කෙල්ල කියන සිංදුව නම් අහල ටික කාලයක් වෙනවා ඒත් මේකේ රොක් එකක් තියෙනවා කියල අද තම දැනගත්තේ අද තම ඇහුවෙත්
ගොඩක් අය සින්දුව අහල තියෙනව වගේ නේද...
මට නම් අද හම්බුනේ.
so emotional song..


ඒක නම් දෑනුයි දන්නේ.. තෑන්x....meka drama ekakata karapu song ekak eth thama e drama eka out wela ne.

ඈත්තටම එයා අන්දයිලු මචන්.. පව් නේද...aniwa mamath female voice ekata marama asai, habai andai kiyala nan danne dan thamai...

එල මචන්...කෙල්ල කියන සිංදුව නම් අහල ටික කාලයක් වෙනවා ඒත් මේකේ රොක් එකක් තියෙනවා කියල අද තම දැනගත්තේ අද තම ඇහුවෙත්

එයා ඇත්තටම අන්ධ කෙනෙක්ලු...


man i m in lov with this song... dammm.. seriously close ur eyes and try to liv in this song.. dam then i m sure u l enjoy it to the max...

light off karama mona balanna da ban..කාගේ හරි ලග මේ girl මේ සින්දුව ප්රසOගයක කියන වීඩියිඔ එකක් නෑද්ද...
Plz තියෙනවනම් දෙන්නකො. මට ඕන අර lights off කරන සිද්දිය පොඩ්ඩක් බලන්න..
oh u mean hw she says it.. i badly wana see her... she got the talent.. media eken menna mey wage ayata thama suport karanna ona.. cas money will help them alotttttt ..pinak wenne..light off karama mona balanna da ban..![]()
![]()
oh u mean hw she says it.. i badly wana see her... she got the talent.. media eken menna mey wage ayata thama suport karanna ona.. cas money will help them alotttttt ..pinak wenne..

හුටා.. ඒකත් ඈත්තනේ බන්...
හෑකියාව තියාගෙන හෑමදාම හෑන්ගිලා ඉන්න වෙලා එයාලට. 
menna sindu!


this girl from j'pura university![]()
එල... සිරාවටම අන්දයි නේද මචන්...?Sirawatama Ela
Anith version 1th thibunanam thmai hoda ban![]()

හොද වැඩක් වගේ බලමු බලමු
![]()

අහල බලන්නකෝ... ඊට පස්සේ හිතෙන දේත් කියන්න.. 
මොකා....ආ....... පරුවත චින්තා....![]()

අම්මටහුඩු... ලෑජ්ජ වෙන්න එප බන් අපි අපිනේ...katada ona mage verision eka ahanna ..youtbe eke thiyanwa..methanta danna thama lajja..![]()

