වාහන අනතුරකදි මොකදකරන්නෙ?

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    වාහන අනතුරකදි මොකදකරන්නෙ?

    යාලුවනේ සාමන්‍ය වාහන අනතුරකදි තමන්ගේ අත් වෑරදීමක් නිසා අනික් වාහනයට සුලු damage උනා කියල හිතමු.ඒ අවස්තාවේදී ප්‍රායොගිකව සිද්ද වෙන්නෙ මොකක්ද?එක සමතයකට පත් කිරීම සදහා තිබෙන හොදම විසදුම කුමක්ද? තමන්ගෙ අතේ වරදක් නැත්නම් ගන්න තියන හොදම විසදුම මොකක්ද?

    ඔයාලගෙ අත්දැකීම් අනුව සහ හිතෙන දේවල් මෙතන post කරන්න.හැමෝම මොනවහරි දාන්න

    ස්තුතියී....
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    wahen heppuna widihatama nathara karala. anik eka ge pite warada patawanne try ekak deela. kiyak hari kada gena palayan
     
    Delika

    Banned
    Mar 15, 2010
    185
    19
    0
    wahen heppuna widihatama nathara karala. anik eka ge pite warada patawanne try ekak deela. kiyak hari kada gena palayan

    :yes:

    habayi kathawa polisiyata geniyanna epa.

    polisiyen usawi dammoth anathurak walakwa noganima kiyala 15000 idala ihalata dada gahanawa usawiyen
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    tamange atin waradak unanam kranna tyena hodama de
    anit ekagege wahaneta damage nam
    zing gala maruweyan shortcut dala

    uge ate wraddnam
    alabe illaganin !
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    ඇයි බන් පොලිසි යන එක කෙලව ගැනීමක් කියන්නෙ?කතාකරල විසද ගන්නකොට වාහනයෙ parts ගැන සහ නඩත්තු වියඩම් ගන අවබෝදයක් තියෙන්න ඔන නේද? එහෙම තිබ්බත් නියම වියදමට වඩා වැඩිපුර ඉල්ලනවනම් මොකද කරන්න?
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    If its ur fault.
    Try to convince the guy and come to an understanding for an amount, if can pay. if not ask him to make the car from ur Insurance. (hena kattak kanna wenawa apey insurance eken hadaganna)

    If its not ur fault,
    Ask to repair and give, and must not forget to write down an letter saying i will fix this and give.....etc etc from the driver.

    in both case if you go to police, they will put an court case against the wrong person....! (also if going to claim from insurance must go to police, other then ceylinco VIP)
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ඇයි බන් පොලිසි යන එක කෙලව ගැනීමක් කියන්නෙ?කතාකරල විසද ගන්නකොට වාහනයෙ parts ගැන සහ නඩත්තු වියඩම් ගන අවබෝදයක් තියෙන්න ඔන නේද? එහෙම තිබ්බත් නියම වියදමට වඩා වැඩිපුර ඉල්ලනවනම් මොකද කරන්න?

    Eka kathakaraganna widihak thiyenawane danne nathnam danna porakta cl karala hariahaganin police yana eka ubata awlak nathnam palayan eka sarayak giyama ubata therei eke age
     
    Delika

    Banned
    Mar 15, 2010
    185
    19
    0
    ඇයි බන් පොලිසි යන එක කෙලව ගැනීමක් කියන්නෙ?කතාකරල විසද ගන්නකොට වාහනයෙ parts ගැන සහ නඩත්තු වියඩම් ගන අවබෝදයක් තියෙන්න ඔන නේද? එහෙම තිබ්බත් නියම වියදමට වඩා වැඩිපුර ඉල්ලනවනම් මොකද කරන්න?

    Insurance ekata call karala genna ganin. accident wechcha place ekedi insurance eken awe nathnam insurance claim karanna police report ona.

    policiyata giyama samaharak ewa usawi danawa. traffic nadu nathiwa welena samaharak polis karayo innawa driversla denna katha karala bera gannam kiwwath usawi danawa.

    usawi dammama accident ekak karapu ekata dadayak gahanawa. eka mama hithanne 15 000 ka wage loku ekak. ape ayiya kenekta oka una.

    dan kale law ekak thiyenawalu wena hama accident ekakma policiye report karanna ona kiyala. ubata rasthiyadu wenna wela thiyenawanam eka karanna puluwan.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාහන අනතුරකදි..
    පොලිසිය ගාණේ යන්න අදහස් කරන්නේ..
    වාහනය රක්ෂණය කරලා තිබ්බේ නැත්නම් විතරයි..
    අනික තමන්ගේ වැරද්දක් වුනත් නොවුනත්.. කතා බහෙන් හැම දෙයක් ම සාධාරණව විසදගන්න පුලුවන්..
    කොහොම වුනත්..
    තමන් අතේ තියෙන කැමරාවක් හරි. ජංගම දුරකථනයේ තිබෙන කැමරාවෙන් හරි..
    පින්තුරයක් ගන්න වග බලා ගන්න..
    ඊට පස්සේ. පොලිසිය එන තෙක් වාහනය මාර මැද තියාගෙන..
    අනිත් මිනිසුන්ට හිරිහැරයක් වෙන විදියට පාරේ තියාගන්න ඕන වෙන්නේ නෑ.
    ඒ විදියට කලාම..
     
    Delika

    Banned
    Mar 15, 2010
    185
    19
    0
    Janashakthi ekenam Insurance danna epa. Accident ekak unama un place ekata enneth naha godak wela yanakan. api wahane unge office ekakata aran giyama claim denne naha police report illanawa.
    Janashakthi Sucks. mama nam me para idala wena insurance ekakata maru wenawa
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Janashakthi ekenam Insurance danna epa. Accident ekak unama un place ekata enneth naha godak wela yanakan. api wahane unge office ekakata aran giyama claim denne naha police report illanawa.
    Janashakthi Sucks. mama nam me para idala wena insurance ekakata maru wenawa

    Ceylinco VIP on the spot or Asian Allianze hodai......!!!

    im using Ceylinco VIp...good service.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    comments dapu ayata thank you.eth machan ekanga tavayakata enna partswala ganan danne nathnam tamanta avasiyak sidda wenawa neda?
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    :yes:

    habayi kathawa polisiyata geniyanna epa.

    polisiyen usawi dammoth anathurak walakwa noganima kiyala 15000 idala ihalata dada gahanawa usawiyen
    :eek:echchara gannewa da? mama license eka nathiwa gihin Rs5,000k kala tiyenawa:D
    license eka gedara dala gihin tamai oya wede une:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    comments dapu ayata thank you.eth machan ekanga tavayakata enna partswala ganan danne nathnam tamanta avasiyak sidda wenawa neda?

    wahanayak happunama katha karala bera ganna eka hondai police yanna ona berima unoth.. warada ape nemei nam karanna ona ema pudgalaya ape wahanayata hani kara kiyala letter ekak ganna eka..ID or DL photo copy ekak ganna eka..

    hondama dei salli illanne nathuwa part eka aran denna kiyana eka..:yes:

    mata mei langadi ohoma ekak una... lakbima van ekak mage wahane happuwa.. cristal light eka keduna..body ekatath damage..wahane wikunanna thibbe hinda 3rd party iunsurance dala thibbe...

    mama kiwwa wahane hadala denna mata satha 5k wath epa kiyala...waraddata danduwama denna ona.. wahana wala head light's den ewa godak ganan mage eke brand new market price eka 25000/-k.. passe eya recondition honda thathwe light ekak 12000/- kata genath dunna..mama karapu weden eyata laba una.. mama 25000/- illala hitiyanam eyata padune ?