Windows7 Customize කරමු (part 6)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න අදත් මම ගෙනාවා Windows7 Customize කරගන්න හොද software කෑලි බෑලි ටිකක් පලවෙනි එක තමා Winstep Nexus කියන්නෙ මෙක මම කලින් දවසකත් දුන්නා වගේ dock 1ක්
    Reflections.jpg


    මෙ තියන්නෙ කොහොමද ලස්සනය්ද මේකේ මෙන්න මෙ පහසුකම් තියනවා

    1.Display running applications on the dock with task grouping, filtering and icon customization options.
    2.Display system tray on the dock as single or grouped icons.
    3.Blur-Behind and colorization of dock backgrounds
    4.Monitor active connections and bandwidth usage with Net Meter module.
    5.Get weather forecast for over 39,000 cities world-wide.
    6.Multiple mouse over effects: zoom, swing, bounce and more!
    7.Live icon reflections and animated water-like effects for reflections and dock backgrounds.
    8.Easily change appearence of icons of running programs and shortcuts by drag & dropping PNG, ICO and TIF files directly into the icon.
    8.Multi-monitor support.
    9.Compatible with skins for all 3rd party docks.

    කලින් දුන්න ඩොක්ස් වලට වඩා මෙකෙ වැඩ කෑලි ගොඩක් තියනවා try කරලා බලන්නකො
    මෙන්න link 1ක

    CLICK


    මෙන්න දෙවනි 1ක මෙකට කියන්නෙ
    Transparent TaskBar කියලා


    මේකෙන් ඔයාලගෙ Task bar 1කේ transparent බව අඩු වැඩි කරගන්න පුලුවන් ලෙසියෙන්ම

    Transparent-TaskBar-thumb.png

    මෙන්න මෙ වගේ icon 1ක් තමා තියන්නෙ මෙකෙ පොඩි ඉරි කැල්ලක් තියනවා ඒක උඩ පහල ගෙනියනකොට නිකන්ම task bar 1කේ transparent ගතිය වෙනස් වෙනවා රූපෙ විදියට icon 1ක උඩ right click කරලා ඕන විදියට settings වෙනස් කරගනන
    මේන්න link 1ක


    CLICK


    මෙන්න තුන් වෙනි 1ක මෙකට කියන්නෙ Start Menu 7 කියලා
    spacer_point.gif

    start-menu-7-577x482.png


    මේන්න link 1ක

    CLICK


    බලන්නකො try කරලා