කෙල්ලොන්ගෙ ජොලි කතා

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මේ සිද්දිය වුන ඉස්කෝලෙ කට්ටියත් මෙතන ඇති. ඒත් කියන්නම් කෝ. දැන් ඔන්න අපි ගියා මේ පිරිමි ඉස්කෝලෙ ICT Day එකට.
දැන් කට්ටියට තිබ්බ ග්‍රැෆික් තරඟයක්....ඉතින් ඔන්න මායි යාලු අක්ක කෙනෙකුයිත් ඉදිරිපත් වුනා අපේ ඉස්කෝලෙන්....
නියමිත වෙලාවට තරඟය නවත්තලා දැන් අපිට ඉන්න කිව්වා. ඔහොම ඉඳිද්දි එක අවුරුදු 50ක විතර dial එකක් ඇවිත් දැන් එක ප්‍රසිද්ධ කාන්තා ඉස්කෝලෙක කෙල්ලො ටිකත් එක්ක මල් කඩනවා......
දැන් මේ වැඩේ මටයි යාළුවටයි මහම ප්‍රශ්නයක්.....ඔහොම ඉඳිද්දි, ඔන්න අපේ එහා පැත්තෙ කෙල්ලො ටික ගාවට ඇවිල්ලත් මෙයා මල් කඩනවා......
ඊට පස්සෙ අපි ගාවට මූ ආව. ඇවිත් අපේ උරහිස් වල මිනිහගෙ අත් දෙක තියාගෙන හෙන මනමාල voice එකකින් කිව්ව,
"ඔයාල කරපු එක මට පෙන්නන්නකෝ...." කියලා.
"හා" කියලා අපි දෙන්නම මෑන්ස් ට හොඳ "looks" දෙකක් දීලා අපේ ග්‍රැෆික් එක පෙන්නුවා.
කොහොමහරි දැන් ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝල දෙකක් පළවෙනි තැනයි, දෙවෙනි තැනයි දිනාගත්තා.....අපිට තුන්වෙනි තැන හම්බ වුනා.
ඒ එක ඉස්කෝලෙක මගෙ යාළුවෙක් හිටපු නිසා මායි අක්කයි ගියා එයාට wish කරන්න. මම ඉන්න ගමන් ඒ කොල්ලගෙන් ඇහුවා
"ඒයි, කව්ද අර කොළ පාට shirt එකක් ඇඳගෙන හිටපු නාකියා?? ඒ මිනිහ මෙතන මල් කඩන්න ආවා, මායි අක්කයි හොඳ ලුක්ස් දෙකක දුන්නයි" කියලා....
ඒ පාර මේක කියනවා,
"ඕයි!!! ඒ තමයි JUDGE!!!!"

:lol::lol::lol:
 
supzter

Member
Nov 20, 2010
1,136
481
0
මේක වුනේ ඉස්කෝලෙ නම් නෙමෙයි. හා හාපුරා කියල අපෙ වාසිටියෙ ටිකක් විතර ආතල් සෙට් එකක් මට සෙට් වුනා. සිංහල කොල්ලයි කෙල්ලයි, තව ඉතින් වෙන රටවල් වල සෙට් එකකුයි. ඔන්න ඉතින් ඊයෙ තමා වාසිටියෙ හා හාපුරා කියල ආතල් වැඩක් වුනේ. ටිකක් නෝණ්ඩිත් තමයි. :sorry::sorry:

අපේ පුස්තකාලෙ පල්ලෙහා තට්ටුව වෙන් කරල තියෙන්නෙ, ඔය group discussion කියන ඒවට. හැබැයි ඔතන ඉඳන් කට්ටිය කරන්නෙ වල් පල් කියෝන එක තමා.ඔන්න ඉතින් ඊයෙ කට්ටිය මේසයක් අල්ලගෙන දැන් කතාව. අපේ ඉන්නව බට්ට, පැංචා යන අනුවර්ත නාම වලින් හඳුන්වන එක්තරා කොල්ලෙක්. ලංකාවෙ ඩයල් එක. ටිකක් විතර මෝල්. ජබර කලන්තෙ වගේ හැම වෙලේම කැරකෙනවා.:eek::eek:

ඉතින් ඒ වෙලාවෙ බට්ටා ලැප්ටොප් එකේ මොකද්ද එකක් බල බල හිටියෙ. ඔන්න ඔහොම ඉඳිද්දි මූට ජබර කලන්තෙ ගැහුව. මේක දැඟලුව පාර හෙඩ්සෙට් එක ගැලවුනා. එක පාරට ෆුල් වොලියුම් එකෙන්,

"අංගම්මන සුමන - අංගම්මන සුමන......" ගාල ලස්සන සින්දුවක් ලැපෙන් ඇහෙන්න ගත්තෙ නැතෑ. පුස්තකාලෙම සද්ද නෑ. සුද්දො ටික ඔහේ බලාගෙන ඉන්නව. ඇයි තේරුනේ නෑ නෙ. බට්ට ශේප් එකේ ගිහින් නිව්ව. හොඳ වෙලාවට මෙහෙදි වුනේ. ලංකාවෙ දි වුනා නම් අපි ඉතින් අද කොහෙ ඉඳියි ද මන්ද:rolleyes::rolleyes:.
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol::lol:

    මොන විදිහේ look එකක්ද දුන්නේ... ;)
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    එදා ඇත්තටම දුක දෙයක් වුනා. අපේ හිතවත් යාළුවෙක්ගෙ තාත්ත මැරිලා. මළගෙයට යන්න හිතාගෙන මායි ජෝතියි කැන්ගරුවයි ආවෙ. අපේ තව යාළුවෙක් කලින් කියලා තිබ්බ එයත් මළගෙදර යනවා, අපිට ඕනෙ නම් එන්න පුළුවන් කියල. අපිත් ඉතින් බස් වල බඩගාන්නෙ මොකද කියලා හිතාගෙන දැන් මෙයත් එක්ක යන්න කැමති වුනා. :nerd::nerd:

    දැන් අපි කවුරුත් ම දේශ් (ඒ කිව්වෙ කාර් එකේ යනවයි කියපු එක්කෙනා) ගෙ කාර් එකවත්, ඩ්‍රයිව් කරන් එනවයි කියපු එයාගෙ අය්යවවත් දැකල තිබ්බෙ නෑ. ජෝතිට මතකයි කාර් එක නිල් පාට ස්විෆ්ට් එකක් කියලා. අපි ඉතින් ඉස්කෝලෙන් පිටවෙලා එළියට ඇවිදගෙන ආව.:rolleyes:
    ඔන්න එතකොට ජෝතිට කෝල් එකක්. "දේශ් කිව්ව එයාගෙ අය්ය මහ පාරට එනව, ඇවිල්ල ඉන්න කියල"
    :dull:
    අපිත් ඉතින් මහ පාරට ගියා. හත් දෙය්යනේ මෙන්න නිල් පාට ස්විෆ්ට් එකක් තියනවා
    "මුගෙ අය්ය ඩ්‍රයිව් කරලද ඉගිලිලාද මචං!" ගාගෙන අපි සෙට් එක දොර ඇරගෙන ඇතුලට නැග්ග. එතකොට තමා කරපු වැරැද්ද තේරුණේ!
    :oo::baffled:
    මෙන්න ජෝඩුවක් ඉන්නව ඇතුලෙ. ඇලී ගැලීගෙන. ටිකක් විතර අස්පට් විදිහට. උන් දෙන්න අපිට වඩා බය වෙලා. එතකොටම ඉස්සරහෙන් තවත් නිල් පාට ස්විෆ්ට් එකක් ඇවිල්ල නැවත්තුවා.:angry::angry:

    "ඕයි අපි නැග්ගෙ වැරදි කාර් එකට!" කැන්ගරුවා බෙරිහන් දෙනව! අපි දඩ බඩ ගාල එළියට පැන්න. "සොරි අක්කෙ..." ජෝතියි මායි බිම බලන් කොඳුරලා ඉක්මනට අනිත් කාර් එකට නැග්ග. හැබැයි ඒ වෙද්දි දේශ් ගෙ අය්යණ්ඩි ඔක්කොම බලාගෙන ඉඳලා. ඌ හූ තිය තිය අපිට හිනාවුනේ. :angry::angry::frown::frown::growl::growl:

    අපෙන් කොච්චර ඇහුවත් ජෝඩුව මොනවද කර කර හිටියෙ කියල අපි නෙමෙයි කට හෙල්ලුවෙ!;) ;)

    ඉස්කෝලේ ඉස්සරහමද දන්නේ නෑ කාර් එක තිබ්බේ :P :P :P
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    පොඩි කාලෙ වෙච්චි එකකින් පටන් ගන්න හිතුවා. :rolleyes:

    ඔන්න ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ළමයෙක්.....මෙයත් මගේ යාළුවෙක් නිසා නම නම් කියන්න බැහැ. කොහොම හරි, මෙයා උදේ එනව දවසක්,

    "හලෝ මම රසම රස කෑමක් ගෙනාවා.....මේක හදල තියෙන්නෙ සීනියි පැණියි දාලා.......හරී ශෝක්.....":D

    අපිත් ඉතින් අන්දුන් කුන්දුන්.....:oo::baffled:

    "මොනාද හලෝ මේවට කියන්නෙ...??" මාත් ඇහුවා....අම්මට කියල ගන්න බැරියැ...
    :shocked::shocked:
    "හ්ම්ම්ම්.......අහ්හ්, මේ සෝමලතා...."

    අපි සේරම අන්දුන් කුන්දුන්....සෝමලතා කියන්නෙ බේකරියෙ නමද.....නැත්තන් හදපු එක්කෙනාගෙ නමද......ඒත් නෑ.....ඒ කෑමෙ නම සෝමලතා ලු!!!!:oo:

    දැන් මාත් ඉන්ටවල් වෙනකල් හිටියෙ, සෝමලතා කෑල්ලක් කාල බලන්න! මෙයා ටිකක් ලෝබයි....මටත් දුන්නෙ කුරුමිණි කකුලක් වගේ කෑල්ලක්.....:rolleyes:

    දෙය්යනේ ඒ සෝමලතා නෙමේ,.......ඥානකතා!!!!!:D:D:D

    apoo ඥානකතා kala kala mahathwelanee...:P:P:P:P
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    මේක වුනේ ඉස්කෝලෙ නම් නෙමෙයි. හා හාපුරා කියල අපෙ වාසිටියෙ ටිකක් විතර ආතල් සෙට් එකක් මට සෙට් වුනා. සිංහල කොල්ලයි කෙල්ලයි, තව ඉතින් වෙන රටවල් වල සෙට් එකකුයි. ඔන්න ඉතින් ඊයෙ තමා වාසිටියෙ හා හාපුරා කියල ආතල් වැඩක් වුනේ. ටිකක් නෝණ්ඩිත් තමයි. :sorry::sorry:

    අපේ පුස්තකාලෙ පල්ලෙහා තට්ටුව වෙන් කරල තියෙන්නෙ, ඔය group discussion කියන ඒවට. හැබැයි ඔතන ඉඳන් කට්ටිය කරන්නෙ වල් පල් කියෝන එක තමා.ඔන්න ඉතින් ඊයෙ කට්ටිය මේසයක් අල්ලගෙන දැන් කතාව. අපේ ඉන්නව බට්ට, පැංචා යන අනුවර්ත නාම වලින් හඳුන්වන එක්තරා කොල්ලෙක්. ලංකාවෙ ඩයල් එක. ටිකක් විතර මෝල්. ජබර කලන්තෙ වගේ හැම වෙලේම කැරකෙනවා.:eek::eek:

    ඉතින් ඒ වෙලාවෙ බට්ටා ලැප්ටොප් එකේ මොකද්ද එකක් බල බල හිටියෙ. ඔන්න ඔහොම ඉඳිද්දි මූට ජබර කලන්තෙ ගැහුව. මේක දැඟලුව පාර හෙඩ්සෙට් එක ගැලවුනා. එක පාරට ෆුල් වොලියුම් එකෙන්,

    "අංගම්මන සුමන - අංගම්මන සුමන......" ගාල ලස්සන සින්දුවක් ලැපෙන් ඇහෙන්න ගත්තෙ නැතෑ. පුස්තකාලෙම සද්ද නෑ. සුද්දො ටික ඔහේ බලාගෙන ඉන්නව. ඇයි තේරුනේ නෑ නෙ. බට්ට ශේප් එකේ ගිහින් නිව්ව. හොඳ වෙලාවට මෙහෙදි වුනේ. ලංකාවෙ දි වුනා නම් අපි ඉතින් අද කොහෙ ඉඳියි ද මන්ද:rolleyes::rolleyes:.
    අංගම්මන සුමන - අංගම්මන සුමන sindwath methana damma nam thawath gathi,, :lol::lol:
    ko thawath danta katha,, :cool: ,
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මේක වුනේ ඉස්කෝලෙ නම් නෙමෙයි. හා හාපුරා කියල අපෙ වාසිටියෙ ටිකක් විතර ආතල් සෙට් එකක් මට සෙට් වුනා. සිංහල කොල්ලයි කෙල්ලයි, තව ඉතින් වෙන රටවල් වල සෙට් එකකුයි. ඔන්න ඉතින් ඊයෙ තමා වාසිටියෙ හා හාපුරා කියල ආතල් වැඩක් වුනේ. ටිකක් නෝණ්ඩිත් තමයි. :sorry::sorry:

    අපේ පුස්තකාලෙ පල්ලෙහා තට්ටුව වෙන් කරල තියෙන්නෙ, ඔය group discussion කියන ඒවට. හැබැයි ඔතන ඉඳන් කට්ටිය කරන්නෙ වල් පල් කියෝන එක තමා.ඔන්න ඉතින් ඊයෙ කට්ටිය මේසයක් අල්ලගෙන දැන් කතාව. අපේ ඉන්නව බට්ට, පැංචා යන අනුවර්ත නාම වලින් හඳුන්වන එක්තරා කොල්ලෙක්. ලංකාවෙ ඩයල් එක. ටිකක් විතර මෝල්. ජබර කලන්තෙ වගේ හැම වෙලේම කැරකෙනවා.:eek::eek:

    ඉතින් ඒ වෙලාවෙ බට්ටා ලැප්ටොප් එකේ මොකද්ද එකක් බල බල හිටියෙ. ඔන්න ඔහොම ඉඳිද්දි මූට ජබර කලන්තෙ ගැහුව. මේක දැඟලුව පාර හෙඩ්සෙට් එක ගැලවුනා. එක පාරට ෆුල් වොලියුම් එකෙන්,

    "අංගම්මන සුමන - අංගම්මන සුමන......" ගාල ලස්සන සින්දුවක් ලැපෙන් ඇහෙන්න ගත්තෙ නැතෑ. පුස්තකාලෙම සද්ද නෑ. සුද්දො ටික ඔහේ බලාගෙන ඉන්නව. ඇයි තේරුනේ නෑ නෙ. බට්ට ශේප් එකේ ගිහින් නිව්ව. හොඳ වෙලාවට මෙහෙදි වුනේ. ලංකාවෙ දි වුනා නම් අපි ඉතින් අද කොහෙ ඉඳියි ද මන්ද:rolleyes::rolleyes:.

    ;):lol::lol::lol::love::love::love::love:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මතකනෙ අර බට්ටා අංගම්මන සුමන අහන්න ගිහින් වෙච්ච වැඩේ......මේකට ඉතින් ඔය හන්ද සිඟිති ආතල් එකක් ගහල. මහ හයියෙන් සිංහල කුණුහරප කිය කිය හතර වටේ ඇවිදිනවා. :yes::yes:

    අපේ පුස්තකාලෙ ඉන්නවා ළමයින්ට උදව්වට ඔය පොත් හොයල දෙන්න වගේ වැඩ වලට රෝවර්ලා කියල කට්ටියක්. දැන් ඉතින් බට්ටටත් මොකද්ද පොතක් ඕනෙ වෙලා ගියා එක්කනෙක් ගාවට. මිනිහ ඉන්දියන් පාටයි. බට්ටත් ඉතින් සද්දෙ දාලා,

    "Excuse me, can you help me to find this book?"

    කියල පොතක නමක් පෙන්නුවා. දැන් අර එකත් අපිට මග පෙන්නනවා. බට්ටත් යන ගමන් අපිට කියනව,

    "මේ @#$ පොත හොයල දුන්නොත් අපි කොහෙන් හරි කාල ගෙදර යමු," කියල.:shocked::shocked:

    එක පාරට අර මිහිහ බට්ට දිහා බලල කියනව,

    "ඒය් @#$, තමුසෙ ලංකාවෙද?" යකෝ මේ මිහිහ ලංකාවෙ ඩයල් එකක්! ලාවුළු කාලද කොහෙද ඉන්දියන් එකෙක් වගේ කහ පාටයි. :sorry::sorry:

    බට්ටට කළිසම තෙමුනෙ නැති එක විතරද කොහෙද. මූ දැන් වෙව්ලනව.

    ඊට පස්සෙ අර අය්ය හිනාවෙලා කිව්ව, "මචං තමුසෙට ඔච්චර කුණුහරුප කියන්න ඕනෙ නම් සුද්දෙක් හරි කාපිරියෙක් හරි අල්ලගනින්!" කියල.:lol::lol:

    එදා පුංචි බට්ටා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. තමාගේ පාට අයට කුණුහරුප කියල ගුටි කන්නෙ නෑයි කියල.:P :P
     
    • Like
    Reactions: snoop