුමක් නැතිව දුක් වෙන චරිතයක් නෙවෙයි මම..
    ඒ හින්දා ඒ ගැන මතක් වුනත් ඒ ගැන මට දුකක් දැන් නම් දැනෙන්නේ නෑ..
    ඒ කාලේදි නම් ඒ දුක වෙනුවෙන් ඕන තරම් දුක් වුනා ඒ හින්දා මේ හිතට ඒ දුක දැන් ඕනෑවට වඩා හදන්න තරම් මගේ හිතට කැමැත්තක් නෑ..

    හරි යාලුවා ඔයා අපි කියපු විදියට කරන්න.. ඒතකොට සාර්ථක වෙන්න පුලුවන්..
    ආය කවද්ද ඒ කෙල්ල හම්බ වෙන්නේ. ?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෙල්ලෙක් හිතට ඇල්ලුවා නම්..
    ඒ කෙල්ල ගේ මුහුණ බලලා හිනා වේලා හරි යන්නේ නෑ..
    ඒ කෙල්ලගෙන් කෙලින්ම ගිහිල්ලා අහන්න..
    කොල්ලෙක් වුනාම ඔහොම බෑ යාලුවා..
    කෙල්ලෝ වුනත් කැමැතියි කොල්ලෙක් බයක් නැතිව කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා නම්..
    මචන් හැම දෙයක් ම ලේසියෙන් අපිට ලං කර ගන්න විදියක් නෑ..
    අමාරුවෙන් ගන්න දේවල් වල තමයි වටිනාකම තියෙන්නේ...

    ඔයාට කෙල්ලෙක් දිහා බලන්න ලැජ්ජායි වගේ තියෙනවා නම්.. ඒ දේ නැති කර ගන්න..
    ඔයාගේ ගෙදර අම්මා දිහා බලලා.. ඔයා ඔයාගේ අම්මා දිහා මුහුණ බලලා නේ කතා කරන්නේ..
    ඒ වගේම ඔයාගේ ගෙදර සහෝදරියෙක් ඉන්නවා නම්.. එයාත් එක්ක මුහුණ බලලා කතා කරන්න..
    විශේෂයෙන් ඇස් බලලා කතා කරන්න..
    ඒතකොට ඕය බේලහිණතාවය නැති වේලා යයි...

    ඔයා කෙල්ලෙක් එක්ක කතා කරන්නේ නැති හින්දා වෙන්න ඇති..
    ඔය කියන ලැජ්ජා බය එන්නේ..

    Me thiyenne updes.....CoooL ayya innakan ape dawena prashna walata Pilithuru labaganna puluwan.....elaz!!! Rep++++!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Me thiyenne updes.....CoooL ayya innakan ape dawena prashna walata Pilithuru labaganna puluwan.....elaz!!! Rep++++!!!

    අපි ඉතින් ජිවත් වෙන්නේ..
    අනිත් අයගේ සිතේ ඇති වෙන දුක ගින්දර නිවන්න නේ කොල්ලෝ..
    ඒ හින්දා මේ වගේ ප්‍රශ්නයක් දැක්කාම
    අපිට බැහැර වේලා ඉන්න හිතෙන්නේ නෑ..
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    coollifestyle4u සහෝදරය හොද යාලුවෙක්.....:yes:
    ඔයාට තියන ගැටලුවට අනිවා coollifestyle4u උදව් කරයි ඒගැන බයවෙන්න දෙයක් නැ... :)