කට්ටිය දන්නවනෙ DJ Naminam සහ ඔල්මොරොන්දන් ප්රොඩක්ශන්ස් වල විස්තර! කව්ද මන්ද ගෑණු ටිකක් බීබර්ට පිස්සුවෙන් බලු වැඩ කරන්න අරගෙන. එළකිරි එකේ මගේ අය්යලා ටිකගෙන් මම ඉල්ලන්නෙ, පොඩ්ඩක් මේක නවත්තන්න සප් එක දෙන්න පුළුවන්ද?
මෙන්න මේ ගෑණි දාල තිබ්බ කමෙන්ට් එක.
Stupid Sri Lankans KILL Ur SELVES !!!!
මම හිතුව මේ ගෑනි වෙන මොකක් හරි රටක එක්කනෙක් කියල. ඒති නමත් අමන්දා. බැලින්නම් මේ ගෑණි ලංකාවෙ!මම පස්සෙ ගියා මෙයාගෙ චැනල් එකට. මෙන්න තිබ්බ දේ!
මම අහන්නෙ, මේ ගෑණිට මට විරුද්ද මොකක් හරි තියෙනවනම් ඇයි මට කෙලින් කියන්න බැරි. ඇයි ලංකාවට බනින්නෙ?
ලංකාවෙ එකෙක් මොන බලු වැඩක් කලත් මගෙ නම් සිරිත මිනිහට බනිනවා, රටට බනින්නෙ නෑ. කට්ටිය කියන්නෙ මේක හරි වැඩක්ද?
PC eke error ekakata screen shots attach wenne na. mama danna puluwan wuna gaman dannam,

Last edited:

oya Attack karala nane thama ithin?