**ෆයිනල්_යන_අපේ_කොල්ලොන්ට_සුභ_පතන්න**

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    **ෆයිනල්_යන_අපේ_කොල්ලොන්ට_සුභ_පතන්න**

    2011 ව'ර්ල්ඩ් කප් ෆයිනල් යන අපේ කොල්ලොන්ට සුභ පතන්න, මම කරපු පොඩි ආර්ට් ව'ර්ක් එකක් මේක :P:P.

    9bb37dd4cb3554ce7299d6a817dd69eede8dbe54f90a25d1d8064c19107e6f386g.jpg

    හොඳයි නම් ඩවුන්ලෝඩ් කරගෙන වෝල්පේපර් එකට දාගන්න කියලා ඕන්න දැම්මා එහෙනම්. :cool:

    කැමති කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න මම පහලින් ලින්ක්ස් දාලා තියනවා. :yes:

    CWC_1024x768.png
    CWC_1152x864.png
    CWC_1280x1024.png

    හොඳ නරක ඇද කුද කියල යනවනම් හොඳයි.:cool:
    අපේ සිංහ පැටව් ටිකට සුබ පතලා යන්න අමතක කරන්නත් එපා!
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    කොහොම හරි අපේ රටට මේ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒක අය්ති අපේ රටේ ක්‍රිකට්වලට කැමති හැම එකාටම (දේශපාලුවන්ට නෙමෙය්.) එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.

    බුදුපියාණන්වහන්සේ දවසක භික්ෂුන්ට කියනවා "මහණෙනි, කිඹුල්වත්පුර පිසගෙන එන සුළගත් සැපය" කියල. එකේ තේරුම උන්වහන්සේ කිඹුල්වත්පුරේට ඇලුන කියල නෙමෙය්. තමන්ගේ ගෙදර, තමන්ගේ ගම, තමන්ගේ රට ගැන අගයක් නැතිකෙනාට තමන්ගේ කියල සතුටුවෙන්න දෙයක් නැහැ. එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.
     
    ඒක සිරා මචන්..
    ජයවේවා කියල පතමු!!!