අපට හිටපු අති විශිෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම. ජීවිතේට ම ගායනා කලේ එකම එක ගීතයයි!!මල් එතනෝ....අහන්න තියා හොයන්නවත් නැති මේ ගිතය, සොයුරැ සොයුරියනි මෙතනින් බා ගන්න. හොද quality එකක්. comment එකකුත් දුන්නට අමනාප නැහැ.
මල් එතනෝ-http://www.mediafire.com/?i0y4cmi5a3bkw8n![]()
Mamatha Gaththaa sinduwa. Thanks dear.



මේකට +rep නොදුන්නොත් මම කිඹුළෙක් නෙවෙයි, කබරයෙක් වෙනවා...!!!


