:::: Join With SMICE[Share Market Investors Club @ EK] ::::

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    kohomada shares ganne ? online buy & sell puluwanda?

    shares ganna nam CDS(Central Depository System) eke Account1k hadaganna oni....CDS eke account1k hadanna issella Broker kenekwa thoraganna oni....brokers la haraha thamai Share market eke Buy & sell karanna puluwan....ehema nathnum CDAX kiyana software eka use karala online karannath puluwan habai eka denne 200000 wadiya invest karana ayata witharai lu.....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දන් මොකද්ද මචන් අළුත්ම තත්වෙ ... මම අවුරුදු ගානකට කලින් නම් (2006 වගේ) SLT එකේ කොටස් වගයක් අරගෙන උන්ගෙ පීක් එකට එද්දිම විකුණල දැම්ම ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දන් මොකද්ද මචන් අළුත්ම තත්වෙ ... මම අවුරුදු ගානකට කලින් නම් (2006 වගේ) SLT එකේ කොටස් වගයක් අරගෙන උන්ගෙ පීක් එකට එද්දිම විකුණල දැම්ම ...

    dan nam SLT share1 yanne 54.40kta.....a kale keeyatada gaththe???
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    dan nam SLT share1 yanne 54.40kta.....a kale keeyatada gaththe???

    මට මචන් සෙට් උනේ 32ට ... ඒ වෙද්දි ඩයලොග් ලගෙ කොටසක් 25ට තිබ්බෙ ... මගෙ වෙලාවට අත ගෑහුවෙ නෑ ... දැන් උන් අම්බානෙක ඩවුන් නේද :nerd:
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    මට මචන් සෙට් උනේ 32ට ... ඒ වෙද්දි ඩයලොග් ලගෙ කොටසක් 25ට තිබ්බෙ ... මගෙ වෙලාවට අත ගෑහුවෙ නෑ ... දැන් උන් අම්බානෙක ඩවුන් නේද :nerd:

    dialog dan 10i ganak macn...:baffled: habai un dan tikak nagitana seen ekak tyenawa gana wadi weida dan ne..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    dialog dan 10i ganak macn...:baffled: habai un dan tikak nagitana seen ekak tyenawa gana wadi weida dan ne..

    වැඩේ තියෙන්නෙ උන්ගෙ කොටසක නාමික අගය රු10 නෙවෙයි රු1/- යි ... ඉතින් ලොස් එකක් ගියොත් සොරිම වෙලා යනව :baffled: