ත්‍රිපිටකය (යථාර්ථය )

noble

Member
Mar 16, 2011
96
21
0
ත්‍රිපිටකය (යථාර්ථය )

3pit.png



2. මූ කියන විදිහට බුද්ධඝෝශ හිමියන් බුදු දහම නොදත් මෝඩයෙකි.

අපේ Goodsender උපාසක මහතා කිසිවිටකත් මා දැමූ එකම පෝස්ට් එකකවත් ඒක වැරදිවෙන්නේ කොහොමද කියලා ඔප්පු කරල නැහැ. නමුත් මෝඩ තර්ක විතර්ක වලින් අඩුවක්නම් නැත. ඉතා දක්ෂලෙස මා ඒවා බිඳ දැමූ අයුරුද මා දැමූ ත්‍රෙඩ් කියවන්නෙකුට ඉතා පැහැදිලිය. දැමූ හිස් දේවල් වලට ප්‍රතිඋත්තර නොදී සිටින්නේ බුදුදහම මෝඩයන්ට නොව නුවණැත්තන්ට නිසයි

මේ උපාසකතුමා මෙහෙම මෝඩ අදහස් දමන එකත් යසයි. මොකද අපේ අනික් ඇත්තන්ට ඇත්ත කියන දේ කියා දෙන්න හොඳ මාතෘකා මවා දෙන බැවිනි.
මෙය නිදාන කථාවකොටගෙන තවත් පැහැදිලි කිරීමක් කරන්නට අවසර!

අපේ ත්‍රිපිටකයේ මෙවැන්නක් පිලිබඳව මීට පෙරද මා හුවා දක්වා ඇත

දීඝ නිකාය (1) - ශීලක්ඛන්ධ වර්ගය - (1) බ්‍රහ්ම ජාල සූත්‍රයට අනුව...
3. මහා ශීලයෙන් යුත් මහණ තෙමේ - අංග ශාස්ත්‍ර, නිමිති ශාස්ත්‍ර, නැකත් ශාස්ත්‍ර කීමෙන්, සූර්ය ග්‍රහන, උල්කාපාත, භූමිකම්පා, ලෝක ශාස්ත්‍ර වැකි කීමෙන් වැලැකෙන්නේය.
එම ත්‍රිපිටකයේම අපේ ලෝකනාථයන් වහන්සේ

කොසොල් රජුගේ සිහින වලට අපේ බුදුන් ඵලා ඵල කියූ සැටිද,
දීඝායුෂ කුමාරයා අඩු වයසින් මැරෙන බව අනාවැකියද,
විවිධ අවස්ථාවන් වලදී ලෝක විෂය ගැන අනුදැන දෙසූ බවද (ලෝකය හටගැනීම සහ විනාශය වන හැටි),
මෛත්‍රි බෝසතුන්ට විවරණ ලබා දී මතු බුදුවන බව අනාවැකි පළ කල බවද,
මේ තිපිටක පොත් වහන්සේ තුල අනන්තවත් ලියා ඇති බව බෞද්ධ අපේ ජනතාව හොඳින් දන්නා කරුණකි
ත්‍රිපිටකය තුලම ඇති මේ කරුණු දෙකම සලකා බැලීමේදී එකිනෙකට පරස්පරවිරෝධීවබ පේන්ටම තියෙනවා. මේ මා ලියූවේ කිසිවකු විසින් කියූ දේවල් නොව පොතේම ඇති කරුණුය. පොතේම කරුණු පොතටම එරෙහි වූවාක් සේය.

ඇයි මෙහෙම උනේ කියල දැන් හොයමු

බුදුන් අනුදැන පොත් ලියුවේ නැත,
රහතුන් අනුදැන පොත් ලියුවේ නැත,
මග ඵල ඇත්තන් නොලියූ මේ පොත,
මග ඵල නොලැබූ බුදුගොස් (බුද්ධ ඝෝෂ ) වැනි උන් ලියු පොත

බුදුන්ගේත්, රහතුන්ගේත්, මග ඵල ඇත්තන්ගේත් අනුදැනුම ඇතුව ත්‍රිපිටකය ලියූ බව ඉතිහාසයේ කොතැනකවත් මා දැක නැත. ඔබ දැක ඇත්නම් මට කියන්න. හැබැයි පෘථක්ජන භික්ෂුවකු වූ බුද්ධඝෝෂ වැන්නවුන්ද, පෘථක්ජන ගිහියන්ද තමන් අවබෝධකලාක් මෙන්, බලා සිටියාක් මෙන් පොත ලස්සනට රවුම් කර කර ලියා ඇතිබව ඉතිහාසය පුරාවටම ඇත.

මා තවමත් පුන පුනා කියන්නේ ධර්මය පරමාර්ථයෙන් දකින්න පුරුදු වන්න.

මේ ලින්ක් එකේ පෝස්ට් එකත් කියවන්න
ආනන්දය සර්පයා දුටුවෙහිද?


සියළු සත්වයෝ සුවපත් වේවා!
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
 
Last edited:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙම පිළිතුර හුදෙක් මෙය කියවන සැබෑ බෞද්ධයන්ගේ ප්‍රයෝජනය පිණිස පමණි.

    මෙය ලියූ පුද්ගලයාට මින් වැඩක් නැති බව දනිමි. :rolleyes:

    බුදුන් වහන්සේ සංඝයා වෙනුවෙන් පැනවූ කිසිදු විනය නීතියක් උන් වහන්සේ සඳහා වලංගු නොවන බව දත යුතුය.

    කොසොල් රජතුමා සංඝයා වෙනුවෙන් පැනවූ ප්‍රාතිභාර්යයන් නොපෑමේ නීතිය අනුව යමා මහ පෙළහර පෑ නොහැකි නොවේදැයි විමසූ විට මෙය උදාහරණයකින් පැහැදිළි කරන බුදුන් වහන්සේ තමාගේ අණසක ඇති පෙදෙසේ කොසොල් රජු පැනවූ "යම් දෙයක් කළහොත් දඩ ගසනු ලැබේ" වැනි නීතියක් රජතුමාට අදාළ වන්නේද යන්න ඇසූ සේක.

    කොසොල් රජු මෙසේ ඇසීය; "ස්වාමීනී, මගෙන් දඩ ගන්නෝ කවරහුද?".

    මේ ආකාරයෙන්ම තමන් වහන්සේටද විනය නීති අදාළ නොවන බව බුදුන් වහන්සේ වදාළහ. ඉන්පසු ශක්‍රයා මැවූ වේදිකාවේ යමා මහ පෙළහර පෑ සේක.

    තමා ඉතා දක්ශ බවටත් අනෙකා මෝඩයෙක් බවටත් ස්වයං වර්ණනා කර ගන්නා, දැන් සිටින හා අපවත් වූ ස්වාමීන් වහන්සේලාට නොයෙකුත් අපහාස කරමින් තම බෞද්ධ කම ප්‍රදර්ශණය කරන එක එකා කියන දෙය නොඅසා, නිර්මල ධර්මය භාවිතා කරන්න.
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    එළකිරි වල ඉඳගෙන බුදු දහම විකෘති කරන Msdsuranga සහ උගේ අවජාතක ෆේක් පැටියා වන Noble ගේ විකාශය...

    Msdsuranga දෙශනා කළ ධර්මය/බයිලා සාරාංශය..

    1. තමා කොපි පෙස්ට් කරන තැන විමසූ විට පළමුව මොහු කීවේ තමා විදර්ශනා නුවණින් ධර්මය දැන කියන බවයි

    2. අනෙක් අය පොත් කියවා 'සම්මුති ධර්මයක්' පමණක් දැන සිටින බවත් තමා 'පරමාර්ථ ධර්මය' දන්නා බවත්

    3. ලංකාවේ හාමුදුරුවන් කහ රෙදි පොරවා ගත් හරක් බව

    4. අටුවා ලියූ අය ධර්මය නොදන්නා බව

    5.
    තමාගේ බූරු මත පිළිනොගන්නා අය මෝඩයන් බව

    6. වැඩේ කෙළ වුනේ මූ කොපි කරන්නේ ආරණ්‍යක සිටින රහතෙකු යයි කියා ගන්නා ශ්‍රමණ වේශධාරියෙකුගේ බයිලා බව කියා PM එකක් යැවූ විටය. PM එක ලැබූ මහතා බොහෝ දෙනාගේ යහපත පිණිස එය ප්‍රසිද්ධ කළේය.

    6. මූ පිස්සෙක් බව දැනගත් අය මූට බනින්නට පටන් ගත් විට මූ කළේ රහතන්ට බැන අපාගත නොවන ලෙසට උපදෙස් දී අතුරුදහන් වීමයි. :lol:

    ඉන්පසු තමාගේ කොන්ත්‍රාත්තුව දිගටම කර ගෙන යාමට අවජාතක ෆේක් පැටියෙක් ලෙස Noble බිහි කර ගත්තේය.

    Noble ගේ බයිලා සාරාංශය...

    1. තමාගේ අසික්ශිත වාග් විලාසයට බණින නිසා ඉතාම කරුණාවන්ත වචන වලින් බයිලා දෙසීම ඇරඹූ මොහු දැන් දැන් පෙර පුරුදු කතාව පටන් ගෙන ඇත.

    2. මූ කියන විදිහට බුද්ධඝෝශ හිමියන් බුදු දහම නොදත් මෝඩයෙකි.

    3. එතුමා ලියා තියෙන්නේ 'සම්මුති ධර්මයක්' පමණි.

    4. හරි හැටි ධර්මය දන්නේ 'පරමාර්ථයෙන්' එය දැක ඇති
    Noble පඬ්තුමා පමණි.

    5. පොත් කියවා ධර්මය දන්නේ මෝඩයන්ය.

    දැන් අඩුවී ඇත්තේ කැලේ වෙසෙන රහතා සරණ ගිය කතාව පමණි. ඒ කතාවද ඉදිරියේදී එළියට එනු ඇත.

    තවත් මොහුගේ අමන ලක්ශණයක් නම් තමාගේ බයිලා කියවන අයට PM යැවීමයි. තමා වටා අනුගාමිකයන් බිහි කර ගැනීම මොහුගේ අවශ්‍යතාවය වී ඇත.

    කරුණාකර මූට ආවැඩීමෙන් වළකින්න.

    වැදගත් - මෙම ෆේක් ID දෙකම පිටුපස සිටින මහ මොළකාරයා නිතරම noble පසුපස යමින් 'අහවල් එක දෙන'
    amalrukmal බවට මගේ සැකයක් ඇත.

    එයට හේතු...

    1. පණ දෙන්නට මෙන් කතා කිරීම

    2. noble කියන කියන දේ හරි යයි කියනවා මිස කිසිදු ප්‍රයෝජනවත් තර්කයක් ඉදිරිපත් නොකිරීම..

    3.
    noble ගේ පිළිතුර පළවී විනාඩි 3-4 කින් amalrukmal ගේ පිළිතුර පළවීම

    4. එම කතා වලට noble ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති වීම

    5. කුනුහරුපයෙන් බැනීම

    6. Msdsuranga වැඩේ පටන් ගන්නා විටම forum වල ලියා අත්දැකීම ඇති බව පෙනීම.
     

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    මෙම පිළිතුර හුදෙක් මෙය කියවන සැබෑ බෞද්ධයන්ගේ ප්‍රයෝජනය පිණිස පමණි.

    මෙය ලියූ පුද්ගලයාට මින් වැඩක් නැති බව දනිමි. :rolleyes:

    බුදුන් වහන්සේ සංඝයා වෙනුවෙන් පැනවූ කිසිදු විනය නීතියක් උන් වහන්සේ සඳහා වලංගු නොවන බව දත යුතුය.

    කොසොල් රජතුමා සංඝයා වෙනුවෙන් පැනවූ ප්‍රාතිභාර්යයන් නොපෑමේ නීතිය අනුව යමා මහ පෙළහර පෑ නොහැකි නොවේදැයි විමසූ විට මෙය උදාහරණයකින් පැහැදිළි කරන බුදුන් වහන්සේ තමාගේ අණසක ඇති පෙදෙසේ කොසොල් රජු පැනවූ "යම් දෙයක් කළහොත් දඩ ගසනු ලැබේ" වැනි නීතියක් රජතුමාට අදාළ වන්නේද යන්න ඇසූ සේක.

    කොසොල් රජු මෙසේ ඇසීය; "ස්වාමීනී, මගෙන් දඩ ගන්නෝ කවරහුද?".

    මේ ආකාරයෙන්ම තමන් වහන්සේටද විනය නීති අදාළ නොවන බව බුදුන් වහන්සේ වදාළහ. ඉන්පසු ශක්‍රයා මැවූ වේදිකාවේ යමා මහ පෙළහර පෑ සේක.

    තමා ඉතා දක්ශ බවටත් අනෙකා මෝඩයෙක් බවටත් ස්වයං වර්ණනා කර ගන්නා, දැන් සිටින හා අපවත් වූ ස්වාමීන් වහන්සේලාට නොයෙකුත් අපහාස කරමින් තම බෞද්ධ කම ප්‍රදර්ශණය කරන එක එකා කියන දෙය නොඅසා, නිර්මල ධර්මය භාවිතා කරන්න.


    ත්‍රිපිටකයේ දීඝ නිකාය කියන්නේ මොකක්ද කියලාවත් බෞද්ධයන්ගෙන් 99%ක්ම නොදන්නෙහිය. දන්න කෙනෙක් ඉන්නවනම් මෙහි කියන්න. ඔබලාදෙන පිළිතුර අනුව ඔබලාගේ තරම තේරුම් ගෙන එහි සැබෑ තතු එලි පෙහෙලි කරමු.

    ඉහත ඔබගේ කථාවස්තුව අනුව මේවා රකින වර්තමාන කෙනෙකුන්ගේ නමක්වත් කියන්න. බුදුන්ට මේ විනය රකින්ට ඕනේ නැතෙයි කියමුකෝ. ඉතින් අපේ වර්තමාන භික්ෂුපරපුරවත් මේක රකින්නේ නැහැනේ. ඒ පැත්ත ඔබට නොපෙනෙන්නේ මන්දැයි මම නොදනිමි. මට වැටහෙන්නේ අන්ධ භක්තිය නිසා වෙන්න ඇති.

    ඉතින් වර්තමාන උන්වහන්සේලාම ත්‍රිපිටකය විසික් කරලනේ. ඒකට ගෞරවයක් තිබේනම් මේ රකින්න පුළුවන් විනයවත් රකිනවනේ.

    මෙය ත්‍රිපිටකය අභියෝගයට ලක් කළ හැකි එක් කරුණක් පමණි. නමුත් කරුණු දස දහස් ගණනක් ඇත. නිර්භයව කියන්නේ ත්‍රිපිටකයේ අස්සක් මුල්ලක් නෑර කියවූ නිසාවෙනි. මහනායක හිමිවරුන් සමගද මේ ගැන සාකච්චාවට ලක්විය. ඔහුන්ද මේ බව නිහතමානීව පිලිගෙන ඇති සැටියෙන් ත්‍රිපිටකය පාවිච්චි කිරීමට නුවණ තිබිය යුතුය යන්න පිලිගත් මතයයි. ඉතින් පොඩ්ඩක් ඇහිඳ ගෙන බුදුදහම ගැන තර්ක විතර්ක කිරීමම මෝහය පිලිඹිඹු කිරීමකි. වසර 2600ක් තිස්සේ විවිධ පෘථක්ජන පුද්ගලයන්ට හසුව දහම විනාස වී ඇති අන්දම ඔවුහූ මනාව දනිති. වර්තමානයේ ධර්ම සංගායනාවක්ද කිරීමට සංඝ සභාව පියවර ගැනීමද ත්‍රිපිටකයේ හිල් වැසීමට ගන්නා උත්සහය අගේකොට සලකන්නෙමි.

    ලිඳේ ඉන්න ගෙම්බා වගේ නොවී, ලිඳෙන් එළියට පැමිණ යථාර්ථය දකින්න. තවත් උපහැරණ මගින් අප හට මේ සියල්ල පෙන්වා දිය හැක. එය එළෙස මතුවට කරමි. මන්ද අප හට සෑම කරුණක්ම කටපාඩමින් කිව හැක. නමුත් එසේ නොකරමි. ඒ මන්ද ධර්මය කටපාඩමින් නොව ණුවනින් දකින්න තියෙන බලවත් ඕනෑකමයි. විදර්ශනා ඥාණය ගැන කියමින් ඔබලා කියූ අපවාදවල තරම ඔබලාවත් නොදන්නෙහිය. ඒ මන්ද විදර්ශනා ඥාණය මනාකොට ප්‍රගුණ කළහුන් මේ ලක් දෙරණේ අනන්තවත් සිටින බැවිනි. ඔහුන් මෝඩයන් අතරට නොපැමිණෙන්නේ ඔහුන්ගේ තරම මෝඩයන් සමඟ නොපෑහෙන හෙයිනි.

    කරණීයමෙත්ත සූත්‍රයේ අර්ථය හොඳහැටි දැන දැනත් ඒක රුක්දෙවියන්ට මෛත්‍රි කිරීමට කියා තවම කියන්නේ සුද්ද සිංහලෙන් දාලත් තේරුම් ගන්න මොලයක් නැති කමයි. සම්මුති තේරුමේම තියෙන්නේ මේ සූත්‍රය නිවන් මාර්ගයට කමටහනක් ලෙසටයි. එක එක්කෙනාගෙන් අහගෙන එනවට වඩා පාලිය ව්‍යාකරණ සමග හොඳට ප්‍රගුණ පුහුණු කරගෙන ආවානම් යහපති.

    මෙසේවත් ධර්මය දෙසන්නේ තේරුම් ගන්න බැරි මෝඩයන්ට නොව නුවණැත්තන්ට බව මෛත්‍රියෙන් ප්‍රකාශ කරමි.


    තෙරුවන් සරණයි.
     

    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    අන් ආගමික වූ බුදු දහම වැලඳ ගත් කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් මෙරටට විශාල සේවාවක් කළා. ත්‍රිපිටකය සිංහලයටත් හැරෙව්ව. උපතින්ම බෞද්ධවූ ත්‍රිපිටකයම කැඳමෙන් ගිලගත් අපේ වහන්සේලා කරපු සේවාවක්වත් නැත. ඤාණානන්ද හිමියන්ගේ සේවාව අගේකොට දක්වමි!

    අපේ උන්දැලට මුකුත්ම බැරිබව ඔප්පු වී හමාරයි

    තෙරුවන් සරණයි!
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    ගොඩක් පින් සහෝදරයා
    දිගටම මේවගේ දැ
    නුවත් කරපන්
    බුදුදහම දිරවන්නේ නැති එවුන් සද්ද දැම්මට ගනන්ගන්න එපා
    බුදුසරණයි!


    niyami sahodarayo....digatama karagena yanna !!!
    theruwan saranai !!!
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    මුගේ පිස්සුව එන්ට එන්ටම වැඩි වෙනවා....

    මේ බලන්න මේකගේ උදාරම් කම,

    ඉතා දක්ෂලෙස මා ඒවා බිඳ දැමූ අයුරුද මා දැමූ ත්‍රෙඩ් කියවන්නෙකුට ඉතා පැහැදිලිය.

    තමන්ටම කියා ගන්නවා "ඉතා දක්ෂ ලෙස....." කියල. මේ වගේ පිස්සෝ අංගොඩ තමයි වැඩියෙන්ම ඉන්නේ.

    කලින් තේඩ් එකේ තමන්ටම කියා ගත්තා දෙව්මිනිසෙක් කියල.

    ඊළඟට බලන්න මෙයාගේ මෛත්‍රය...

    උපතින්ම බෞද්ධවූ ත්‍රිපිටකයම කැඳමෙන් ගිලගත් අපේ වහන්සේලා කරපු සේවාවක්වත් නැත.
    අපේ උන්දැලට මුකුත්ම බැරිබව ඔප්පු වී හමාරයි

    වාග් සංවරය... හාමුදුරුවන්ට තියන ගෞරවය....

    ඉතින් මේ වගේ පිස්සන්ගේ ධර්මයද අදහන්ට කියන්නේ?

    අනික මේ යකා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. කලින් තර්ක කළා භාවනාවේදී පංච ඉන්දියන් අයින් කරලා ඉන්නවා කියලා. (එහෙම ඉන්නේ නීරෝධ සමාපත්තියේදී )

    එහෙම නම් කවදාවත් භාවනාවට බාදාවක් වෙන්න විදිහක් නැති බව ඕන ගොනෙකුට තේරෙන්න ඕන.

    කරණීය මෙත්ත සූත්‍රය මොකට දේශනා කළාද කියල ඇහුවහම තවත් බයිලා ගොඩක් කියනවා.. දැන් තමුසේ කියන්නේ භාවනා කරන හාමුදුරුවන්ට කවදාවත් රුක් දෙවියන්ගෙන් හරි යකුන්ගෙන් හරි වෙන මොකකින් හරි බාදාවක් වෙලා නැහැ කියලද?

    තමුසේ නම් කුඩු ගහල වෙන්න ඇති භාවනා කරන්නේ. එතකොට නම් පංච ඉන්ද්‍රිය ගැන බයවෙන්න දෙයක් නැහැ.
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    179679_191001757585191_100000261042841_652860_4232962_s.jpg

    මචන් මෙ මොකද බන් මෙවටත් උත්තර දිපන්කො මුන් Fb එකෙ මොනද කරන්නෙ?