ඇත්තමයි...

Sri Lanka Cricket

Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    208786_1910470970344_1498970483_32073654_1818193_n.jpg


    :):):):):):):):):):):)
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    සිරාවටම මචො.. ලස්සනට හිතට දැනෙන්න ලියලා තියෙනවා.. පට්ට... රෙප්+

    මම ලියපු එකක් නෙමෙයි බන් සොරි.. ලස්සන නිසා දැම්මෙ...
     

    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    38
    Colombo 10.
    ඇත්තමයි
    උඔලට වගේම අපිටත් ඒ වෙලාවෙ
    මුළු ලොකෙම නැතිවුනා වගේ දැනුන
    මිලියන විස්සක හැලුන කදුළු
    උඔලගෙ ඇස් වලින් පනිනව හංගගන්න බැරිවුනා
    උඔල වගේම අපිත් තාම
    ඒ දුක හිරකරගෙන
    අන්තිම මොහෙතෙදි නිදහස් කල සුසුමෙන් වත්
    ඒ දුක නිවුනෙ නෑ
    විශ්වාසයි
    ඊලග පාර මොන ලෝකෙ තිබ්බත්
    මොන විදියෙන් හරි උඔල ඒක අපිට ගේනව
    එදාට අපි
    හැලුන කදුළු වලට හරියන්න
    ලෝකෙටම ඇහෙන්න හිනාවෙමු
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Matath me nisandasa kiyawanakota Ahata kandulak aawa...
    aththatama api paradune naha...
    Meka thawath jayagrahanayaka arambhayak karagamu..
    Ape kollo ekka api hamadaama imu..
    Meka thamai cricket kiyanne..
    Me wedanawa Cricket walata urumai..