ගෙදර ගනින් බන් වෙඩින් එක. අපි එන්නම් උයන්න. maxa කෑම.

මඟුල අවමඟුල කරයි වගේ
ya ya
royal park ekata poddak lagin neda?
Hotel Mihirna Weliweriya ganin....Maxa...
![]()
machan
Gallface hotel = Rs.3500/-(best menu)
cinnamon lake side =RS.3000/- on words
colombo wala okkoma hotels this price machan.
mount lavinia hotel= Rs.2500/- on words
uba reception hall ekaka gannawa nan 800/- walatath plates have ban.
අපි ඔක්කොටම එන්න ඉඩ තියෙන තැනක් බලල බුක් කරපන්![]()

uba waren mage bila gewanna

මඟුල අවමඟුල කරයි වගේ
මවුන්ට් ලැවීනියත් 2200ක් වගේ![]()


Meka nam patta. Kema nam suprie. math weddings 2katama meke giya. Ganna nam danne ne.can assume less than 2000
plate එකක් 2000 වෙනවද
කෑම වල ගණන් කෙහොමද


කල් වේලා ඇතුව දවස කියපන්............
පස්සේ ආයේ තරහ වෙන්න එපා ආවේ නැහැ කියලා ඕං.......

