ado sirane ban P 30 /40 wada kiyanne ..... rep++++++++++++++=
THanks machan

ado sirane ban P 30 /40 wada kiyanne ..... rep++++++++++++++=

තව එකක් මේක කදුකර පරිසරයකදී කොහමද දන්නේ නැහැ .
නුවරඑළිය වගේ යනකොට කදු අද්දයිද කියන්න බැහැ
පොඩි සැකයක් තියෙනවා
niyamai bro fatta.. mamath me car ekata godak asai bt thama me ekak ganna bayai ban...

පුලුවන් පුලුවන් . හැබැයි පෙට්‍රොල් එන්ජිමෙන්![]()

පෙට්‍රොල් එන්ජිමෙන් විතරද බැටරිය චාජ් වෙන්නේ? කරන්ට් එකෙන් දුවද්දි බැටරිය චාජ් වෙන් නැද්ද?![]()
prius 1 modification 1k aawot kooma da ?![]()


මාත් මේ ගෙන විස්තර් හොය හොය හිටියෙ තොරතුරු වලට බොහොම ස්තූතියි.
Rep+++

machan aththada mekata 5 yrs walin passe battery maaru karanna one kiyana kathawa ?? ekata godak salli yanawa kiyana eka ?
Honda eke nam ehema kiyanawa.waranty denneth awurudu 5ta. eth toyota prius 8-10 wage duwanna puluwan