Final gahana Ground eka

What do ya think? ;):) U can select more than 1

  • Toss is important?

    Votes: 113 64.2%
  • Toss wadak naha

    Votes: 26 14.8%
  • Indian ppl shouting will make SL better

    Votes: 29 16.5%
  • Fans shouting will trouble SL team

    Votes: 26 14.8%
  • Vaas should play becoz of his batting and bowling

    Votes: 45 25.6%
  • Vass should not play

    Votes: 22 12.5%
  • We must go and give nidi pethi to Ind Players

    Votes: 20 11.4%
  • We must go and hulan arinna Ind Team Bus

    Votes: 22 12.5%
  • Let destiny decide it all

    Votes: 52 29.5%

  • Total voters
    176
  • Poll closed .

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
images
Roaring_Lion.jpg

elaz...:)
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done
කැංගරුන්ට බජිරි කැවීම : Done
කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done
ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?

හිම නෙවයි කදුත් දිය වෙන්න දෙන්නේ මේ පාර....
+

යුවරාජ්ගේ , හර්බජාන්ගේ පඩ බෑස්සවීම : අප්‍රේල් 2 දින සවස 2.30 සිට බලාපොරොත්තු වන්න. ;).
 
Sep 1, 2009
2,359
215
0
එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done
කැංගරුන්ට බජිරි කැවීම : Done
කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done
ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?

:lol::lol::lol::yes::yes:
 
kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done
කැංගරුන්ට බජිරි කැවීම : Done
කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done
ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?

haha :lol: ;) ;) ela ela..

Hey SL gana da kiyanne?..afi WI ta gahuwada :eek:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Done
    කැංගරුන්ට බජිරි කැවීම : Done
    කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම : Done
    නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම : Done
    ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම : Remaining ?

    :lol::lol:
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    හිම නෙවයි කදුත් දිය වෙන්න දෙන්නේ මේ පාර....
    +

    යුවරාජ්ගේ , හර්බජාන්ගේ පඩ බෑස්සවීම : අප්‍රේල් 2 දින සවස 2.30 සිට බලාපොරොත්තු වන්න. ;).

    :yes::yes:
    මෙවර ජය නියතයි
    11.gif
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ŦĦĔ ƦȆƉǾӾ;9749134 said:
    aa ow mendis waradila damme:sorry:,herath gahayi ee wenuwata
    batsmenla 6k madi wei,mathakane eda mathews hitiye nattan 7ta apita kela wenawa
    randiv,vaas athulata enawanan aniwa murali,mathews eliyata yanna ona,
    degollotama ekata play karanna baa..
    Thisarawa dammama poddak mentally indiawata pressure eka enawa,specially zaheer khanta:yes:

    බැට්ස්මන්ල 7කින් වැඩක් වුනේම නෑනෙ බන්.
    එදා ඕන වුනු වෙලාවෙ දැක්කනේ.
    සිල්වා වෙනුවට තිසර ආවට අවුලක් නෑ.
    හදිස්සියටකට පාරක් එලියට ගහන්නවත් එකෙක් නෑ නැත්නම්.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    yes...ela :yes:...:)
    yes... T Perera wa squad eken drop karan nathuwa hitiyanam Eya dan WC eke gahala form wela Final eke Indians lata denna thibba.......:(:(

    මේ ඇත්තම කියනවද මොන ලෝකෙද ගිහින් හිටියෙ කියලා :angry::P
    තිසර පෙරේරා ස්කොඩ් එකේ ඉන්නවා.;)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    මේ ඇත්තම කියනවද මොන ලෝකෙද ගිහින් හිටියෙ කියලා :angry::P
    තිසර පෙරේරා ස්කොඩ් එකේ ඉන්නවා.;)

    naha naha .. kiyannema naha :P:P:P

    danne nadda.... daivaya naraka athata wenas wenakota ithin :rolleyes::rolleyes::(:(