මචන් ල මට උපදෙසක් ඕනේ, පොඩි කෙල්ලෝ සීන් එකක්. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ගැන අදහසක් තියෙන වා නම් කෙල්ල ගේ මූණ දිහා බල බල හිනා වෙන වා ඔය වගේ ඒවා නේ මුලින් ම කරන්නේ.. එත් යාලුවනේ මට එහෙම මම අදහස් තියන් ඉන්න කෙනා දිහා බලන්න නිකන් ලජ්ජය් වගේ... ලජ්ජා වටත් වැඩ නිකන් මොකද්ද වගේ එයත් මගේ දිහා බලද්දී,
මගේ යාලුවෝ නම් හොදට බලන් ඉන්න වා උන් හදන්නෙත් sup එක දෙන්න එත් මචන් මට නිකන් මොකද්ද වගේ බලන්න...
ඒක මග අරව ගන්න විදියක් නැද්ද මම මොනවද කරන්න ඕනේ ... මගේ ඔය ලජ්ජා සීන් එක නිසා අදත් මගේ අතින් එය මිස් වුණා...