ලිබියාවට-එල්ල-කළ-ගුවන්-ප‍්‍රහාර-සාර්ථකයි

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
ලිබියාවට-එල්ල-කළ-ගුවන්-ප‍්‍රහාර-සාර්ථකයි

බි‍්‍රතාන්‍ය, ඇමෙරිකානු හා ප‍්‍රංශ හමුදා විසින් ලිබියාවේ ටි‍්‍රපොලි, මිස්රටා හා බෙන්ගාසි නගරවලට එල්ල කළ ගුවන් ප‍්‍රහාර සාර්ථක වූ බව ඇමෙරිකානු හමුදා ප‍්‍රධානී අද්මිරාල් මයික් මුලන් පවසයි.
11.gif

ලිබියාවේ ගුවන් තහනම් කලාපයක් දැන් සාර්ථකව කි‍්‍රයාත්මක වන බව ද ඔහු කියා සිටී.:yes:
එම නගරවල පිහිටි ගුවන් ආරක්‍ෂිත පද්ධතීන් වෙත එල්ල කළ එම ප‍්‍රහාරයන් සඳහා මිසයිල 110කට අධික සංඛ්‍යාවක් භාවිතා කොට තිබේ.:shocked:

එම ගුවන් ප‍්‍රහාරවලින් පසුව ලිබියානු නායක මුවම්මර් ගඩාෆි පැවසූයේ තමන් දීර්ඝ සටනකට සූදානම් බවයි.
:lol:

එරට රූපවාහිනිය පවසන අන්දමට, එම ප‍්‍රහාරවලින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබේ.:P (එළ)
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ප‍්‍රහාරවලින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබේ

    me news eka elada machan...????
    nathi wenne manussa jeevitha.. apita ape jeevithe kockckara vatinawada?
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    ප‍්‍රහාරවලින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබේ

    me news eka elada machan...????
    nathi wenne manussa jeevitha.. apita ape jeevithe kockckara vatinawada?
    ත්‍රුස්දවාදීන්නේ මැරිලා තියෙන්නේ. ඒක හින්දා එල.:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ත්‍රුස්දවාදීන්නේ මැරිලා තියෙන්නේ. ඒක හින්දා එල.:D

    ට්‍රිපෝලි වල ඉන්න ඔක්කොම ත්‍රස්තවාදීනද එතකොට??
     
    Crazymat

    Member
    Dec 27, 2010
    104
    9
    0
    nee bn GADAFI ..... Libiyawe LOKKA..... lesiyen Amaricawata Nemenne nehe.. ekai oya. amaricawata mala....:angry::angry: Amarica karayo maha balu hettak bn..... kohomath AMARICAWATA lesi wenne nehe Me gema.... mokada... RUSIAWA , CHINNE , ARABI... tawa wage Ratawal Godak LIBIYAWATA SUPP eka denawa..... ...... mamanam kiyanne kalakanne AMARICAWATA KELAMA wela yanna ona....:frown::frown::frown:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ තෙල් මගුල නිසා අහිංසක මිනිස්සුත් මැරෙනවා
    ගඩාෆිට නම් මොකෝ......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    nee bn GADAFI ..... Libiyawe LOKKA..... lesiyen Amaricawata Nemenne nehe.. ekai oya. amaricawata mala....:angry::angry: Amarica karayo maha balu hettak bn..... kohomath AMARICAWATA lesi wenne nehe Me gema.... mokada... RUSIAWA , CHINNE , ARABI... tawa wage Ratawal Godak LIBIYAWATA SUPP eka denawa..... ...... mamanam kiyanne kalakanne AMARICAWATA KELAMA wela yanna ona....:frown::frown::frown:

    :lol::lol::lol:

    lol lol

    russia kawada idan de libiya wata sup eka denne ???

    china yatin support USA walata

    iraq attack karaddith owa kivva banz kastiya dukata...

    anthimata Iraq walata kawruth na.. Sadam ballek wage mala

    thats truth machan... face to truth... :nerd:
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    අහිංසක මිනිස්සුන් ඕකෙන් මැරෙන්නේ ......
    අනිත් රටවලට කල දේ mai americawa කරන්නේ..
    ඒ රටේ ප්‍රශ්න ඒ අයම විසදා ගන්න ඕනි...
    පිට ewn පැනල දෙන්න onina ...
     
    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    samanya janaya saha trasthawadeen toragena marana missiles tawama nane machoo...
    watakaragena gahana ekai... anunge prashna walata ata dana ekani kata wadak....
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මේ ඇමරිකාකාරය මටිටු කරන්ඩ එකෙක් නැනෙ:growl::growl:
    උනට හිතුන ඔන රටකට උන් ගහනව ඔය ගහන්නෙ ලිබියාවෙ මිනිස්සුන්ට ඇති සත්ව කරැනාව හින්ද නෙමෙිනෙ:no::no:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    I HATE FU**ING AMERICA
    unta oil ganna tawat COUNTRY1 kata kelinna yanne
    BLOODY F***ERS
    ape unut mehe idan American unta puka denawa :no: