අපේ ශොර්ට් ෆිල්ම් එක - Same Blood
මෙන්න අපේ ශොර්ට් ෆිල්ම් එක
[අපේ පලවෙනි එක]
මේක ලන්කාවෙ මොබයිල් ෆෝන් එකකින් කරපු [ඔකෙ හැන්ඩි කැම් එකක් තිබ්බත් ඒ තියෙන්නෙ ඇඩ් එකට දාපු එකක් , ඔරිජිනල් ෆිල්ම් එක නොකියා 6720 කින් හැදුවෙ] හොඳම ශොර්ට් ෆිල්ම් 10 න් එකක් විදිහට තේරුනා. [ Mo Film Festival - 2010 ]
මේක මම ටිකක් ඉස්සර පෙස්ට් කලා
ඒත් අපි ඕක මේ ලඟදි ඩබ් කලා
ඒ කලෙ දැක්කෙ නැති අයටත් එක්ක
මෙන්න,
"එකම ලෙය - Same Blood"
direct link | http://www.youtube.com/watch?v=EXF6Z_ucsXU