පලමු ආදරය වෙනුවෙන්.....

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පලමු ආදරය වෙනුවෙන්.....

    මේක ටිකක් පරණ ඒ වගේ ම ඇත්ත සිද්ධියක් ඇසුරෙන් ලියපු එකක්.හරියට හරි. මට වෙච්ච දෙයක් තමයි.පොතක ලියල තිබිල මට අද තමයි හම්බුනේ.මට මේකට දාන්න heading එකක් මතක් උනේ නැති නිසා මම heading එකක් නැතිවම මේක දානවා.ඔයගොල්ලොත් කියවල බලන්නකෝ එහෙනම්.කියවල බලල හොඳ නරක කියන්නත් අමතක කරන්න එපා හොදේ.. :):):)


    සඳ පායා ඇති සොඳුරු සැඳෑවක
    සඳ රැස් දහරින් මා සැනසෙන විට
    සඳ වතුරින් මා සිත නැහැවෙන කල
    සුරඟන විලසින් මා දුටුවා ඔබ

    ඔබ මා දෙනෙතින් දොඩමළු වූ සඳ
    නුරා බැලුම් ඔබ මවෙත හෙලන කල
    ඔබෙ මුව නැගෙනා පිවිතුරු සිනහව
    අමතක කල නොහැකිය මට කිසි දින

    ඔබ මා වෙත හෙලනා ඔය බැල්මට
    නිතැතින් මා හසු වී ඇත ඔබ හට
    ඔබේ ආදරය මවෙත පුදන විට
    මගේ ජීවිතය පුදනෙමි ඔබ හට

    ඔබගේ රුව මා සිත මැවෙනා විට
    ඔබගේ සිනහව මට ඇසෙනා විට
    ඔබගේ ආදර සුවඳ දැනෙන විට
    වෙන කිසිවක් ගැන නොසිතෙයි මා හට

    රෑ නිදි යහනේ මා තනි වන විට
    හැම මොහොතෙම මට සිතුනේ ඔබ ගැන
    ඔබෙ රුව මා සිත ඇඳී තිබෙන කල
    නිදි දෙව්දුව ඇයි තව නැහැ මා ලඟ


    © 2011 d_lucifer, All rights reserved.

    :):):):):):)
     
    • Like
    Reactions: Harsh7046

    ruthdon2011

    Banned
    Mar 31, 2011
    66
    0
    0
    [email protected]
    hello
    My name is ruth ,i saw your profile today
    and became interested in you,i will also like to know you the more and i
    want you to send an email to my private email address so i can give you my
    picture for you to know whom i am.
    Here is my email address([email protected])
    I believe we can move from here!and remember distance of colour doesn't
    matter anything but love matters alot in life.
    I am waiting for your mail to my private email address above.
    see your reply soon.
    ruth