=- TOYOTA Prius -Drive Green -=

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
mewata yana nadaththu wiyadama genath podi wistharayak daapan ( approximate gaanath ekkama)



එකනම් හරියටම කියන්න බැහැ මචන්. අනික පොඩි පොඩි පොට් වල මේ වා බාර ගන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ටොයොටා එකත් ටිකක් පස්ස ගහනවා. මොකද උන් මේක තාම නිල වශයෙන් ගෙන්නන්නේ නැහැ. Technical resources මදි නිසා. ලගදිම එගොල්ලො වෙනම Plant එකක් දායි. :)
 

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    වෙන වෙනම units 2ක් තියෙනවා මචන් . සාමන්‍යයෙන් කියන්නේ 55Kmph කියල තමා
    :)

    එ‍තකොට 55 පැන්‍නුවොත් හොද පාරක උනත් ආයෙත් petrol වලට මාරු වෙනවද? :nerd: BTW thanks for da info :D
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නියමයි මචන්.මේ ගැන ත්‍රෙඩ් එකක් වැටෙනකන් බලන හිටියේ. හැබැයි ටොයෝටා සමාගමෙන් පත සයිස් දැන්වීමක් දාල තිබ්බ පත්තර හැම එකේම වගේ හයිබ්‍රිඩ් වාහන නඩත්තු කරන තාක්ෂනය තාම ඒ අයට ජපානෙන් දීල නැ කියල.තාම හයිබ්‍රිඩ් වාහන අලෙවියට වත ඒ අයට අවසර නැතිලු.ලංකාවේ ටොයෝටා සමාගම ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන නැහැලු. :baffled:

    "කන පලාගන්නේ නැතුව අනිත් එවුන්ටත් රෙප් දීල එන්නලු..ආයෙ උබට දෙන්න කලින්. :eek:"




    මෙහෙමයි මචන් නඩත්තු කරන්න වෙනම Hybird maintenance plant එකක් තියෙන්න ඔන. ඔව් උන් තාම නිල වශයෙන් ගෙන්නන්නේ නැහැ. මොකද පට්ටි දැම්ම වගේ ගෙන්නුවට maintenance plant එකක් නැහැ.මොකද එජන්ත වරයෙක් ගෙන් ගන්නවානම් වගකීම අනිවාර්යයෙන් දෙන්න ඔන .Plant එකක් නැතුව අහවල් එකෙන් දෙන්නද ??:P:P ඔක හදාගන්නකම් තමා පුරු පුරු ගාන්නේ . ..
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    එ‍තකොට 55 පැන්‍නුවොත් හොද පාරක උනත් ආයෙත් petrol වලට මාරු වෙනවද? :nerd: BTW thanks for da info :D



    EV Mode එකේ යද්දි පෙට්‍රොල් වලට මාරු වෙන්නෙ නැහැ.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    thnks for posting........mata nm meka sira bande mama Harriar ekaka giya Superb.......
    lankawe mans la oka hadanna gani aulk nathuwa..ape unta bari deyak na...........
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    භෝම වැදගත්
    මොකද අපේ රටේ අය ගොඩක් බයයි නේ අලුත් තාක්ෂනෙට
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    තව එකක් මේක කදුකර පරිසරයකදී කොහමද දන්නේ නැහැ .
    නුවරඑළිය වගේ යනකොට කදු අද්දයිද කියන්න බැහැ
    පොඩි සැකයක් තියෙනවා