We must go and hulan arinna indian bus....![]()

Seppuwak nathi nisa almariyak thiyenawa![]()

..mata penune serreppuwak wage 
එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done
කැංගරුන්ට බජිරි කැවීම : Done
කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done
ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?
.එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done
කැංගරුන්ට බජිරි කැවීම : Done
කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done
ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?

එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done
කැංගරුන්ට බජිරි කැවීම : Done
කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done
ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?
ela ela..
haha![]()
![]()
ela ela..
Hey SL gana da kiyanne?..afi WI ta gahuwada![]()
lahiru ge sinduwe ohoma thamai ban thiyenne 

හිම නෙවයි කදුත් දිය වෙන්න දෙන්නේ මේ පාර....
+
යුවරාජ්ගේ , හර්බජාන්ගේ පඩ බෑස්සවීම : අප්‍රේල් 2 දින සවස 2.30 සිට බලාපොරොත්තු වන්න..

lahiru ge sinduwe ohoma thamai ban thiyenne
![]()

ඔය කියන්නේ world cup එකට කලින් ගහපු එක ගෑන වෙන්න ඕන..![]()

mama hithanne me team eka
Dilshan
Tharanga
Sanga
mahela
Thilan Samaraweera
Chamara Silva
Angelow
Nuwan
malinga
murali
ajantha

ŦĦĔ ƦȆƉǾӾ;9749134 said:aa ow mendis waradila damme,herath gahayi ee wenuwata
batsmenla 6k madi wei,mathakane eda mathews hitiye nattan 7ta apita kela wenawa
randiv,vaas athulata enawanan aniwa murali,mathews eliyata yanna ona,
degollotama ekata play karanna baa..
Thisarawa dammama poddak mentally indiawata pressure eka enawa,specially zaheer khanta![]()
yes...ela...
yes... T Perera wa squad eken drop karan nathuwa hitiyanam Eya dan WC eke gahala form wela Final eke Indians lata denna thibba.......![]()

මේ ඇත්තම කියනවද මොන ලෝකෙද ගිහින් හිටියෙ කියලා
තිසර පෙරේරා ස්කොඩ් එකේ ඉන්නවා.![]()