වාහන අනතුරකදි මොකදකරන්නෙ?
යාලුවනේ සාමන්ය වාහන අනතුරකදි තමන්ගේ අත් වෑරදීමක් නිසා අනික් වාහනයට සුලු damage උනා කියල හිතමු.ඒ අවස්තාවේදී ප්රායොගිකව සිද්ද වෙන්නෙ මොකක්ද?එක සමතයකට පත් කිරීම සදහා තිබෙන හොදම විසදුම කුමක්ද? තමන්ගෙ අතේ වරදක් නැත්නම් ගන්න තියන හොදම විසදුම මොකක්ද?
ඔයාලගෙ අත්දැකීම් අනුව සහ හිතෙන දේවල් මෙතන post කරන්න.හැමෝම මොනවහරි දාන්න
ස්තුතියී....

echchara gannewa da? mama license eka nathiwa gihin Rs5,000k kala tiyenawa