.:: අහන් ඉන්න - අහගෙන ඉන්න ::.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..

    ගොඩක් අය සින්දුව අහල තියෙනව වගේ නේද...:(

    මට නම් අද හම්බුනේ.
    :)
    කෙල්ල කියන සිංදුව නම් අහල ටික කාලයක් වෙනවා ඒත් මේකේ රොක් එකක් තියෙනවා කියල අද තම දැනගත්තේ අද තම ඇහුවෙත්
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    so emotional song..
    :yes::yes:
    meka drama ekakata karapu song ekak eth thama e drama eka out wela ne.
    ඒක නම් දෑනුයි දන්නේ.. තෑන්x.... :)
    aniwa mamath female voice ekata marama asai, habai andai kiyala nan danne dan thamai...
    ඈත්තටම එයා අන්දයිලු මචන්.. පව් නේද... :(
    කෙල්ල කියන සිංදුව නම් අහල ටික කාලයක් වෙනවා ඒත් මේකේ රොක් එකක් තියෙනවා කියල අද තම දැනගත්තේ අද තම ඇහුවෙත්
    එල මචන්... :)
    එයා ඇත්තටම අන්ධ කෙනෙක්ලු...

    ඔව් sis...:)
    මේ සින්දුවෙන් කියවෙන්නෙත් අන්ද කෙනෙක් ජීවිතේ දකින හෑටි නේද...?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    man i m in lov with this song... dammm.. seriously close ur eyes and try to liv in this song.. dam then i m sure u l enjoy it to the max...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කාගේ හරි ලග මේ girl මේ සින්දුව ප්‍රසOගයක කියන වීඩියිඔ එකක් නෑද්ද...
    Plz තියෙනවනම් දෙන්නකො. මට ඕන අර lights off කරන සිද්දිය පොඩ්ඩක් බලන්න..
    :)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    කාගේ හරි ලග මේ girl මේ සින්දුව ප්‍රසOගයක කියන වීඩියිඔ එකක් නෑද්ද...
    Plz තියෙනවනම් දෙන්නකො. මට ඕන අර lights off කරන සිද්දිය පොඩ්ඩක් බලන්න..
    :)
    light off karama mona balanna da ban.. :P :P :P oh u mean hw she says it.. i badly wana see her... she got the talent.. media eken menna mey wage ayata thama suport karanna ona.. cas money will help them alotttttt ..pinak wenne..
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    light off karama mona balanna da ban.. :P :P :P oh u mean hw she says it.. i badly wana see her... she got the talent.. media eken menna mey wage ayata thama suport karanna ona.. cas money will help them alotttttt ..pinak wenne..
    :shocked::shocked: හුටා.. ඒකත් ඈත්තනේ බන්...:sorry:
    සහතික ඈත්ත මචන්... අපෙ media වලට කොහෙද එච්චර එකක්. හෑමදාම එකම සෙට් එකමයි බෑලුවොත්. මේ වගේ හෑන්ගුනු අය තව කොච්චර ඈතිද... :( හෑකියාව තියාගෙන හෑමදාම හෑන්ගිලා ඉන්න වෙලා එයාලට.
    :(

    menna sindu!
    :yes::yes:
    this girl from j'pura university:)
    :) එල... සිරාවටම අන්දයි නේද මචන්...?
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ආ....... පරුවත චින්තා....:cool:
    මොකා....:eek:
    උඹ මගෙන් අහගන්න එපා කුනු පුසා...
    5.gif
    5.gif