Final Awith Paradinne Aiy?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,729
    9,398
    113
    kattiya mokada hithanne ape team eka 2007 world cup eketh final awilla ausie lata paraduna.


    1.jpg

    20/20 world cup eketh final awith pakkonta paraduna.


    2.jpg

    me para world cup eketh final awith indiawata paraduna.


    3.jpg

    mokakda mekata hethuwa?aiy final awillama paradinne?
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    ganan ganna epaaa bannnn.. cricket kiyanne ohoma thama.. unge bating hondai..api 300 gahuwath un gahanwa...wel get over it..our team played well
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    අපිට හැමදාම දිනන්නත් බැහැ, හැමදාම පරදින්නත් බැහැ...
    අපි සතුටුවෙමු කප් එක ආසියාවට ලැබුනු එක ගැන
    :yes::yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,398
    113
    අපිට හැමදාම දිනන්නත් බැහැ, හැමදාම පරදින්නත් බැහැ...

    අපි සතුටුවෙමු කප් එක ආසියාවට ලැබුනු එක ගැන

    :yes::yes::yes:

    :)
     
    • Like
    Reactions: maxxaa
    Oct 27, 2009
    35
    0
    0
    Rathnapura
    Mata Hithena De

    මට නම් හිතෙන්නේ මෙහෙමයි
    අපේ අයගේ කණ්ඩායම් හැඟීම ඊයේ අන්තෙටම පිරිහිලා තිබුනේ
    ඩිල්ෂාන්ටයි මුරලිටයි විතරයි ඊයේ මැච් එක දිනන්න උවමනාව තිබුණේ
    :no::no:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,398
    113
    මට නම් හිතෙන්නේ මෙහෙමයි
    අපේ අයගේ කණ්ඩායම් හැඟීම ඊයේ අන්තෙටම පිරිහිලා තිබුනේ
    ඩිල්ෂාන්ටයි මුරලිටයි විතරයි ඊයේ මැච් එක දිනන්න උවමනාව තිබුණේ
    :no::no:

    :yes::yes: fielding anithimai:growl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,398
    113
    Medaa saree paradunee, lankawata thiyena lokuma apalee match eka balanna gihin hitapu nisaaa.........!!! :angry: :growl:

    :yes:`fonsekawa hire dala minhia match eka balanna giya.:growl:arjunath kiwwe mahindaya ape team ekata upades dena hinda arjuna upades denna yanne naha kiyala.:yes:
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    අපේ එයේ fielding ගොඩක් අවුල් උනා ... Fielding හරියට තිබ්බනම් ගොඩක් ලකුණු නවත්තන්න තිබ්බ .. දැන් ඉතින් වැඩක් නැනේ ... වැරදි හදාගෙන ඉස්සරහට තියෙන match හරියට ගැහුවම හරි ... කොහොමත් අපේ කොල්ලෝ දෙපාරක්ම finals ආවනේ .....