SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
අපට හිටපු අති විශිෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම. ජීවිතේට ම ගායනා කලේ එකම එක ගීතයයි!!මල් එතනෝ....අහන්න තියා හොයන්නවත් නැති මේ ගිතය, සොයුරැ සොයුරියනි මෙතනින් බා ගන්න. හොද quality එකක්. comment එකකුත් දුන්නට අමනාප නැහැ.
මල් එතනෝ-http://www.mediafire.com/?i0y4cmi5a3bkw8n:cool::cool::yes::yes:


Mamatha Gaththaa sinduwa. Thanks dear.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පින් සිදුවේවා!!!

    Jaliya Ranathunga - Sudupata Rel Wiyan
    http://www.mediafire.com/?bf43dcs1i0a0o4b

    මචෝ උඹට පින් දෙන්න මා ළග වචන නැහැ........!!!!!!!!!:yes::yes: මගේ යොවුන් කාලේ දී අහපු මේ ගීතය මගේ හදවතේ ගැඹුරුම තුවාලයක් ඇති කරපු එකක්.:(:( තුවාල හොද වුණාට කැළැල් ඉතිරිවෙනවා...!!! ඒ කැළල ආයෙම පාරලා ඇහැට කදුළක් දුන්න සහෝදරය, ඔබට පින් සිදුවේවා!!!:cool::cool: සදා කාලයට ම යහපතක් ම වේවා...!!!:love: මේකට +rep නොදුන්නොත් මම කිඹුළෙක් නෙවෙයි, කබරයෙක් වෙනවා...!!!
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මට ටි.එම් ජයරත්නගේ හොඳ සිංදු ටිකක් දෙන්නකො:)
     

    crosswind

    Member
    Jul 28, 2006
    26
    17
    3
    Does anyone have this old song - WE ARE WE ARE SRI LANKA... API WEMU SRI LANKA....

    I searched for it everywhere but Can't find anywhere. Thanks in advance.
     

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    menna me sinduwa hoyala dennako. . .
    'Bora diyen maalu ahinak baagaththa,
    un okkoma pichchee sitiya. . .
    Hethu kaaranaa mokada balinnam. . .
    Diya yatin kawda gindara genihilla. . '
    meke thienne prasthawa pirulu. . .funny song.
    Kohomahari hoyala denna . . .
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    menna me sinduwa hoyala dennako. . .
    'Bora diyen maalu ahinak baagaththa,
    un okkoma pichchee sitiya. . .
    Hethu kaaranaa mokada balinnam. . .
    Diya yatin kawda gindara genihilla. . '
    meke thienne prasthawa pirulu. . .funny song.
    Kohomahari hoyala denna . . .


    Menna sinduwa...!!! Meka tele natyayaka thema geethayak!
    Bora diyen malu - Sudath Samarasinghe

    :cool::D:D:D:cool:
     
    Last edited:

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    mage kalin sinduwa dunnata sthuthi.. Me sindu 2th denna puluwanda?
    'Bigu raena wage mal yayata..
    Pahana wage handewata..
    Nuba nathidaa mage hitha palui..
    Yanna epa man hari yalui..'

    anika,

    'Mage aala hagum uthuraa ena wita..
    Ai harila oba ahaka balanne..
    Mata biduwakwath ahaka balannata ba..
    Man nubatai aala wadanne..'

    me 2ma kiyanne female artistla 2k
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    kadalle athiu kirilli wage

    machan oya sinduwa mata haki ikmanin denna puluwanda? loku hadissiyak machanla.....
     
    Status
    Not open for further replies.