=- TOYOTA Prius -Drive Green -=

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
:lol: මට නිකමට හිතෙනව මේක හෙන ලෙඩ ගොඩක් කියල.
ටොයෝට ලංකා එක ලග ගෙයක් අරං පදිංචි වෙන්න ඕනෙ වෙයිද මන්දා

මටත් ඔක නොහිතුනාම නෙමෙයි . :P:baffled:
 
Nov 24, 2008
14,813
575
0
78
recon nam 29 Laks wala wage idan thiyenawa
මචන් මට ටැක්ස් නැතුව ගාන දැන ගන්න පුලුවන්ද:P:dull:

අනික මේක ටොයෝට එක ලග පදිංචි වෙන්න වෙයි වගේ සීන් එකක් තියෙන්නෙ
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
:lol: මට නිකමට හිතෙනව මේක හෙන ලෙඩ ගොඩක් කියල.
ටොයෝට ලංකා එක ලග ගෙයක් අරං පදිංචි වෙන්න ඕනෙ වෙයිද මන්දා

matat hithenwa ehema,SSangyong gatta wagema tiyeida danna :baffled: ewatat parts na pita,agent gawa hena ganan.:rolleyes:
 
leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මචන් මට ටැක්ස් නැතුව ගාන දැන ගන්න පුලුවන්ද:P:dull:

අනික මේක ටොයෝට එක ලග පදිංචි වෙන්න වෙයි වගේ සීන් එකක් තියෙන්නෙ

lankan Rupees walin nam 2007-2008 model ekak 2Mil -2.3Mil wage wenawaa
:rofl:
 
dragonlord

Active member
  • Dec 22, 2008
    783
    34
    28
    thnx 4 da info

    machn meke gaana kiyada tax ekkama ? :)

    40k - 45kta withara ganna puluwan wena hybrid ewa tiyenawanam kiyapan :)
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    machan meke petrol walin duwanna wenama engine ekakui current eken duwanna wenama ekakui tiyenawada nattam ekenda dekama wennne?
    anika flat road ekaka kochchara speed karanna puluwanda EV mode eken?
    :nerd:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    maxxa car eka.. :D

    saamanya Japan car ekak petrol 12-14k athara karanne.. Prius eka petrol 36 k karanawa...

    ඔව් මචන් හැබැයි බැට්‍රියටයි, නඩත්තුවටයි යන අස්ප ගාන බෙදලා බැලුවොත් පරන ජපන් වාහන වල 6-7 KM/Pl කෙරුවත් සැපයි වගේ :baffled::rofl::P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    thnx 4 da info

    machn meke gaana kiyada tax ekkama ? :)

    40k - 45kta withara ganna puluwan wena hybrid ewa tiyenawanam kiyapan :)

    ලක්ෂ 28,29 ත් තියෙනවා unregistered (XW20). 3Mil වලඉන් අඩුවට හොදම එකක් ගන්න පුලුවන් :)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    machan meke petrol walin duwanna wenama engine ekakui current eken duwanna wenama ekakui tiyenawada nattam ekenda dekama wennne?
    anika flat road ekaka kochchara speed karanna puluwanda EV mode eken?
    :nerd:

    වෙන වෙනම units 2ක් තියෙනවා මචන් . සාමන්‍යයෙන් කියන්නේ 55Kmph කියල තමා
    :)
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28

    ලක්ෂ 28,29 ත් තියෙනවා unregistered (XW20). 3Mil වලඉන් අඩුවට හොදම එකක් ගන්න පුලුවන් :)

    mewata yana nadaththu wiyadama genath podi wistharayak daapan ( approximate gaanath ekkama)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි මචන්.මේ ගැන ත්‍රෙඩ් එකක් වැටෙනකන් බලන හිටියේ. හැබැයි ටොයෝටා සමාගමෙන් පත සයිස් දැන්වීමක් දාල තිබ්බ පත්තර හැම එකේම වගේ හයිබ්‍රිඩ් වාහන නඩත්තු කරන තාක්ෂනය තාම ඒ අයට ජපානෙන් දීල නැ කියල.තාම හයිබ්‍රිඩ් වාහන අලෙවියට වත ඒ අයට අවසර නැතිලු.ලංකාවේ ටොයෝටා සමාගම ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන නැහැලු. :baffled:

    "කන පලාගන්නේ නැතුව අනිත් එවුන්ටත් රෙප් දීල එන්නලු..ආයෙ උබට දෙන්න කලින්. :eek:"
     
    Last edited: