kiyala denna ko danna aya

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,368
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    එකපාරට ගහෙන් ගෙඩි එන්න වගේ අහන්න යන්න එපා :no::no:
    අත්දැකීමෙන් කියන්නෙ. ඉස්සෙල්ලම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙන්න බලපන්. ඊට පස්සෙ ටෝක් කරපන්.

    අනිවා ගොඩ යනවා :D:D:D
    ow machan me widiyata karanna,ahanna kalin eyata yaluwek widiyata kittu wela balanna,etapasse ahanna,wade goadam thamay:D:D:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ අය කරන තවත් වැරද්දක් තමයි කෙල්ලෙක් ව දැක්ක පලියට ඒ කෙල්ල සුදු වුන පලියට ඒ කෙල්ලට ආදරය කරන්න පටන් ගන්නවා..
    ඒත් ඒ කෙල්ලගේ පසුබිම හොයලා බලන්න යන්නේ නෑ..
    ඒ වගේ අවස්ථාවලදි තමයි.. බොහෝ කොල්ලෝ..
    නොදැන ඒ කෙල්ල පස්සේ ගිහිල්ලා වලවල් වල වැටෙන්නේ..
    ඒ දේ අපි තේරුම් අරන් ජිවිතය ගෙනියනවා නම්..
    අපිට කවදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් තේරුමක් නැතිව විදවන්න වෙන්නේ නෑ..
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18

    Ow bang oya scn eka ape ewun karagana waraddak... pasubima hoyala balanna onhe kella ge!!!
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    Ow bang oya scn eka ape ewun karagana waraddak... pasubima hoyala balanna onhe kella ge!!!

    ගහපන් මචන් RedBull.. :P

    Oka witharai adu

    ‍කෙළින්ම ගිහිං අහපන් බං. කෙල්ලගෙ මොකක්හරි කැමැත්තක්(උඹ ගැන අදහසක්) තියෙන නිසානේ බං හිනාවෙන්නේ.

    Ahanna Mokadda wage bang

    යුවතියකට ඔබ ආදෙරේනම් ඇයට පවසන්න..
    පැවසිමට අතපසුවේනම් ඇය ගැන නොහිතන්න............

    Aniwa banz

    එකපාරට ගහෙන් ගෙඩි එන්න වගේ අහන්න යන්න එපා :no::no:
    අත්දැකීමෙන් කියන්නෙ. ඉස්සෙල්ලම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙන්න බලපන්. ඊට පස්සෙ ටෝක් කරපන්.

    අනිවා ගොඩ යනවා :D:D:D

    ow bang yalu wenna onhe eeth eya ta terila tiyenne mama eya gana hithana wa kiyala
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    හැබැයි කලින් යාලුවා කිව්වා වගේ..
    කතා කරන්න ඕනෑවට ඔයාගේ යාලුවෙක් මාර්ගයෙන් හරි..
    ඒ වගේම ඒ කෙල්ලගේ යාලුවෙක් මාර්ගයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න එපා..
    ඒ වගේ දේවල් වලින් වෙන්නේ ඒ කෙල්ල ඔයා ගැන පොඩි කැමැත්තක් හරි තිබ්බා නම්..
    ඒ දේ නැති වෙන එක විතරයි...

    කෙල්ලෙක් එක්ක මුලදි කතා කරද්දි බය තිගැස්මක් එනවා නම් තමයි..
    ඒත් ඒ බය තියෙන තාක් කල් අපිට ඒ කෙල්ලව ලං කර ගන්න විදියක් නෑ..
    ආදරය කරද්දි.. අපේ හිතේ බය තියෙන තාක් කල් අපිට ආදරයක් ලං කර ගන්න බෑ කොල්ලෝ..

    coollifestyle4u කියන විඩියට කරපන් මචන්.... ඌ හොද කොල්ල....
    මමත් උගේ තියරි පවිච් කරන්න පටන් අරන් ඉන්න...
    මගෙ වෑඩෙත් හරි යන ලකුණු ....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ow bang oya scn eka ape ewun karagana waraddak... pasubima hoyala balanna onhe kella ge!!!

    අනික අපිට කොයි තරම් ධෛර්ය තිබ්බාට
    කෙල්ලෙක් වෙනුවෙන් හඩක් නගන්න තරම් හිතක් නැගෙන්නේ නෑ..
    ඒ කෙල්ල අපේ ආදරය සෙනෙහස බලාපොරොත්තුවෙන් ජිවත් වේලා..
    කිසිම හේතුවක් පදනම් කරන්නේ නැතිව..
    අපෙන් වෙන් වෙද්දි දැනෙන දුක වෙනුවෙන්..
    අපේ කොල්ලෝ පලිගන්න ගියා නම්.. ඒ කෙල්ලගේ මුළු පරම්පරාවටම එපා වෙන තරම් පාඩමක් උගන්වන්න පුලුවන්..
    ඒත්.. අපි සැබෑ ලෙස දවසක් හරි ඒ කෙල්ලට ආදරය කරපු හින්දා..
    ඒ වගේ වෙන් විමකදි වුනත් අපිට නිහඩ ප්‍රතිපත්තියක් දරන්න සිදු වෙනවා..