Unregisted_වාහන_වල_මිල_දර්ශකය
ඔන්න අදත් ආවා වාහන සම්බන්දයෙන් තොරතුරුටිකක් අරගෙන
. එලකිරියේ ඉන්න සමහරු ලියපදින්චි නොකළ (Recondition ) වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඇති. එ අයට මේ ත්රෙඩ් එක වැදගත් වේ කියලා හිතෙනවා.
මෙතන තියෙන්නේ 2011-03-27 දින වන විට ලංකාව තුල පහත දක්වා ඇති මාදිලි වල සාමන්ය විකුනුම් මිල වන අතර වාහනයේ (Grade, millage ,options සහ condition එක මත වෙනස් විය හැක
. නමුත් වාහනයේ පවතින මිලගනන් පිලිබද දළ අවබෝධයක් මෙතනින් ගන්න පුලුවන්
..
බලන්නකො ඔගොල්ලොන්ටත් යමක් ගන්න පුලුවන් උනාද කියලා...
කමෙන්ට් එකක් දාලා යන්න හොදේ
....
REP+++ if you like the post
TOYOTA VITZ (OLD FACE)
ලක්ෂ 21 සිට ඉහලට
TOYOTA VITZ (NEW FACE) 1.0/1.3cc
ලක්ෂ 22 සිට ඉහලට
MAZDA DAMIO
ලක්ෂ 22 සිට ඉහලට
TOYOTA PASSO
ලක්ෂ 19 සිට ඉහලට
TOYOTA YARIS (SCP90/SCP92)
ලක්ෂ 27 සිට ඉහලට
TOYOTA VIOS (1.5cc/2008)
ලක්ෂ 32 සිට ඉහලට
NISSAN TIDA LATIO
ලක්ෂ 29 සිට ඉහලට
SUZUKI SX 4
ලක්ෂ 30 සිට ඉහලට
HONDA FIT (GD 1)
ලක්ෂ 21.5 සිට ඉහලට
TOYOTA IST
ලක්ෂ 33 සිට ඉහලට
TOYOTA AXIO
ලක්ෂ 35සිට ඉහලට
SUZUKI SWIFT (JAPAN)
ලක්ෂ 23 සිට ඉහලට
JAPANESE ALTO
ලක්ෂ 15.5 සිට ඉහලට
HONDA FIT (GE 6 YOM 2008)
ලක්ෂ 27 සිට ඉහලට
Honda CIVIC (HYBRID)
ලක්ෂ 35 සිට ඉහලට
NISSAN MARCH AK12 (FACE LIFT MODEL)
ලක්ෂ 21 සිට ඉහලට
. එලකිරියේ ඉන්න සමහරු ලියපදින්චි නොකළ (Recondition ) වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඇති. එ අයට මේ ත්රෙඩ් එක වැදගත් වේ කියලා හිතෙනවා.
මෙතන තියෙන්නේ 2011-03-27 දින වන විට ලංකාව තුල පහත දක්වා ඇති මාදිලි වල සාමන්ය විකුනුම් මිල වන අතර වාහනයේ (Grade, millage ,options සහ condition එක මත වෙනස් විය හැක
. නමුත් වාහනයේ පවතින මිලගනන් පිලිබද දළ අවබෝධයක් මෙතනින් ගන්න පුලුවන්
.. බලන්නකො ඔගොල්ලොන්ටත් යමක් ගන්න පුලුවන් උනාද කියලා...

කමෙන්ට් එකක් දාලා යන්න හොදේ
.... REP+++ if you like the post

TOYOTA VITZ (OLD FACE)
ලක්ෂ 21 සිට ඉහලට
TOYOTA VITZ (NEW FACE) 1.0/1.3cc
ලක්ෂ 22 සිට ඉහලට
MAZDA DAMIO
ලක්ෂ 22 සිට ඉහලට
TOYOTA PASSO
ලක්ෂ 19 සිට ඉහලට
TOYOTA YARIS (SCP90/SCP92)
ලක්ෂ 27 සිට ඉහලට
TOYOTA VIOS (1.5cc/2008)
ලක්ෂ 32 සිට ඉහලට
NISSAN TIDA LATIO
ලක්ෂ 29 සිට ඉහලට
SUZUKI SX 4
ලක්ෂ 30 සිට ඉහලට
HONDA FIT (GD 1)
ලක්ෂ 21.5 සිට ඉහලට
TOYOTA IST
ලක්ෂ 33 සිට ඉහලට
TOYOTA AXIO
ලක්ෂ 35සිට ඉහලට
SUZUKI SWIFT (JAPAN)
ලක්ෂ 23 සිට ඉහලට
JAPANESE ALTO
ලක්ෂ 15.5 සිට ඉහලට
HONDA FIT (GE 6 YOM 2008)
ලක්ෂ 27 සිට ඉහලට
Honda CIVIC (HYBRID)
ලක්ෂ 35 සිට ඉහලට
NISSAN MARCH AK12 (FACE LIFT MODEL)
ලක්ෂ 21 සිට ඉහලට
Last edited: