PEN 1 FORMAT කරන්න බැරියෝ
Kingston 2GB PEN Drive 1 Format කරන්න බෑ නේ
Virus 1ක් නිසා මෙහෙම වුනේ
Virus Guard වලට අහුවුනාට මකල දාන්න බැහැනේ
මේ බලන්න
Format කරන්න ගියාම මෙහෙමයි වැටෙන්නේ
පෙන්එක ඇතුලට යන්නත් පුලුවන් .. ඒත් පයිල් මකන්න බෑ මේ බලන්න

මේක කරන්නේ කොහොමද යාලුවනේ