ඔබත් දැනුවත් වන්න......

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කෑත් වෑඩේ ආ.... මට කොන්ඩේ යනවට බෙහෙතක් කිව්වෙ නෑ ඔයා.. :angry::rolleyes:
    දවසකට කෙස්ගස් 100-140 විතර ගැලවෙන එක සාමාන්ය දෙයක්.....
    But ඊට වඩා තත්වෙ බරපතල නම්,
    ඔය Biona, Naturie, NNO කියල අනං මනං විටමින් E සහිත tablets තියනවා. ඒත් ඊටවඩා හොඳයි ස්වභාවිකව හදන cod liver oil (මෝර පෙති) tablets .....:)
    එහෙමත් නැත්තන් පොල් තෙල් හෝ ඔලිව් තෙල් (වඩාත් හොඳයි) ටිකක් රත් කරල, ඒකට විටමින් E tablet එකක් දිය කරල දාල, ඔලුවෙ ගාන්න.....මේ විදිහෙනුත් කොණ්ඩෙ යන එක අඩු කර ගන්න පුලුවන්........:)
    But වැදගත්ම දේ හොඳට කෑම කන එක .....:)
     
    • Like
    Reactions: hansi_party

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    දවසකට කෙස්ගස් 100-140 විතර ගැලවෙන එක සාමාන්ය දෙයක්.....
    But ඊට වඩා තත්වෙ බරපතල නම්,
    ඔය Biona, Naturie, NNO කියල අනං මනං විටමින් E සහිත tablets තියනවා. ඒත් ඊටවඩා හොඳයි ස්වභාවිකව හදන cod liver oil (මෝර පෙති) tablets .....:)
    එහෙමත් නැත්තන් පොල් තෙල් හෝ ඔලිව් තෙල් (වඩාත් හොඳයි) ටිකක් රත් කරල, ඒකට විටමින් E tablet එකක් දිය කරල දාල, ඔලුවෙ ගාන්න.....මේ විදිහෙනුත් කොණ්ඩෙ යන එක අඩු කර ගන්න පුලුවන්........:)
    But වැදගත්ම දේ හොඳට කෑම කන එක .....:)

    1.gif
    1.gif
    1.gif

    තෑන්ක් යූ මෑඩම්... :no: ගාස්තුව කීයද>>? :rolleyes:

    අනිවා....................... දෙන්න ඕනි පැලෙන්න.... මමනම් එහෙමයි:D:D
    :D
    කාපන් කාපන්.... පූසො මහත් උනාම ලස්සනයි..
    හෑබෑයි උඹ වගේ ලොම් හෑලිච්ච පූසො නෙවෙයි.... :no:
    :P.