ජපන් සුනාමියේ නොදුටු පැත්තක්....

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ජපන් සුනාමියේ නොදුටු පැත්තක්....

    "සුනාමිය සහ ජපානය" ලොවට කියා දුන් පාඩමක්...

    31013779.jpg

    1. තම ප්‍රියයන්ගේ වෙන්වීම දාරා ගත දැඩි ලෙස දුක්වෙන... එක් ජපන් ජාතිකයෙක් වත් දක්නට නොලැබීම. ඔවුන් කනගාටු වුවත්, එම දුක දරාගත් ආකාරය.

    japan%20tsunami%202011%20photos_14.jpg

    2. ජලය සහ කඩපිල් වල අවශය දැ ගන්න කලබලයකින් තොරව රැස් වී සිටි අයුරු

    image.php

    3. ඉංජිනේරු ශිල්පයේ නිපුනත්වය.... ගොඩනැගිලි පාවී ගියත්... කැඩී බිඳි නොයාම.

    japan-tsunami-people-2011.jpg

    4. එදිනට අවශය දේ අහාර පාන, බඩු බාහිරාදිය පමණක් ගෙනවිත්... අන් අයටත් තම අවශයතා සපුරාගන්න අවස්තාවක් ලබා දීම.

    5. රටට වටිනා ම වු කම්කරුවන් 50 දෙනෙක් තම ජීවිතය, තම මුළු රට වෙනුවෙන් ම කැප කර.... ක්‍රියා කිරීම.

    6. කැම සපයන ස්ථාන ආහාර වල මිල පහත දමා, තම ජනයාගේ බඩගින්න වෙනුවෙන්..... තම ලාභය කැප කිරීම.

    7. මාධය ඉතා වගකීමෙන් හා පරිස්සමින්.... රටේ කිර්තීනාමයට හානි නොවන ලෙස... පුවත් ඉදිරිපත් කිරීම.

    8. රට තුල විදුලිය විසන්දි වු විට... ග්‍රොසරි තුල සිටි අය.... තම අත තිබු දේ... ඒ ස්ථාන වලම තබා ඒවායින් නික්ම යාම.

    freewallpapermania.blogspot.com-earthquake%2Bin%2Bjapan%2Btoday%2Bof%2B8.9%2Bin%2Bjapan%2Bcause%2Bdamages%2Bin%2Btsunami%2Bimages-flood%2Bin%2Btusnami-damages%2Bdone%2Bby%2Bflood%2Bearthquake%2Bin%2Bjapan%2Bpictures%2B%252Ctsunami%2B%2Bwallpaper%252810%2529.jpg

    ඒ චන්ඩ සුනාමි කතන්දරේ.... හැංගිලා තිබ්බ.. මනුස්සකම තමා මේ. :)
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    මේවා තමා දියුණු රටක ලක්ෂණ

    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    japane tahl masun marana vade thami hoda nathte.

    හැමෝගෙම වැරදි තියෙනවා බන්... මෙහේ දවසකට හාවෝ කියක් නම්.. මරනවා ඇත්ද,,,, අපි කැමති සතෙක් මැරුවම.. අපිට කෙන්ති යනවා... ඒත් එක... ඒ ඒ රටවල් අනුවනේ තිරණය වෙන්නේ.:)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    aththa kathawa..kadichcha bindichcha kadekin wath badu horakam karanna yanne na un..anika kema ganna unath piliwelata polime yana hati penawane

    japane tahl masun marana vade thami hoda nathte.
    hemoma thalmassu maranne na ban..lankawe harak marana ewun innawa wagema ewata wiruddawa sahenna pirisak innawane.eh wagema thamai eheth..marana ewun wagema ekata wiruddawa samithi samagam pihitawagena sahenna deyak karana ayath innawa.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේවා තමා දියුණු රටක ලක්ෂණ

    :lol:
    okanam habi Americava vath na.
    namuth America va duvuni ne. moda katha kiyanepe.
    otha oya minsunge duvinu manusiya bava misak bauthika bava nevi. :yes:itin ahema baladdi. lankavath manusiya patthen duvunu venna puluwan kavada hari.
     
    මම දියුණ කියලා අදහස් කරේ හැම අතින්ම :lol::lol:
    ගොඩ නැගිලි ගැන විතරක් අදහස් කරේ නැහැ
    මිනිස්සු හැසිරෙන විදියත් එකට අයිති
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හැමෝගෙම වැරදි තියෙනවා බන්... මෙහේ දවසකට හාවෝ කියක් නම්.. මරනවා ඇත්ද,,,, අපි කැමති සතෙක් මැරුවම.. අපිට කෙන්ති යනවා... ඒත් එක... ඒ ඒ රටවල් අනුවනේ තිරණය වෙන්නේ.:)

    ලංකාවේ හරක් මරන වැඩේ කෙරුවට ඒකට ආණුඩුවෙන් නමට හරි වැටවල් දාලානේ තියෙන්නේ. නමුත් ජපානේ තල්මසුන් මරන්නේ රාජනුග්‍රහය මතයි. මන් දන්නවා. හැමොම තල්මසුන් මරන්නේ නෑ කියලා.ඒක කරන්නේ ධීවරයන් විතරයි. අනික ඒකට නැව් ඕනා, විශාල හාපූනයක් ඕනා තල්මසුන්ව මරලා නැවට ගන්න, අති විශාල සෙනගක් ඕනා එම නැව නඩත්තු කරන්න,මරපු තල්මසුන් මස් කරන්න, ප්‍රවාහනයට. ඔයා දන්නවද. ලෝකයේ රටවල් කිහිපයයි තියෙන්නේ තල්මසුන් දඩයම් කරන. ඇමරිකාවෙන් පවා ඕක නිල වශයෙන් ප්‍රන්ත අනුව තහනම් කරලා තියෙන්නේ.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හැමෝගෙම වැරදි තියෙනවා බන්... මෙහේ දවසකට හාවෝ කියක් නම්.. මරනවා ඇත්ද,,,, අපි කැමති සතෙක් මැරුවම.. අපිට කෙන්ති යනවා... ඒත් එක... ඒ ඒ රටවල් අනුවනේ තිරණය වෙන්නේ.:)

    ලංකාවේ හරක් මරන වැඩේ කෙරුවට ඒකට ආණුඩුවෙන් නමට හරි වැටවල් දාලානේ තියෙන්නේ. නමුත් ජපානේ තල්මසුන් මරන්නේ රාජනුග්‍රහය මතයි. මන් දන්නවා. හැමොම තල්මසුන් මරන්නේ නෑ කියලා.ඒක කරන්නේ ධීවරයන් විතරයි. අනික ඒකට නැව් ඕනා, විශාල හාපූනයක් ඕනා තල්මසුන්ව මරන්, අති විශාල සෙනගක් ඕනා එම නැව නඩත්තු කරන්න,මරපු තල්මසුන් මස් කරන්න, ප්‍රවාහනයට. ඔයා දන්නවද. ලෝකයේ රටවල් කිහිපයයි තියෙන්නේ තල්මසුන් දඩයම් කරන. ඇමරිකාවෙන් පවා ඕක නිල වශයෙන් ප්‍රන්ත අනුව තහනම් කරලා තියෙන්නේ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ලංකාවේ හරක් මරන වැඩේ කෙරුවට ඒකට ආණුඩුවෙන් නමට හරි වැටවල් දාලානේ තියෙන්නේ. නමුත් ජපානේ තල්මසුන් මරන්නේ රාජනුග්‍රහය මතයි. මන් දන්නවා. හැමොම තල්මසුන් මරන්නේ නෑ කියලා.ඒක කරන්නේ ධීවරයන් විතරයි. අනික ඒකට නැව් ඕනා, විශාල හාපූනයක් ඕනා තල්මසුන්ව මරන්, අති විශාල සෙනගක් ඕනා එම නැව නඩත්තු කරන්න,මරපු තල්මසුන් මස් කරන්න, ප්‍රවාහනයට. ඔයා දන්නවද. ලෝකයේ රටවල් කිහිපයයි තියෙන්නේ තල්මසුන් දඩයම් කරන. ඇමරිකාවෙන් පවා ඕක නිල වශයෙන් ප්‍රන්ත අනුව තහනම් කරලා තියෙන්නේ.

    Thanx machan..info වලට... මමත් සමහර දේවල්.. උඹේ පොස්ට් එකෙන් දැන ගත්තේ.... ඒත් අපි ජපානෙට විච්චි දේ හොඳද, නැද්ද.. කියලා නෙමේ දැන් බලන්න වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු එක්ක ගත්තම... අපේ රටේ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    Thanx machan..info වලට... මමත් සමහර දේවල්.. උඹේ පොස්ට් එකෙන් දැන ගත්තේ.... ඒත් අපි ජපානෙට විච්චි දේ හොඳද, නැද්ද.. කියලා නෙමේ දැන් බලන්න වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු එක්ක ගත්තම... අපේ රටේ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා.

    ඒක නම් ඇත්ත. ජපානේ මිනිසුන් එක්ක බැලුවම ලංකාව අන්තිමයි. අප්‍රිකාවේ වෙන්නෙත් දැන් මෙහේ වෙන දූශණ වගේ දේවල්. :yes:
     
    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    ලංකාව ජපානය තරම් සමාජීය අතින් කවදා දියුණු වේවිද?
     
    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    "සුනාමිය සහ ජපානය" ලොවට කියා දුන් පාඩමක්...

    31013779.jpg

    1. තම ප්‍රියයන්ගේ වෙන්වීම දාරා ගත දැඩි ලෙස දුක්වෙන... එක් ජපන් ජාතිකයෙක් වත් දක්නට නොලැබීම. ඔවුන් කනගාටු වුවත්, එම දුක දරාගත් ආකාරය.

    japan%20tsunami%202011%20photos_14.jpg

    2. ජලය සහ කඩපිල් වල අවශය දැ ගන්න කලබලයකින් තොරව රැස් වී සිටි අයුරු

    image.php

    3. ඉංජිනේරු ශිල්පයේ නිපුනත්වය.... ගොඩනැගිලි පාවී ගියත්... කැඩී බිඳි නොයාම.

    japan-tsunami-people-2011.jpg

    4. එදිනට අවශය දේ අහාර පාන, බඩු බාහිරාදිය පමණක් ගෙනවිත්... අන් අයටත් තම අවශයතා සපුරාගන්න අවස්තාවක් ලබා දීම.

    5. රටට වටිනා ම වු කම්කරුවන් 50 දෙනෙක් තම ජීවිතය, තම මුළු රට වෙනුවෙන් ම කැප කර.... ක්‍රියා කිරීම.

    6. කැම සපයන ස්ථාන ආහාර වල මිල පහත දමා, තම ජනයාගේ බඩගින්න වෙනුවෙන්..... තම ලාභය කැප කිරීම.

    7. මාධය ඉතා වගකීමෙන් හා පරිස්සමින්.... රටේ කිර්තීනාමයට හානි නොවන ලෙස... පුවත් ඉදිරිපත් කිරීම.

    8. රට තුල විදුලිය විසන්දි වු විට... ග්‍රොසරි තුල සිටි අය.... තම අත තිබු දේ... ඒ ස්ථාන වලම තබා ඒවායින් නික්ම යාම.

    freewallpapermania.blogspot.com-earthquake%2Bin%2Bjapan%2Btoday%2Bof%2B8.9%2Bin%2Bjapan%2Bcause%2Bdamages%2Bin%2Btsunami%2Bimages-flood%2Bin%2Btusnami-damages%2Bdone%2Bby%2Bflood%2Bearthquake%2Bin%2Bjapan%2Bpictures%2B%252Ctsunami%2B%2Bwallpaper%252810%2529.jpg

    ඒ චන්ඩ සුනාමි කතන්දරේ.... හැංගිලා තිබ්බ.. මනුස්සකම තමා මේ. :)

    nice post broo
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගූඩ් පෝස්ට් Banned. ජප්පොන්ගෙ විනය ගැන ඇත්තටම ආඩම්බර වෙන්න ඕනෙ. දෙවනි ලෝක යුද්ධ කාලෙ උන්ගෙ හැසිරීම ගැනනම් මගෙ කිසි අනුකම්පාවක් ආසාවක් නෑ. ඒත් මේ මිනිස්සු ලෝකෙටම ආදර්ශයක්.