What Was The Scariest Moment Ever In Your Life?
උබලාගෙ ජිවිතේ මතක ඈති කාලෙක මුහුන දුන්න බයම සිද්දිය මෙතනට ඈවිත් දාන්න.බයම වෙලාවේ කරන්න හිතුන දෙවල් කරපු දේවලුත් මෙතනට දාන්න.
මම බයම උන සීන් එක මේකයි.
මම කෙල්ලෙක්ට ටෙක්ස්ට් කරා හිතෙ තියන ආදරේ කියලා.කෙල්ලව මට හම්බෙනවා ඒත් නො ටොක්ස්.
මම ටෙක්ස්ට් කරන්න අරන් දවස් දෙකක් විතර යනකොට කෙල්ල කිව්වා මම නොම්බරෙ මාරු කරනවා එතකොට ඔක්කොම හරි නේ කියලා.මම එතකොට හිටියෙ කොත්තු කඩෙක කොත්තුවක් ගන්න ආපු ගමන්.කෙල්ලගෙන් ඒ මෑසෙජ් එක ආවා විතරයි මුලු ඈගම පන නෑතුව ගියා.කඩෙන් කොත්තුව අතට දුන්නත් අතට ගත්ත ගමන් කොත්තුව අත ඈරුනා.මට කොත්තුව අතට ගන්න හිතෙන්න කලින් මම කෙල්ලට රිප්ල්යි කරා ඔයා නම්බර් එක මාරු කරොත් මම කොහොමද ඔයාත් එක්ක කතා කරන්නේ ඔයාව මට හම්බුනාට මගෙත් එක්ක කතා කරන්නෙත් නෑ.ඔහොම කරාම කොහොමද මම ඔයත් එක්ක හිතෙ තියන එවා කතා කරන්නෙ.
කෙල්ල රිප්ලයි කරා මම නම්බර් එක මාරු කරන්නෙ නෑ කියලා.
එතකොට තමයි ඈගට පන ඈවිත් කොත්තුවත් අරන් ගෙදර ගියෙ.
උබලගෙ එවත් මෙතන දාපන්.