ලස්සන අලුත් සිංදුවක්

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ලස්සන අලුත් සිංදුවක්

    Denuwan - Peshala feat. Meena ( Produced by Iraj )


    Lyrics by Kelum srimal
    Mixed by Ranga D
    Composed & Produced by Iraj Weeraratne
    Video by Thaala Roopa Revolution







    දහසින් සැදි පෙම් සිතිවිලි ළමැදෙ ඔබේ අතුරන්නෙමි
    යුග ගී රැඳි සුළඟක් සවනෙ ඔබේ රැව් දෙන්නෙමි
    දෙනුවන් පුරා ඔබ විඳ ගන්නෙමි
    හදවතින්ම මා පිළිගත් ලබැඳි
    සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
    ජීවිතේදි මා පතු සුපෙම්වති

    දහසින් සැදි පෙම් සිතිවිලි ළමැදෙ ඔබේ අතුරන්නෙමි...//

    දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි
    පෙම් තෙපුල් පුදා තෙරපන විටදී
    රහසින් පවා ඔබ අමතන්නෙමි
    ආදරයේදි මා ඔබ හට පරදිමි

    ජීවිතේ සුවඳැති ආදරේ උල්පතේ
    වරලේ සුවඳ ගෑවි ඔබේ තුරුලේ පහස වැඩිවෙයි මගේ

    දෙනුවන් පුරා ඔබ විඳ ගන්නෙමි
    හදවතින්ම මා පිළිගත් ලබැඳි
    සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
    ජීවිතේදි මා පතු සුපෙම්වතා...


    Audio
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3644

    Video
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3946