Vinil's Son In Accident

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    munta salli wadi wela.dan ithin hari ne.dan walapalle race palayan.moda kalakanni.me limosine ekath muge thama

    1st Prado Limosine - OWNER OF VINIL MANIK – KAHAWATTHA

    ඈයි කොල්ලො උබට ඉරිසියාද??? යකෝ ඒ ඒමිනිස්සුන්ගෙ පින.. උන්ට ලිමෝ නෙමෙයි මොකක් ගෙනාවත් දිනේශ්වත් ඩිලාන්වත් ඔලුව උදුම්මමා ගත්තෙනෑ බන්.. සිරාවටම හොද කොල්ලෙක්....

    ane mama oya katawath irisiya karanne naha ban.matath dukai munta wuna deta.mama kiyanne mun beela giye nathnam oka wenne naha kiyala.beela elawanna puluwan eunuth innawa.eth eka hama ekatama karanna baha.salli monatharam thibbath dan munge ammala thaththala ta mona tharam dukak athida.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    අනිව බීල එලවපු එක වෑරදී.. ඩිලාන්ගෙ අම්මට තාමත් හරියට සිහි කල්පනව නෑබන්
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    මටත් කියන්න තියෙන්නෙ අපරාදෙ කාර් එක... මැරුණු එවුන් නම් ඉතින් ඕන කමින්ම නේ මේක කරගෙන තියෙන්නෙ :(:(:(

    මචෝ විනිල් කාරයට සල්ලි තියෙනවා තමයි..ඒත් ඌ උගෙ business එකෙන් දියුනු උන එකෙක්නෙ බන්..ඇමති පුතාලටනම් ඔහොම කිව්වට අව්ලක් නෑ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    ඕකෙන් උනේ අන්තිමට වටිනා තැඹිලි ගහක් නැති උනු එක විතරය්. ඔය ගහේ ගෙඩි ටික කොච්චර හොන්ද ගානකට විකුන ගන්න තිබ්බද මිනිහෙක්ට. අන්තිමට ඒකෙනුත් කාට හරි බඩේ පාර වැදුන එකය් උනේ. තැඹිලි ගහ දකින කොට දුකේ බැහැ, හිතක් පපුවක් නැති උන්ටනම් ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙමේ වෙන්න ඇති

    ubanam maha w**ge puthek.nodakin kalakanniya.yako oya wage eva kiyanne nathuwa hithe thiyaganin.ube ammala thathalage balu gathi guna thama ubatah awith thiyenne.ube heta pare yanakota bus ekakata yatawenna ona.ube gedara ekek hari henayak gahala hari mariyan.muslim higana balla ethakota ubata duka therei.
     
    Last edited by a moderator:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ubanam maha w***ge puthek.nodakin kalakanniya.yako oya wage eva kiyanne nathuwa hithe thiyaganin.ube ammala thathalage balu gathi guna thama ubatah awith thiyenne.ube heta pare yanakota bus ekakata yatawenna ona.ube gedara ekek hari henayak gahala hari mariyan.muslim higana balla ethakota ubata duka therei.

    හා දැන් මේ මට අන්ඩන්න කියලද කියන්නෙ විනිල්ගෙ පුතා මලා කියල.:lol: ලෝකෙ මිනිස්සු හැමදාම මැරෙනව. ඔයා මේ මට බැනල reply එක දාන වෙලාවෙත් කොහෙ හරි මිනිහෙක්ව කවුරු හරි මරනව ඇති. ඔච්චර අමාරුනම් මේ වෙබ් සය්ට් එකකට වෙලා කාලෙ කන්නෙ මොකෝ, ගිහින් කාව හරි බේරගන්න උත්සහ කරන එකනෙ ඇත්තෙ. ඒකෙන්ම පෙන්නුම් කරන්නෙ ලෝකෙ මිනිස්සු මලාට ඔයාට ප්‍රශ්නයක් නැහැ කියන එකනෙ. ඒක නිසා නිකන් බොරු වීරයෙක් වෙන්න හදන්න එපා. ගිහින් තැඹිලි ගෙඩියක් බීල ඔය කේන්තිය නිවා ගන්න දැන් :lol:
     
    Last edited by a moderator:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හා දැන් මේ මට අන්ඩන්න කියලද කියන්නෙ විනිල්ගෙ පුතා මලා කියල.:lol: ලෝකෙ මිනිස්සු හැමදාම මැරෙනව. ඔයා මේ මට බැනල reply එක දාන වෙලාවෙත් කොහෙ හරි මිනිහෙක්ව කවුරු හරි මරනව ඇති. ඔච්චර අමාරුනම් මේ වෙබ් සය්ට් එකකට වෙලා කාලෙ කන්නෙ මොකෝ, ගිහින් කාව හරි බේරගන්න උත්සහ කරන එකනෙ ඇත්තෙ. ඒකෙන්ම පෙන්නුම් කරන්නෙ ලෝකෙ මිනිස්සු මලාට ඔයාට ප්‍රශ්නයක් නැහැ කියන එකනෙ. ඒක නිසා නිකන් බොරු වීරයෙක් වෙන්න හදන්න එපා. ගිහින් තැඹිලි ගෙඩියක් බීල ඔය කේන්තිය නිවා ගන්න දැන් :lol:

    මචන් උබේ යාලුවෙක් මරිලා.. මිනිස්සු ඌට බනිනවනම්.. උබට තේරෙයි ඒක මොනවගේ හෑගීමක්දකියල... ඩිලාන් කියන්නෙ මගෙ යාලුවෙක්.. හොදම යාලුවෙක් නිවුනත් මගෙ යාලුවෙක්..
    මම උබලට කියන්නෙ නෑ ඩිලාන් නෑතිඋනා කියල අඩන්න කියල..
    ඒ පින්සිද්දවෙයි උන්ට අපහස කරන්න එප සහෝ
     
    ubata pissek p**e ariyada?:lol::lol:thambi po**aya
     
    • Like
    Reactions: chamal89

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මචන් උබේ යාලුවෙක් මරිලා.. මිනිස්සු ඌට බනිනවනම්.. උබට තේරෙයි ඒක මොනවගේ හෑගීමක්දකියල... ඩිලාන් කියන්නෙ මගෙ යාලුවෙක්.. හොදම යාලුවෙක් නිවුනත් මගෙ යාලුවෙක්..
    මම උබලට කියන්නෙ නෑ ඩිලාන් නෑතිඋනා කියල අඩන්න කියල..
    ඒ පින්සිද්දවෙයි උන්ට අපහස කරන්න එප සහෝ

    ඔයාගෙ යාලුවට අපහස කරපු එක හරි තැනක් පෙන්නනවද මගේ post එකේ? මම ඒ මනුස්සය ගැන එක වචනයක්වත් කතා කලේ නැහැනෙ.
     
    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    පව්..අපි වගෙම කොල්ලෙක්..මමනම් අනුමත කරන්නෙ නෑ..
    ඒ කොල්ලට බනින එක. මොකද ඩිලානුත් අපි වගෙම කොල්ලෙක්..
    උබලත් සහෝ.. සල්ලි තිබ්බනම්.. මෙවා කරනවා..
    එක හොදට මතක.. තියාගන්න..ගොඩක් දුකය් මෙ උන දෙට...
    ඔබට නිවන් සුව..........?
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2

    aniwa. mata pudumayi ape unge irisiyawa kuhaka kama ganna.
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    oya accident eka una thana godak accident una thanak othana eka parama loku bend ekak tiyenwa. aduma tharame road sign ekak wath nahe
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    පව්..අපි වගෙම කොල්ලෙක්..මමනම් අනුමත කරන්නෙ නෑ..
    ඒ කොල්ලට බනින එක. මොකද ඩිලානුත් අපි වගෙම කොල්ලෙක්..
    උබලත් සහෝ.. සල්ලි තිබ්බනම්.. මෙවා කරනවා..
    එක හොදට මතක.. තියාගන්න..ගොඩක් දුකය් මෙ උන දෙට...
    ඔබට නිවන් සුව..........?
    ඒ මනුස්සය කරපු වැඩේ සාධාරනීකරනය කරන්න හදන්න එපා. බීල වාහනයක් එලවන එක අනුමත කරන්න පුලුවන් ක්‍රියාවක් නෙමෙය්. ඔය අනතුරෙන් පාරෙ ගිය තව අහින්සක මිනිස්සු කී දෙනෙක් මැරෙන්න පුලුවන් කම තිබ්බද. තරුනයෙක් හැටියට ඔයිට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනෙ. ඒක නිසා මේකෙන් මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නව මිසක් සාධාරනීකරනය කරන්න හදන එක වැරදී. ජීවිතයක් නැති උනා තමය්, එහෙම උන එක පව් තමය්, ඒ උනාට පිලිගන්න වෙනව කරල තියෙන්නෙ නීතිය පැත්තෙන් ගත්තත්, සදාචාරය පැත්තෙන් ගත්තත් වැරදි වැඩක් කියල. මේක බැනීමක් හෝ අපහස කිරීමක් නෙමෙය්, ඇත්ත තත්වය පැහැදිලි කිරීමක්.
     
    • Like
    Reactions: nj542

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕකෙන් උනේ අන්තිමට වටිනා තැඹිලි ගහක් නැති උනු එක විතරය්. ඔය ගහේ ගෙඩි ටික කොච්චර හොන්ද ගානකට විකුන ගන්න තිබ්බද මිනිහෙක්ට. අන්තිමට ඒකෙනුත් කාට හරි බඩේ පාර වැදුන එකය් උනේ. තැඹිලි ගහ දකින කොට දුකේ බැහැ, හිතක් පපුවක් නැති උන්ටනම් ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙමේ වෙන්න ඇති

    තොපි වගේ උන්?? , මොකා වුනත් ඌත් අපිවගේම කොල්ලෙක්නේ , තොපිට තියෙන්නේ ඊරිසියාවක් , වෙන මුකුත් නෑ , කාළකන්නි හැත්ත
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    මචන් උබල කොහොමද බන් ඔහොම කියන්නෙ.. ඩිලාන් ලට සල්ලි තිබුනට ඌත් අපිවගේම කොල්ලෙක් බන්.. හොදබොක්කක්... ඩිලාන්ගෙ අයියා දිනේශ් අපේ අයියගෙ ෆිට් එකක්..
    එකෙන් ටිකක් දන්නව මාත්.. බල්ලන්ට කන්න දෙන්න සල්ලිතිබුනට සල්ලිවල ඌශ්නය ඈගට ගතු උන් නෙමේබන් උන්..
    උබල ජීවීතේට අහල් තියනවද ඕකුන් කාටහරි ගහල තියනව කබ් එකක් ඈතුලෙ යකා නටලතියනවකියල..
    උබලට පවුබන්... ඔහොම කතා කරනවට

    :yes::yes::yes: vinil salli hoyanawa wagema minissunth udaw karanawa.
     
    papa 123

    Member
    Mar 23, 2011
    95
    2
    0
    ඒ මනුස්සය කරපු වැඩේ සාධාරනීකරනය කරන්න හදන්න එපා. බීල වාහනයක් එලවන එක අනුමත කරන්න පුලුවන් ක්‍රියාවක් නෙමෙය්. ඔය අනතුරෙන් පාරෙ ගිය තව අහින්සක මිනිස්සු කී දෙනෙක් මැරෙන්න පුලුවන් කම තිබ්බද. තරුනයෙක් හැටියට ඔයිට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනෙ. ඒක නිසා මේකෙන් මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නව මිසක් සාධාරනීකරනය කරන්න හදන එක වැරදී. ජීවිතයක් නැති උනා තමය්, එහෙම උන එක පව් තමය්, ඒ උනාට පිලිගන්න වෙනව කරල තියෙන්නෙ නීතිය පැත්තෙන් ගත්තත්, සදාචාරය පැත්තෙන් ගත්තත් වැරදි වැඩක් කියල. මේක බැනීමක් හෝ අපහස කිරීමක් නෙමෙය්, ඇත්ත තත්වය පැහැදිලි කිරීමක්.

    oya waradi karanne nadda?