Who will win the semi-final(India vs Pakisthan)???????

who will win the semi final????

  • India

    Votes: 49 47.1%
  • Pakistan

    Votes: 55 52.9%

  • Total voters
    104
  • Poll closed .

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    show eka wadi team dekema... india wala pakisthan hadissiye wath thawa sarayak match eka dinagena awoth 1996 semi fianl eka wage weida danne na ban...
     

    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    man nam kemathi PAK tam eka dinanawata . . .
    mokada final ekedi okunta gahala cupe eka api dinanna one . .

    eda mehe match eka thoyapu dawase lankawe indan . . lankawe dewal walin kaka bibi . . .
    nidhase inna dunnata . . .mehe ambayo crackers demma uda penna . . okunta pu** puttu wenna PAk ta gahanna one api ayema . . .anna ekae man PAK dinanawata kemathi ..
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    India වලදි Indian Cricket Team එක Pakistan වලට පරදිනවා බලන්න හරිම ආසයි බංZ..

    මටත් ඔනා එක තමා මොකද ඉන්දියන් කාරයෝ පකිස්තානෙන් පැරදිලා...
    ඉන්දියන් කාරයන්ගෙන් ගුටිකනවා බලන්න....


    මොකද ඔය ඉන්දියන් කාරයෝ ඔය උන්ගේ ක්‍රිකට් ටීම් එකට ඔම උඩින් කතා කලාට පැරදුනාම ගෙවල් වලවත් ඉන්න බැහැ....

     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පකිස් දිනනව බලන්න මමත් කැමතියි!

    I am with you

    History can do nothing ... there were 4 matches in the past WCs all 4 matches won by India

    but this time Pakistan team is much stonger pressure will be on both sides