ජපන් සුනාමියේ නොදුටු පැත්තක්....
"සුනාමිය සහ ජපානය" ලොවට කියා දුන් පාඩමක්...
1. තම ප්‍රියයන්ගේ වෙන්වීම දාරා ගත දැඩි ලෙස දුක්වෙන... එක් ජපන් ජාතිකයෙක් වත් දක්නට නොලැබීම. ඔවුන් කනගාටු වුවත්, එම දුක දරාගත් ආකාරය.
2. ජලය සහ කඩපිල් වල අවශය දැ ගන්න කලබලයකින් තොරව රැස් වී සිටි අයුරු
3. ඉංජිනේරු ශිල්පයේ නිපුනත්වය.... ගොඩනැගිලි පාවී ගියත්... කැඩී බිඳි නොයාම.
4. එදිනට අවශය දේ අහාර පාන, බඩු බාහිරාදිය පමණක් ගෙනවිත්... අන් අයටත් තම අවශයතා සපුරාගන්න අවස්තාවක් ලබා දීම.
5. රටට වටිනා ම වු කම්කරුවන් 50 දෙනෙක් තම ජීවිතය, තම මුළු රට වෙනුවෙන් ම කැප කර.... ක්‍රියා කිරීම.
6. කැම සපයන ස්ථාන ආහාර වල මිල පහත දමා, තම ජනයාගේ බඩගින්න වෙනුවෙන්..... තම ලාභය කැප කිරීම.
7. මාධය ඉතා වගකීමෙන් හා පරිස්සමින්.... රටේ කිර්තීනාමයට හානි නොවන ලෙස... පුවත් ඉදිරිපත් කිරීම.
8. රට තුල විදුලිය විසන්දි වු විට... ග්‍රොසරි තුල සිටි අය.... තම අත තිබු දේ... ඒ ස්ථාන වලම තබා ඒවායින් නික්ම යාම.
ඒ චන්ඩ සුනාමි කතන්දරේ.... හැංගිලා තිබ්බ.. මනුස්සකම තමා මේ.

itin ahema baladdi. lankavath manusiya patthen duvunu venna puluwan kavada hari.